මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදුන් සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හිගරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකු ඇතුලූ 12 දෙනෙකුලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වනජීවී නිලධාරීන් සියලූ ක්ෂේත‍්‍ර රාජකාරීවලින් අද සිට ඉවත් වීමටයි තීරණය කර තිබුණේ. පොලොන්නරුවේ වනජිවි නියාමකවරුන් සහ ක්‍ෂේත‍්‍ර සහායකවරුන් මේ වන විට පිටත රාජකාරි වලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ නිරත වනවා. […]
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය විසින් කළ වැටලීමකදීයි. මෙත්ඇන්පිටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 502 යි මිලිග‍්‍රෑම් 400 ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකයි. සැකකරු 42 හැවිරිදි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර ගත වූ පැය 24 […]
මහනුවර ගලහ රෝහල් පරිශ‍්‍රයේ විරෝධතාවය තවදුරටත් කි‍්‍රයාත්මකයි. ප‍්‍රදේශයේ අප වාර්තාකරු සදහන් කළේ ඒ හේතුවෙන් රෝහල් පරිශ‍්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් පවතින බවයි. රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් මෙම විරෝධතාවයට හේතුවයි. ආගමික උත්සවයකට සහභාගී වී සිටියදී ඇති වු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු 3 හමාරක් වු එම පිරිමි දරුවා රෝහලට ඇතුළත් කිරීමේ දී ප‍්‍රමාද […]
මීට දශක ගණනාවකට පෙර සිංගප්පූරුව ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ හේතුවෙන් රට සංවර්ධනය කරා ගමන් කල බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක‍්‍රිෂ්ණන් පවසනවා. ඔහු මෙම අදහස් පල කලේ අද පෙරවරුවේ වියට්නාමයේ හැනොයි නුවරදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වෙමින්. අතීතයේ සිංගප්පූරුව ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ ලැබූවත් ශ‍්‍රි ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීම නිසා […]
ඔස්ටේ‍්‍රලියානු හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සිය පාර්ලිමේන්තු අසුනින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. සිය තීරණය පිළිබදව ජනතාව විමතියට පත් වනු ඇති බවයි මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ. මැල්කම් ටර්න්බුල්ගේ මෙම පියවර ඔස්ටේ‍්‍රලියාා නව අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයේ පාර්ලිමේන්තු බහුතරය අවදානමට ලක් කිරීමක් බව විචාරකයින් පෙපන්වා දෙනවා. එමෙන්ම එමගින් අතුරු මැතිවරණයක් පැවැත්වීමට ද යොමු විය හැකි […]
පොලොන්නරුවේ ජාතික උද්‍යාන හතර ඇතුළු අඩවි ආරක්ෂක කාර්යාල නිළධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මින්නේරිය ජාතික උද්‍යානයේ සේවයේ නිරත වනජිවි නිළධාරින්ට පහර දුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන නිතිය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින්. පොලොන්නරුවේ වනජිවි නියාමකවරුන් සහ ක්‍ෂේත‍්‍ර සහායකවරුන් මේ වන විට පිටත රාජකාරි වලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ නිරත වනවා. මින්නේරිය වනජීවි කාර්යයාලයේ රදවාගෙන […]
දෛනිකව මෙරට කාන්තාවන් සිය දෙනෙකු සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන බව අණාවරණය වී තිබෙනවා. ඉන් බහුතරයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් බවයි විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ. එවැනි දරුවන් සිටින කාන්තාවන් විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබෙනවා. එම කමිටු වාර්තාව ඉදිරි […]
මහරගම මෝදර හා පානදුර යන ප‍්‍රදේශ වලදී මත් කුඩු සමග පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම පොලීසියට ලද තොරතුරකට අනුව තාප්පවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 31 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 220 ක් සොයා ගෙන තිබෙනවා.මෝදර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය […]
වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එරට නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ෆාම් බින් මින් අතර හමුවක් අද පැවැත්වුනා. ඒ හැනොයි නුවර පිහිටි එරට විදේශ කටයුතු අමාත්යාංශයේ දීයි. අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලය සදහන් කලේ එහිදී ශ‍්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත කිරීම පිලිබදව අවධාණය යොමු වූ බවයි. දෙරට අතර […]
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කල විශේෂ ජනාධිපති කොමිසම අද පෙරවරුවේ ප‍්‍රථම වරට රැස් වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපති කාර්යාලයේ පැවති එම රැුස්විමට කොමිසමේ සාමාජිකයින් 15 දෙනාම එක්ව සිටියා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී මතුවන ගැටලූ විසඳීම සඳහා ක‍්‍රමවේද යෝජනා කිරීම මෙම කොමිසමේ […]
මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමිමක් සිදු කර නොමැති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා සදහන් කලේ මින්නේරිය වනජීවි කාර්යයාලයේ හටගත් උණුුසුම් තත්වයත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂනයක් ක‍්‍රියාත්මක බවයි. එම පරීක්ෂනය හේතුවෙන් වනජීවී කාර්යාලයේ දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කලා. නාදුනන […]
නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබ`ද ශක්තිමත් පදනමක් ඇති කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා. රටේ […]