කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා. කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු […]
සමඟි ජන බලවේගය එළඹෙන මහ මැතිවරණයට දුරකතනය ලකුණින් තරඟ වදින බව අද තහවුරු කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ විසින් මේ බව තහවුරු කළා.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට(11) පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා. ඒ අනුව හෙට පස්වරු 03.30 ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. මෙහිදී මහ මැතිවරණයට අදාල […]
ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයින්ගේ 20 යි 20 ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ ඉන්දියාවට එරෙහිවයි. මෙම තරගයේදී තිලකරත්න දිල්ෂාන් විසින් ශ්‍රී ලංකා පිළ මෙහෙයවන අතර ඉන්දීය පිළ මෙහෙයන්නේ සචින් ටෙන්ඩුල්කාර් විසින්. පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 2 ක් දැවී ලකුණු 55 […]
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා. එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග කරන ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩකයින් 15 දෙනෙකු ඇතුලත්. ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදා ගාල්ලේදී පැවැත්වෙනු ඇති. එම සංචිතය පහතින්.
පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමට මහජනතාවට අවස්ථාව හිමිව තිබෙනවා. එහිදී නරඹන්නන් හට එහි ඡායාරූප ගැනීමටද හැකිවනු ඇති. මේ සදහා අධ්යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකියි. පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල […]
දිනක් තුළ ඉරානයෙන් වැඩිම නව කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව අද සටහන් වී තිබෙනවා. ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 54 ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 291 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව 8042 ක්. මේ අතර ඉතාලියේ සිට පැමිණෙන කිසිදු අයෙකුට තම රටට ඇතුලුවීමට ඉඩ නොදීමට යාබද රටක් […]
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඇය අත්අඩංගුවට ගන්නා ලෙස පළමුවරට වරෙන්තු නිකුත් කෙරුණේ මාර්තු 06 වනදායි. නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් […]
ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් හිදී සිදුවූ බෝම්බ පිපිරීමකින් කුඩා ළමුන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. පිපිරීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කළා. කිසියම් ත්‍රස්ත සංවිධානයකට අයත් පිරිසක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරායාමට ලක්ව ඇති බව සදහන්. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාරය සිදුකරන්නට ඇති […]
යහපත විසින් අයහපත පැරදවීම සමරනු ලබන හෝලි සැණකෙළි සමයේදී පැවැත්වෙන හෝලීකා ධහාන් උත්සවය පිළිබද විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා. සුරයන් විසින් නපුර පැරදවීම සිහිපත්කිරීමේ හෝලි සැණකෙළිය ඉන්දියාව පුරා මහත් හරසරින් යුතුව සමරනු ලබනවා. දිවා කාලයේදී වර්ණවත් කුඩුවලින් එකිනෙකා වෙත දමාගසාගන්නා, හින්දු බැතිමතුන් අනතුරුව රාත්‍රී කාලයේදීත් හෝලි සමය උත්සවාකාරයෙන් සමරන්නේ සිය පවුල්වල සාමාජිකයින් සමඟින්. සැණකෙළිය අතරතුර […]
ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 වන්දි මුදලක් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ගෙවීමට නියමිත බව වාර්තා වෙනවා. 2015 වසරේදි කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරඟ තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ. මෙම තීරණය හේතුවෙන් මොහුට සිදුවූ […]