මෙරට නිෂ්පාදිත නීතිවිරෝධි ගිනි අවියක් ද සමඟ රත්ගම,කඳුරැස්ස ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකරු රත්ගම විශේෂ කාර්යය බලකා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාත්‍රී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සිදු කිරිම සඳහා සූදානම්ව සිටි අවස්තාවකදියි. විශේෂ කාර්යය බලකාය සදහන් කළේ […]
අද දිනයේ සිට කොළඹ සිට කංකසන්තුරේ දක්වා නව දුම්රියක් ධාවනයට එක් කෙරෙනවා. එම දුම්රිය ශ්‍රී දේවි නමින් කර ඇති අතර පස්වරු 3.55 ට කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබිදුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේදිත් අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී ඇත. පැය දෙකක කාලයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී එම රහස් ප්‍රකාශ ලබා දී ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකාරියගෙන් අධිකරණය මිට පෙර අවස්ථා දෙකකදි රහස් ප්‍රකාශ ලබාගෙන තිබුණි.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදු වූ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම අත් අඩංගුව සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද ඒ අතර ඇති බව පැවසෙනවා.
සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ෂෙහාන් කුසල් මෙන්ඩිස් එකිනෙක ගැටීමෙන් කුසල් මෙන්ඩිස් අනතුරකට ලක් වූ අතර එහිදී ඔහුගේ දණ හිසට හා හිස ආබාධ තත්වයකට ලක්ව තිබෙනවා. ඊයේ දිනයේ ඔහු M.R.I ස්කෑන් පරිකෂණයකට පෙනී සිටි අතර එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සති හයක […]
පාදුක්ක සහ මීගොඩ අතර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සමුළුව අමතමින් කල ප්‍රකාශය මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ අතර කතාබහට ලක් වී තිබෙනවා. ජනපතිතුමා එම සමුළුවේදී පසුගිය කාලයේදී සිදු වූ විශේෂයෙන්ම මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට සුදානම් කර ඇති බව පැවසීම ආණ්ඩු පක්ෂය තුල දැඩි කතා බහට ලක් වෙමින් […]
කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් වයස 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ කුවේට් යන කණ්ඩායම්. ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය බී කාන්ඩය යටතේ තරග වදිනවා. වයස 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් අද තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය කොළඹ […]
ඇමරිකානු ෆෙඩරල් වෙළඳ කොමිසමක් විසින් යූ ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ළමුන්ගේ පෞද්ගලිකත්වයට අදාළ නීති උල්ලංගනය කිරීම හේතුවෙන්.
තමන් ඇතුලූ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. සියත ප‍්‍රවෘත්ති කළ විමසීකදී ඔහු කියා සිටියේ එය පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු කාරණයක් බවයි. එස් බී දිසානායක / ඩිලාන් පෙරේරා / ඒ එච් එම් ෆවුසි / විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් […]
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරමින් පැවැත්වෙන තුන්වන ජන රැුළිය අද කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වෙනවා. පස්වරු 02 00 ට එය ආරම්භ වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ. මෙම රැුළිය පැවැත්වීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී […]
රටට ආදරය කරන දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම ආගමික නායකයන් ප‍්‍රමුඛ සමස්ථ ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනිමින් රටත්, ජනතාවත් බේරාගැනීමට කඩිනමින් ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්ය. පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජයදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද රාජ්‍ය පාලනයේ විකාශනය ඇතුලූ ග‍්‍රන්ථ තුකන් […]