News Line| Off Air
Generic placeholder image

Oct
12

පොඩිමැණිකේ දුම්රිය පෙරළීමට උත්සහ කල තරුණයෙකු අල්ලයි

Generic placeholder image

දුම්රිය මාර්ගයට විශාල ගල් දමා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය ඇල්ල ප්‍රදේශයේ බිංගෙයක් ආසන්නයේදී පෙරළීමට උත්සහ කල තරුණයෙකු පැන යමින් සිටියදී දුම්රිය මාර්ග මුර සංචාරයක නිරතවී සිටි සේවකයෙකු විසින් අල්ලාගෙන පොලීසියට භාර දී තිබෙනවා. 18 හැවිරිදි එම සැකකරු ඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන බවයි පැවසෙන්නේ..මෙම අනතුර සිදු කිරීමට තැත් කල අනෙක් […]


Oct
12

රාජගිරිය රිය අනතුරට අදාළ නඩුව විභාගයට දින නියම කරයි

Generic placeholder image

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අැතුළු තිදෙනෙකුට ඒරෙහිව මහාධිකරණය හමුවේ පවරා අැති නඩුව විභාග කිරීමට දින නියමකර තිබෙනවා. ඒ් අනුව අදාළ නඩුව විභාගයට ගැනෙන්නේ, දෙසැම්බර් මස 11 වැනිදා සිටයි. මහාධිකරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර අැත්තේ, රිය අනතුරට අදාළ ජීප් රථය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට, ඔහුගේ […]


Oct
12

කොරෝනා බියෙන් රුහුණු සරසවියේ විද්‍යා පීඨයත් වැසෙයි

Generic placeholder image

රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙන අතර මේ හේතුවෙන්එම දරුවා ආශ්‍රය කල පුද්ගලයින්ට සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාලව විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ද තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.


Oct
12

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ

Generic placeholder image

පවතින තත්වය හමුවේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරනවා.


Oct
12

මහජන සේවාවන්ට අදාළ කම්කරු දෙපාර්තමේන්තුවේ නිවේදනය

Generic placeholder image

උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හමුවේ සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකු් කරමින් පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළේ, මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විදිවිදාන යොදා ඇති බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය […]


Oct
12

මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත කොරෝනා වෛරසය සැගවෙයි

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කල නවතම පර්යේෂණයකින් කොරෝනා වෛරසය මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත දින 28 ක කාලයක් ( මාසයකට ආසන්න කාලයක් ) නොනවැසි පැවතිය හැකි බවයි. මේ අනුව මෙම වෛරසයේ ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටම පැවතිය හැකි බව එම පර්යේෂකයිනයි අවදාරණය කරනවා. සෑම අවස්ථාවකදීම නිතරම වාගේ දෑත් සෝදා හැරීම වඩාත් ආරකෂාකාරී පියවරක් […]


Oct
12

රියාද් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සී.අයී.ඩී. ලොක්කන්ට ඒරෙහි පරීක්ෂණ අැරඹෙයි

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවට කැඳවා තිබෙනවා.  ඒ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහායි. රියාද් බදියුදීන් මුදා හැරීමට අදාළ විමර්ශනයේ සියලු ලිපිගොනු ද සමගින් අදාළ නිලධාරීන්ට අද තමන් හමුවේ පෙනී සිටින ලෙස […]


Oct
12

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1,300 සීමාව පන්නයි

Generic placeholder image

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන මේ වන විට 1,300 ඉක්මවා ගොස් තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව එම සමස්ත ආසාදිත ගණන 1307ක්. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 121 දෙනා අතරින් 87දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයා ගත් අතර ආසාදිතයින් 34දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් […]


Oct
12

හිටපු ජනපති මෙෙත්‍රීපාල සිරිසේන අදත් පාස්කු කොමිසමට

Generic placeholder image

හිටපු ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අද දෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මින් පෙර මෙම කොමිසම හමුවේ පෙනී සිටියේ පසුගිය 5 වැනිදායි. මේ අතර පසුගිය 11 වැනිදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අදාළ කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණ දෙන […]


Oct
12

වෛද්‍යවරු තිදෙනෙක්ටත් කොරෝනා

Generic placeholder image

වාර්තා වන ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. එම වෛද්‍යවරුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Oct
12

දිවයින පුරා වැසි තත්වයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් […]


Oct
12

සෞඛ්‍ය උපදෙස් මත උසස් පෙළ විභාගය අැරඹෙයි

Generic placeholder image

මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දැඩි සෞඛ්‍ය අාරක්ෂිත උපදෙස් මත මධ්‍යස්ථාන 2648කදී අද අාරම්භ වුණා. මෙවර උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා අැති අතර විභාගය අද සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, නිරෝධායන අැදිරි නීතිය පවතින පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ […]


News Articles
Latest Videos
Most Popular Post