පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා ලද බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මේ වන විට නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට භාර වී ඇති බවයි වාර්තා වෙන්නේ.මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර තිබුණා.
පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබෙනවා.ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටු වීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.මහනුවර යහලතැන්න මුස්ලිම් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 ලෝක කුසලානය සදහා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයෙක් සොයා ප්‍රසිද්ධ දැන්වීමක් දමා තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ මෙම දැන්වීම පල කර තිබේ. මේ අනුව ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමේ මුද්‍රණය කරනා ප්‍රධාන අනුග්‍රාහකයා ඇතුලු අනුග්‍රහකයන් ක්‍රිකට් ආයතනය විසින් සොයමින් සිටිනවා. අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත් වී ඇති තත්වය නිසා […]
මාකදුරේ මදූෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන් 50 ආසන්න පිරිසකගේ දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් මුදිත මාධ්‍යට පවසා තිබෙනවා. ඔවුන්ගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනටමත් විමර්ශන අරඹා ඇති බවද ඒ නිලධාරියා පෙන්වා දී තිබුණා. මෙම කටයුතු ඉදිරියේදී කඩිනමින් නිමවා ක්‍රියාමාර්ග ගනු ඇති […]
වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා ලබන 26 වනදා දක්වා අද (12) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මක බවයි. මෙම සිද්ධියට අදාළ ගිනි අවි […]
රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සහ වතු ජනතාවට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අනුව 2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජීවන වියදම රුපියල් දාහතරදහසකින් ඉහළ ගොස් තිබෙන බවත්, එම කාලයට සාපේක්‍ෂව කිසිදු අංශයක වැටුප් වැඩිවී නොමැති බවත් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත […]
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකා සංචාරය නිරත වන්නේ දැඩි පසුබෑමට ලක්ව තිබෙන අවස්ථවකයි. ඔක්තෝම්බර් මාසයේ සිට, ජයග්‍රහණයත් , පිපාසය සොයන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හෙම්බත් වී සිටින පසුබිමක එය තවත් මිරිඟුවක් බවට පත් වේද යන බියෙන් ඔවුන් පසුවෙති. කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පරිපාලන සහ තේරීම් කමිටුව මතබේදනාත්මක තත්ත්වයක පසුවන විට දිනේෂ් චන්දිමාල් ද කණ්ඩායමේදීත් ඉවත්කොට […]
රත්නපුර, කෑගල්ල, කලුතර ප‍්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මුහුදට ගලා බසින ජලය නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීම වැදගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. පාරිසරික විනාශයකින් තොරව කි‍්‍රයාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනම් සහ සාර්ථක ප‍්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපති සඳහන් […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට හදිසියේ ඇතිවූ හෘදයාභාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යකෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කර සිටියේය.
උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණිලි රැසක් මේ වනවිට ඉදිරිපත්වී තිබෙනවා. මේ අනුව අදාළ පැමිණිළි විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා විසින් තීරණය කර තිබේ. තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (12) අවසන් කෙරුණා. මෙම නඩුව විභාග කෙරෙන්නේ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. මේ අතර චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු […]
සමස්ත දිවයින පුරාම, ඕනෑම පුද්ගලයෙකුට, තමන් ජිවත්වන ස්ථානයට කිසිදු පදනමකින් තොරව විදුලිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස තමන් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි. නව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළ විට අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද, කොපමණ කාලයක්ද, අදාළ නිවසේ හිමිකාරීත්වය කාගේද ආදී පදනම් සළකා […]