News Line| Off Air| Games
Generic placeholder image

Oct
19

නලීන් පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් රාශියක් ඔහුට ලැබී තිබුණා. ඔහුට ලැබුණු උපන්දින සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක්හු ලැබී තිබුණා. ඒ ඔහුගේ දියණිය වන ස්වේතා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබු ආදරීණීය සටහනක්. ඒ වාගේම නලීන් පෙරේරාගේ උපන්දිනය සඳහා පවුලේ සියළුදෙනා එක් වී අපූරු සාදයක්ද සංවිධානය කර […]


Oct
18

මට අප්පච්චිගේ පිහිටයි… අප්පච්චිට ජේසු පිහිටයි..අකිලගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]


Oct
17

අප්පච්චි නැති අඩුව මල්ලිලා දෙන්නාට පුරවන්න පුළුවන්ද?

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී යන නාමය සැමදා අපේ මතකයේ රැදේවි. ඒ තරමටම ඔහු වන් අසහාය රංගන ශිල්පියෙක් යළි බිහි නොවන තරම් ඔහුගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂක සිතට කා වැදී අවසන්. පසුගියදා ඔහුගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී සිය පියාගේ වියෝව ගැන පුවත්පතකට වචන කර තිබුණා. ඒ මෙලෙසින්, ජැක්සන් ඇන්තනි සහ මාධවී ඇන්තනී කියන, තාත්තා සහ දුව අතර […]


Oct
16

ඩිල්ෂාන් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ෂාන් කියන්නේ. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර හරි ආදරණීය සුබ පැතුමක් බිරිඳ වන මංජුලා එක් කර තිබුණා. ඒ ‌වගේම ඔහුගේ උපන්දින සාදයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී තිබුුුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Oct
15

කස්තුරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි. පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතා වන සංගීත් ප්‍රභූ ඇතුළු හිතවතුන් ඇයට පුංචි සාදයක් සූදානම් කරන්නට අමතක කර තිබුණේ නෑ. සාදයේ ඡායාරූප පහතින් බලන්න,


Oct
14

තාත්තා වෙනුවෙන් පියුමි කළ පිංකම

Generic placeholder image

පියුුුමි බොතේජු කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇගේ පියා මෙලොවින් සමුගත්තා. ඒ රෝගාතුරව සිටීම නිසාවෙන්. ඔහුගේ නික්ම යාම පිළිබඳව පියුමි නිතර සමාජ මාධ්‍යයේ සංවේදී සටහන් තබනවා. ‍පසුගිය දවසක පියා වෙනුවෙන් ඇය සිදුකළ පිංකමක් සහ ඒ වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා. එහි ඡායාරූප හා සටහන පහතින් බලන්න, ”තාත්තේ………. මං ඒක කලා. ඔයා […]


Oct
13

ඕෂදීගේ දියණිය එලීසාගේ උපන්දින සැමරුම

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය පුංචි දියණීයකගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය එලීසා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
12

අපි අතරේ පොඩි මත ගැටුමක් තිබුණා..දැන් අපි ආදරෙන් ඉන්නවා..දමිතා සහ සේමිණි කියයි

Generic placeholder image

සේමිණී ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න කියන්නේ මෙරට සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. පසුගිය වකවානුවේ මොවුන් විරසක වී සිටි බවට සමාජයේ බොහෝ කතා පැතිරුණා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි සේමිණී සහ දමිතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි, “ඇත්තටම අපි අතර පොඩි මත ගැටුමක් තිබුණා. ඇත්තටම අපි අතර නෙමෙයි පිටින් හිටපු […]


Oct
11

හෙවණැල්ල වගේ ළඟින් හිටපු හැමෝටම හෂිනි කිව්ව කතාව

Generic placeholder image

හෂිනි හා දෙව්නක කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක්. පසුගියදා හෂිනි සිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනටහන් කර ගත්තා. ඒ ගමන සාර්ථක කරගන්න ඇයට උපකාර කළ සියලුදෙනාට ඇය ස්තූතිවන්ත වුණේ මෙහෙමයි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මුලින්ම මම යන්න වැඩි කැමත්තක් තිබුණෙ නැහැ. නමුත් කොහොම හරි මගෙ අම්මයි ලොකු අම්මයි එකතු වෙලා ඇප්ලිකේෂන් පුරවලා මාව කැම්පස් එකට දැම්මා.. […]


Oct
10

ක්‍රිෂාන්ගේ උපන්දිනයට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ගායන ශිල්පී ක්‍රිෂාන් පෙරේරා සහ ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක් කිව්වොත් නිවැරදියි. මේ දෙදෙනාගේ පුංචි සිගිත්තිය තමයි ක්‍රිෂාර්යා. පසුගියදා ක්‍රිෂාන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු උපන්දින සුභ පැතුම් අතර ඔහුගේ පුංචි දියණියගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඔහුට ලැබුණු මුල්ම සුබ පැතුමත් පුංචි දෝණිගෙන් කියලයි කියන්නේ. එම සුබ පැතුම හා […]


Oct
9

පියාගේ අභාවය ගැන සංවේදී වූ මාධවී

Generic placeholder image

රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූණා. එතුමාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ඔහුගේ ආදරණිය දියණිය මාධවී ඇන්තනී සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් එක් කර තිබුණා. “මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේමේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේඅන විනේ කොයිබදැයි […]


Oct
9

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා දිවි සැරිය නිම කරයි

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත ‌විය . ඔහු රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළා. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මිය […]


News Articles
Latest Videos
Most Popular Post