News Line| Off Air
Generic placeholder image

Apr
1

පුද්ගලයෙකු සඳහා ගුවන් ගතවීමේ ගාස්තු සහ නැව් නැගීමේ ගාස්තු වැඩිවෙයි

Generic placeholder image

නැව් නැගීමේ සහ ගුවන් ගතවීමේ ගාස්තුව වැඩි කර තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙනුයි.එසේ වැඩිවන ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යය බහුල වේලාවන් හීදී අධිවේගී මාර්ග ගාස්තු රුපියල් සියයකිනුත් , කැසිනෝ මත පනවන වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කර […]


Apr
1

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව අත් අඩංගුවට ගත්තා. ඒ බිමතින් රිය පදවා රිය අනතුරක් හේතුවෙම්. ඒ අනුව ඔහුව ඇප මත මුදා හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියෝග කරනු ලැබුවා. දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. තවද වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ […]


Apr
1

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයාට මරු කැඳවූ පුද්ගලයාට ඇප

Generic placeholder image

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිඳු රත්නායක රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.


Apr
1

කංසා සමඟ පුද්ගලයෙක් පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (31) පොතුවිල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා ග්‍රෑම් 910  ක් සමඟ පුද්ගලයෙකු මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විකිණිම සඳහා කංසා ළඟ තබා ගෙන සිටිය දීයි. ඔහු සතුව තිබි ත්‍රිරෝද රථයක් ද නාවික හමුදා අත්අඩංගුවට ගෙන […]


Apr
1

සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ

Generic placeholder image

අද (01) සිට 2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ, විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහායි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මාධ්‍ය වෙත කියාසිටියේ මෙම සහතික පත‍්‍ර එක්දින සේවාව යටතේ ලබාගත හැකි බවයි. තවද, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර […]


Apr
1

අත්අඩංගුවට ගත් කොකේන් 769Kg 464gක් විනාශ කිරීමේ සජීවී විකාශනය

Generic placeholder image

අත්අඩංගුවට ගත් කොකේන් 769Kg 464gක් අද දින ගරු අධිකරණ මහේස්ත්‍රාත්වරුන් ඉදිරිපිට දී විනාශ කිරිම පහතින් ඔබට නැරඹිය හැක. https://www.facebook.com/maithripalas/videos/1036748256510353/


Apr
1

එජාපය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නේ නෑ

Generic placeholder image

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතිකන ආණ්ඩුවක් සකස් කර ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ විපක්ෂය පාර්ශවයෙන් ජනාධිපතිවරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂයා ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තවමත් තීරණකට […]


Apr
1

යුද්ධය සම්බන්ධයෙන් හමුදාපතිවරයාට සරත් ෆොන්සේකාගෙන් චෝදනා

Generic placeholder image

කඩවත දළුපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්යු ද්ධය නිම වීමෙන් පසු සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඩුවම් ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යන්තර ඇඟිලි ගැසිම් වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා පසුගිය යුද සමයේ සිදු වු යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට විදේශීය විනිසුරුවන් […]


Apr
1

කුවේට් ගිහින් දුක් වින්ද ලාංකීකයන් 57ක් යළි දිවයිනට

Generic placeholder image

තම හාම්පුතුම්න්ගෙන් විවිධ හිරිහැර ලැබූ ලාංකික කාන්තාවන් 57 දෙනෙකු කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබෙනවා. එම 57 දෙනා අතරින් 09 ක් පිරිමි වූ අතර , ඉතිරි 48 දෙනා කාන්තාවන් වූවා. මෙම පිරිස අද දින උදෑසන 6.15 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් […]


Apr
1

මෝඩයින්ගෙ දවසෙ කරපු ලෝකප්‍රසිද්ධ මෝඩම වැඩ 7 මෙන්න

Generic placeholder image

අප්‍රේල් පළවෙනිදට මෝඩයට අන්දන්න කියලා මිනිස්සු හරි හරි වැඩ කරනවා. ඒ වගේ මෝඩයට අන්දපු මෝඩ වැඩ 7 ක් තමයි මේ. 1. ගුරුත්වාකර්ෂණය ගිලිහුණු අප්‍රේල් පළවැනිදාව ලෝක ප්‍රකට ඹ්ඹ්C ආයතනය කියන්නේ අප්‍රේල් මෝඩයාගෙ දවසට මතක හිටින බේගල් කීපයක්ම පතුරුවාපු ආයතනයක්. මේ අය 1976 අවුරුද්දෙදි කරන බොරුවක් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයො සෑහෙන ප්‍රමාණයක් මෝඩයට ඇන්දෙනවා. ඒ අවුරුද්දෙ අප්‍රේල් […]


Apr
1

විදුලි අර්බුදය උග්‍ර වෙයි

Generic placeholder image

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැන නීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබුණත් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙරදී සඳහන් කළා. මෙගා වොට් 50ක විදුලි බලයක් සපුගස්කන්ද ඒෂියා පවර් සමාගමෙන්, මෙගාවොට් 24ක් මාතර ඒ.සී.ඒ. ආයතනයෙන් හා මෙගාවොට් 30ක් උතුරු ජනනී හරහාද මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය […]


Apr
1

කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට

Generic placeholder image

නව තාක්ෂණය සමග පොදු ප‍්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේ දී අප රට තව පියවර රැසක් ඉදිරියට යා යුතුව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සුහුරු තාක්ෂණ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට මග පාදමින් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව ඉදිකෙරුණු කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි. මහනගර හා බස්නාහිර […]


News Articles
Latest Videos
Most Popular Post