News Line| Off Air
Generic placeholder image

Feb
5

මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාලයින් කොටු කල මෙහෙයුම

Generic placeholder image

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබේ. මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා […]


Feb
5

මත්ද්‍රව්‍ය මැඩලිමට මාලදිවයින් ජනපතිගේ සහය

Generic placeholder image

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින ,ශ‍්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වි තිබෙනවා. දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම […]


Feb
5

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඉදිරියේ දී

Generic placeholder image

දුෂණ, වංචා සහ කොමිස් නතර කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැකියාලාභී දෙමාපියන්ගේ රැස්වීක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, “දින 53 ක් පුරා පැවැති ඔඖෂධ […]


Feb
5

චන්දිමාල්ට නායකත්වයත් කණ්ඩායමේ ස්ථානයත් දෙකම නෑ?

Generic placeholder image

ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වෙනවා. එම සංචාරය වෙනුවෙන් නම් කරන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. දකුණු අප්‍රිකා තරගාවලියේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද සඳහන්ය. මේ අතර පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රිඩකයන් […]


Feb
5

අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විරෝධතාවක්

Generic placeholder image

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සහ සිරගත කොට ඇති දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණා. යාපනය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී ඊයේ (04) දින මෙම විරෝධතාවය සම අයිතිය පිළිබඳව ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණෑ. විරෝධතාවයට සහභාගී වූවන් ප්‍රකාශ කර සිටියේ, ‘යුද්ධය අවසන් වී වසර 10 ක් […]


Feb
5

කිරළාගල චෛත්‍යයට නැගි පිරිස්ට රු. 50,000 දඩ

Generic placeholder image

හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.


Feb
5

මොන බාධා ආවත් අධ්‍යාපන පද්ධතියේ වෙනසක් ඇති කළා

Generic placeholder image

ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින නවීන ලෝකයට උචිත පරිදි අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කරමින් ජනතාවට ප්‍රතිලාභ අත්පත්කර දීමට පැවති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බොහෝ සංවර්ධන යෝජනා එහි සිටි ඇතැම් පුද්ගලයින්ගේ බාධාකිරීම් හමුවේ සැලසුම් කළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් […]


Feb
5

මාකදුරේ මධූෂ් වහාම ලංකාවට ගෙන්වන්න – ජනපති

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවා. අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා. අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් […]


Feb
5

රුපියල් කෝටියක කේරල ගංජා කිලෝ 77ක් අත්අඩංගුවට

Generic placeholder image

යාපනය චාවකච්ඡේරි තනන්සිලප්පු මංසන්ධියේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 77 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට චාවකච්ඡේරිය පොලීසිය ප්‍රකාශ කර සිටියේය. යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලැබුණු තොරතුරකට අනුව යාපනය මන්නාරම ඒ-32 මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම හා නාවට්කුලි අතර පිහිටි තනන්සිල්ප්පු මංසන්ධියේදී තරුණයින් දෙදෙනෙකු විසින් අදාළ කේරල […]


Feb
5

දූෂණ කළ ක්‍රීඩකයන්ගේ නම් හෙළිකරන්න – මුරලි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණ සම්බන්ධයන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරනවා. Cricket next පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක නමක්වත් එළියට දාන්නේ […]


Feb
5

ඩොලරය පහළට රුපියල ඉහළට

Generic placeholder image

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද (5දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 174.98ලෙස දැක්වා තිබිණා. පසුගිය දින කිහිපයේදීම රුපියල ශක්තිමත් වුණා. 1වෙනිදා […]


Feb
5

හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමග සැකකරුවන් තිදෙනෙක් වැල්ලවත්ත හා පිළියන්දල ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post