කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල නම් ඇය ගැන විවිධාකාර වූ කතා හුවමාරු වුණා. නමුත් ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. ඇයගේ Bride to be සාදය කලා ලොවේ ඇගේ මිතුරියන් පිරිවරා පැවැත්වුණු බව අපට දැකගන්නට ලැබුණා. ඒ ඇගේ මිතුරියක් වන රුක්ෂාණා දිසානායකගේ වීඩියෝවකින්. එහි ඡායාරූප පහතින් බලන්න,
ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. පසුගියදා ඔහු විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් බිරිඳ සමග ආදරණීය ඡායාරූ ගත කිරීමක් සිදු කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
කලා ලොවේ සිටින ජනප්‍රිය හා ආදරණීය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් හා දිනිති කියන්නේ. ඔවුන් සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඔවුන් සුන්දර ඡායාරූප රූගත කිරීමක් සිදුකර තිබුණා. බැලූ බැල්මට එය ප්‍රපෝසල් එකක් වාගෙයි. එම ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනීගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ලැබුණු සුබපැතුම් අතර ටිකක් විශේෂ සුබ පැතුමක් ඇයට ලැබී තිබුණා. ඒ ඇයගේ පෙම්වතා කසුන්ගෙන්. පහත දැක්වෙන්නේ ඔහු මාධවි වෙනුවෙන් සමාජ මාධ්‍යයට එක් කළ උපන්දින සුබ පැතුමයි,
අතුල අධිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අධිකාරි කියන්නේ ඇයගේම අනන්‍යතාවක් ගොඩනගමින් සංගීත ලොවේ ජනප්‍රියත්වයක් හිමිකරගත් කෙනෙක්. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි ඇය සිය ආදර කතාව මාධ්‍යයට හෙළි කළා. ඇය සමාජ මාධ්‍යයට ඇගේ පෙම්වතා හා ඇය සිටින ඡායාරූපයක් එක් කරමින් ආදරණීය සටහනක් එක් කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, ජිවිතේ සමහර […]
ටෙලි තිරයේ සිටින සුන්දර රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දින සාදය සඳහා කලා ලොවේ ඇගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සහභාගී වෙලා සිටියා. උපන්දින සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ සිනමාවේ මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. ඔහුට අද දිනය සුවිශේෂී. ඒ අද ඔහු සිය උපන්දිනය සමරන නිසා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පුතු වන රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණා. ඒත් සමග පවුලේ සියලුදෙනාගේ ඡායාරූප එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම සටහන […]
සිනමාවේ දඟකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා කියන්නේ. ඇය පුංචි පුතෙකුගේ මවක්. පසුගිය දිනවල ලෝචනා පවුලේ අයත් සමග ඩිස්නිලන්ත සවාරියක් සඳහා ගොස් තිබුණා. පුංචි පුතා සමග ඇය සතුටින් කාලය ගත කළ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
අලිගැටපේර කියන්නේ ස්වාභාවික භාවිතා කළ හැකි රූපලාවන්‍ය සත්කාරයක් කිව්වොත් නිවැරදියි. මෙහි විටමින් A,B,C,E,K, යකඩ, කැල්සියම්,පොස්පරස්, සින්ක් නම් පෝෂක කොටස් හා ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරී වන පළතුරක්. ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වා දෑස් නීරෝගීමත්ව හා දීප්තිමත්ව තබනවා. ඒ වගේම සම නීරෝගී හා දීප්තිමත් කිරීමට […]
ක්ෂේත්රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ශිරෝෂි රොමේෂිකා මේ දිනවල නම් නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නේ ඉතා අඩුවෙන්. පසුගියදා ඇය සිය උපන්දිනය සමරා තිබුණා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලෝකයේ යහළුවන් ඇයව පුදුම කර තිබුණා. ඇය උපන්දිනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූ පහතින් බලන්න,
ලොකු කුඩා සියලුදෙනා උන්මාදයෙන් වැළඳගත් Harry Potter කෘති පෙළ මෙන්ම චිත්‍රපට මාලාව එදා වගේම අදත් අතිශයින් ජනප්‍රියයි. ජේ.කේ.රෝලිං අතින් ලියවුණු මෙම කෘති පෙළ සමග ජීවත්වන මිනිසුන් අදටත් සිටින බවට කදිම නිදසුනක් තමයි මෙහි ප්‍රධාන චරිතය හොබවන හැරී පොටර්ගේ උපන්දිනය 1980 වසරේ ජූලි 31 වන දිනට යෙදී තිබීම තවමත් රසිකයින් විසින් සැමරීමට කටයුතු කිරීමයි. පහත දැක්වෙන්නේ […]
සිනමාවේ සිටින කඩවසම්ම රංගන ශිල්පියා රොෂාන් රණවන ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. රොෂාන් රණවන හා ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි සිය 09 වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. කුෂ්ලානි වෙනුවෙන් ඔහු සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කරන්නත් අමතක කළේ නෑ. එම සටහන පහතින් බලන්න, “ඔයා තමයි මාගේ සිහිනේ හැමදාමත් පෙම් කුමාරිය… Here’s to our 9 […]