News Line| Off Air
Generic placeholder image

Apr
3

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11607 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට අද(03) දක්වා පුද්ගලයින් 11607 දෙනෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන 2878 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා. මේ අතර අද උදෑසන 6 සිට අද සවස 6 දක්වා පමණක් පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන ද 151 ක් […]


Apr
3

මෙරට කොරෝනා ආසාධිතයින් 152 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.


Apr
3

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 54,000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 54, 207 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ලොව පුරා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 30,324 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Apr
3

උදයංග වීරතුංග ඇප මත නිදහස් වෙයි

Generic placeholder image

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඔහුට ඇප ලබා දුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් රුසියානු හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගණදෙනුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකටයි.


Apr
3

කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. රෝගීන් හමුවන ප්‍රදේශ අවට පිරිස් පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.


Apr
3

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

මේ දිනවල රටේ පවත්නා කොරෝනා වසංගතය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා. තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ […]


Apr
3

මිනිස් උගුලකට කොටියෙක් හසුවෙයි

Generic placeholder image

මද්දකට හසු වි තේ වත්තේ මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් ඊයේ (02) දින පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලය පවසනවා. නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ මිය ගිය කොටියෙකුගේ සිරුර තිබෙන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරි දැනුවත් කිරීමෙන් පසු වතු පාලන අධිකාරි විසින් ඒ බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් […]


Apr
3

කොරෝනා ආසාධිතයින් වාර්තා වීම අතින් අමෙරිකාව ඉදිරියෙන් – ලොව පුරා මරණ 53,000 ඉක්මවයි

Generic placeholder image

ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයින් 244,877 ද ඉතාලියෙන් ආසාදිතයන් 115,242 ක්, ස්පාඤ්ඤයෙන් 112,065 ක්, ජර්මනියෙන් 84,794 ක්, චීනයෙන් 81,589ක්, ඉරානයෙන් 50,468 ක්, ප්‍රංශයෙන් 59,105 ක් සහ එක්සත් රාජධානියෙන් 33,718 ක් හඳුනාගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක් වන අතර ගතවු […]


Apr
3

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල යයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන් ඊයේ වාර්තාවූ කොරෝනා මරණ සංඛ්‍යාව 760 ක් ද ජර්මනියෙන් නව කොරෝනා මරණ 176 ක් ද ඉරානයෙන් […]


Apr
3

ආයුර්වේදයෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධයක්

Generic placeholder image

ප්‍රතිශක්තිකරණ ඖෂධයක් සහ විෂබීජ නාශකයක් ජනතාවට හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර අවදානම් සහගත පළාත් වලට මුලික වශයෙන් මෙම ඖෂධය සහ ගෙයින් ගෙට බෙදා හැරීමට කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.


Apr
3

ගතවු පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 1264ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ඊයේ(02) උදැසන 6 සිට අද(03) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට පත්ව තිබේ. එම කාලය තුළ වාහන ද 325 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 10730ක්. දිවයින […]


Apr
3

කොරෝනා නිසා ‍ලොව පුරා මරණ 50000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ(02) දිනය අවසන් වන විට පුද්ගල මරණ 52,982ක් සහ ආසාදිතයින් දස ලක්ෂ 14,296 ලෙස සටහන් වෙයි.ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 5790 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් […]


News Articles
Latest Videos
Most Popular Post