News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

බාලගිරි දෝෂයට හසුවුන කැබිනට් සංශෝධනය හෙට…

617 Views


බාලගිරි දෝෂයට හසුවුන කැබිනට් සංශෝධනය හෙට…

අාණ්ඩුව වෙනස් වෙනකන් බලන් හිටිය අය දැන් බලන් ඉන්නේ කැබිනට් වෙනසක් එනකන්. ඊයේ පෙරේදා දෙකේම කැබිනට් සංශෝධනය වෙයි කියලා හිතුවට සිද්ධ වුණේ නෑ.

අපිට අාරංචි වුණ විදියට නම් ඉරිදා කැබිනට් සංශෝධනය සිද්ධ වෙනවා. අැමති ධුර වලට හරි පුද්ගලයන් තෝරාගෙන නැති නිසා තමයි මේ විදියට කැබිනට් සංශෝධනය පරක්කු වෙන්නේ.

මේ තියෙන්නේ ඊයේ සහ පෙරේදා කැබිනට් සංශෝධනය ගැන අපි ගෙන ආ පුවත්…

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය. හේතුව මෙන්න. – Exclusive

http://24.siyathafm.lk/new-cabinet-ministers-2018/


News Articles
Latest Videos
Most Popular Post