News Line| Off Air
Generic placeholder image

Jan
17

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සදහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව

Generic placeholder image

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි. ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වෙනවා. එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි. මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය […]


Jan
17

අධ්‍යාපන ඇමතිගෙන් සහතිකයක්

Generic placeholder image

ඉදිරි මාස තුනක කාලය තුළ මෙතෙක් කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 124 ක් තුළ ජාතික පාසල් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මාතලේ ඊයේ පැවති පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තමන් විසින් එවන ලද චක්‍ර ලේඛයක් තමන් විසින්ම උල්ලංඝනය කිරීමට සිදු වූයේ යැයි […]


Jan
17

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Jan
16

නායකත්වය ගැන එකඟතාවකින් තොරව එජාපයේ රැස්වීම අවසන් වෙයි

Generic placeholder image

පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව අද (16) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් කළ බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.


Jan
16

දුර්ලභ ගණයේ පක්ෂීන් 20 ක් ගමන් මල්ලකින් සොයා ගැනේ

Generic placeholder image

දුර්ලභ ගණයේ ජීව පක්ෂීන් නීති විරෝධිව රැගෙනයාමට උත්සහ කළ බෙල්ජියම් ජාතිකයෙකු පේරු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 54 හැවිරිදි අදාල බෙල්ජියම් ජාතිකයාගේ ගමන් මළු තුළ තිබී ජිවි පක්ෂින් 20ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සැකකරු විසින් කුඩා කාඩ්බෝඩ් පෙට්ටි තුළ බහා මෙම පක්ෂින් අලෙවි කිරිම සදහා ස්පාඤ්ඤය වෙත රැගෙනයාමට උත්සහ දරා ඇති බව සදහන්. […]


Jan
16

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම සදහන් කළා. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට […]


Jan
16

බන්ධනාගාර රැදවියෙකුට ගෙනා ආහාර බදුණකින් හෙරොයින් හමුවෙයි

Generic placeholder image

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු පරික්ෂා කිරිමේදී ඔහු රැගෙන ආ ආහාර බදුණක තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇතිබව පොලිසිය සදහන් කළා. ඒ අනුව අදාල සැකකරු බන්ධනාගාර නිළධාරින් විසින් පල්ලෙකැලේ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා. 25 හැවිරිදි අදාල සැකකරු මහනුවර, මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර […]


Jan
16

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට එජාප මන්ත්‍රිවරුන් සිරිකොතට රැස්වෙයි

Generic placeholder image

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බව සදහන්. පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී […]


Jan
16

ජනපති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපල පරිශ්‍රයේ පර්යන්ත කිහිපයක කටයුතු පිලිබඳව සොයා බලා ඇති බව සදහන්.


Jan
16

රංජන් සමග දුරකථන සංවාදවල නිරතවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝගයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබෙනවා.


Jan
16

පැය 18 ක් හිම යට සිරවී සිටි දැරියගේ දිවි බේරා ගනියි

Generic placeholder image

පැය 18 ක් පුරා හිම යට සිරවී සිටි 12 හැවිරිදි ගැහැණු දරුවෙකුගේ දිවි බේරා ගැනීමට පකිස්තාන සහන කණ්ඩායම් අද (16) සමත්වුණා. පකිස්තානය යටතේ පාලනය වන කාශ්මීරයේ පිහිටි මෙම ගැහැණු දරුවාගේ නිවස මතට හිම කන්දක් කඩා වැටී ඇය අතුරුදන්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ලගාවෙත්ම ඇය උදව් ඉල්ලා කෑ ගැසීම හේතුවෙන් […]


Jan
16

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 22 ක ජල කප්පාදුවක්

Generic placeholder image

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. කොළඹ,දෙහිවල-ගල්කිස්ස,කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ ඊට අයත් වනවා. මහරගම,බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 7 දක්වා ජලය […]


News Articles
Latest Videos
Most Popular Post