News Line| Off Air
Generic placeholder image

Mar
29

කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රීලාංකිකයෙකු මියගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රීලාංකිකයා මොහු වන බව වාර්තා වෙයි. 70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙලෙස මියගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වාදෙයි. ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත […]


Mar
29

උගුර, කණ, නාසය පිළිබඳ විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඉතා හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.


Mar
29

කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරෙයි

Generic placeholder image

කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු උදෑසන 11: 10 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා. ඒ දැඩි සීමාවන් යටතේයි.


Mar
29

ලොව ජනගහනය වැඩිම රටවල් 05න් වාර්තා වෙන කොරෝනා රෝගීන්ගේ වාර්තාවක්

Generic placeholder image

කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව ජනග්‍රහනය වැඩිම රටවල් 05 වාර්තාවෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවන්ගේ සටහනක් පහත දැක්වේ. 1 . චීනය ජනගහනය – 1,439,323,776 රෝගීන් – 81,439 මරණ – 3,300 2 ඉන්දියාව ජනගහනය – 1,380,004,385 රෝගීන් – 987 මරණ – 24 3 ඇමෙරිකාව ජනගහනය – 331,002,651 රෝගීන් – 123750 මරණ – 2227 4 ඉන්දුනීසියා ජනගහනය – 273,523,615 […]


Mar
29

මෙතෙක් මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු නොවු ලොව දූපත් හා රටවල් මෙන්න

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව බොහෝ රටවල් පුරා ව්‍යාප්ත ව ගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙම වෛරසයට ගොදුරු නොවුණු රටවල් එනම් මෙතෙක් කොරෝනා රෝගීන් වාර්තා වී නැති රටවල් කිහිපයක් පමණක් ඉතුරුව තිබෙනවා. මේ ඒ දූපත් හා රටවල් කිහිපයයි… Turkmenistan Tajikistan Western Sahara South Sudan Sierra Leone Yemen Botswana Malawi Burundi Lesotho Falkland Islands South […]


Mar
29

ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස් කිරීමට පියවර

Generic placeholder image

අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන අතර මේ තුලින් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත පාලනය කිරීම සැලකිල්ලට ගෙන බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ […]


Mar
29

ඉතාලියේ කොරෝනා මරණ 10 000 දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා තිබෙනවා. ඒ ගතවූ පැය 24 තුළදී අලුතින් වාර්තාවූ මරණ 889ත් සමඟයි. අමෙරිකාවත් දරුණු ලෙස වෛරසයට ගොදුරු වෙමින් ඇති පසුබිමක සමස්ත නිව්යෝක් ප්‍රාන්තයම නිරෝධායනයට ලක්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබේ. නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර […]


Mar
29

ලංකාවට ගුවන් යානා පැමිණීමේ තහනම අප්‍රේල් 7 දක්වා තවදුරටත් දිගු කෙරේ

Generic placeholder image

ලංකාවට ගුවන් යානා පැමිනිමේ තහනම අප්‍රේල් 7 දක්වා දීර්ඝ කර තිබෙන බව රජයෙන් දන්වා තිබෙනවා.


Mar
29

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට (30) සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති […]


Mar
29

කොරෝනා පැතිර යාම හේතුවෙන් ගම් තුනක් මුද්‍රා තැබීමට පියවර ගැනේ

Generic placeholder image

මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමෙන් පසු මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය […]


Mar
29

කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ […]


Mar
29

කොරෝනා ගැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කළ අයෙක් CID අත්අඩංගුවට

Generic placeholder image

සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය  සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකු කුරුණෑගල පොලිස් වසමේ උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවණය […]


News Articles
Latest Videos
Most Popular Post