News Line| Off Air
Generic placeholder image

Feb
5

පාතාල නායක මාකඳුරේ මදූෂ් ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට

Generic placeholder image

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. තම පියාගේ ගීත ගායනයෙන් ඔහු කරළියට පැමිණ තිබෙනවා. අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට […]


Feb
5

ජාතික ආණ්ඩුවට සහය දක්වන්නට සුදානම් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට රතු එළියක්

Generic placeholder image

යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද (05දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. ඒ අනුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ගෙන එන යෝජනා සඳහා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්දය භාවිත කළ […]


Feb
5

කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ATM එක පෝස්ටර් වලින් වැසීම ගැන fb කතාව

Generic placeholder image

කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ATM යන්ත්‍රය පෝස්ටර් වලින් වැසීම ගැන fb එකේ ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. කෙසේ හෝ නැවතත් උදෑසන වන විට ATM යන්ත්‍රය අවට පිරිසිදු කර තිබුණා.


Feb
5

ගුවනේ අවසන් ගමන් ගිය ගුවන් මගියා

Generic placeholder image

කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05දා) දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා. මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති […]


Feb
5

චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විරාමයක්, නව නායකයා දිමුත්..?

Generic placeholder image

පසුගිය තරඟාවලි කිහිපයේදීම දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබාදීමට ක්‍රිකට් බළධාරීන් තීරණය කොට ඇතැයි වාර්තාවනවා.දේශීය තරඟාවලි සඳහා ක්‍රීඩා කරමින් ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා ඔහුට මෙම අවස්ථාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව එළැඹෙන දකුනු අප්‍රිකානු සංචාරය සඳහා ටෙස්ට් නායකත්වය ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ලබාදීමට […]


Feb
5

මම ඉස්සරහට හමුදා පෙලපාලියක් එනවා නම් කොඩි පහත් කරලා ගෞරව කරන්න ඕන – නිදහස් උළෙලට නොපැමිණි හේතු ෆොන්සේකා කියයි

Generic placeholder image

තමන් හට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර […]


Feb
5

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක සෙල්ලම් දාන අයට හරීන් කරන්න යන දේ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් […]


Feb
5

FB සාද ගැන පොලිසියේ විශේෂ අවධානයක්

Generic placeholder image

‘මුහුණුපොත’ හෙවත් ‘ෆේස්බුක්’ හරහා සංවිධානය කරන සාද සියල්ලම දැඩි පරීක්‍ෂාවකට ලක්කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.මෙවැනි බොහෝ සාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වන අතර, එම සාදවලට පැමිණෙන පිරිස් වෙත විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හෙළිවීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙම උපදෙස් ලබාදී ඇත. එවැනි සාද පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්ථානවල විෂ […]


Feb
4

පුටින් ගෙන් පණිවිඩයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය පවසනවා. රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත‍්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බවත් ජනතා අභිලාෂයන් මල් ඵල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික […]


Feb
4

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. පළමු ටෙස්ට් තරගය […]


Feb
4

ජාතික නිදහස් උත්සවයට මහින්ද ආවත් චන්ද්‍රිකායි සරත් ෆොන්සේකයි නෑ

Generic placeholder image

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක් වුණා. කෙසේ වෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක් නොවීය.


Feb
4

ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙනවා – ජනපති ජාතික නිදහස් උත්සවය අමතමින් කරන කථාව

Generic placeholder image

ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එකතු වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post