News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) භාර දී ඇති අතර සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Oct
11

අපි දෙන්නගේ වයස් පරතරය අවුරුදු 13 ක් – සුපිරි බොලිවුඩ් නළු ෂහීඩ් කපූර්

Generic placeholder image

ෂාහිඩ් කපූර් බොලිවුඩය තුළ ජනප්‍රියව සිටින දක්ෂතා සපිරි නළුවෙක්. ඔහු නලුවෙක් පමණක් නොව ආදරණීය සැමියෙකු සහ පියෙකු ද වනවා. සිය රූමත් බිරිද මිරා රාජ්පුත්ට සහ දරුවන් දෙදෙනාට ඔහු තුළ ඇත්තේ දැඩි බැදීමක් බව නොදන්නා කෙනෙක් නැහැ. “ජීවිතේ හැමදේම හොදින් සිදු වෙනකොට අපි ඒක අමතක කරලා මායාවන්වල ජීවත් වෙනවා.. එතකොට තමයි අපිත් දන්නෙ නැතුව හැමදේම විනාශ […]


Oct
11

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ප‍්‍රථම පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමයේ කැදවුම්කරු කේ ඞී රත්නායක පවසන්නේ මේ පිලිබදව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට නිල වශයෙන් දැනුම් දුන් බවයි.


Oct
11

ඇල්පිටියේ අවසන් ජන්ද ප්‍රථිපලය රාත්‍රී 10ට පෙර නිකුත් කල හැකි ලකුණු

Generic placeholder image

සභිකයින් 28 දෙනකු තෝරා පත් කර ගැනීම සදහා පැවත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ජන්ද ප්‍රථිඵලය අද රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පවසනවා. ජන්දය ප‍්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඇල්පිටිය […]


Oct
11

කාබන් බදු අයකිරීම වෙනස් වෙයි

Generic placeholder image

කාබන් බදු අය කිරීමේ පදනම වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිශ්චිතව දක්වන ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නියමිත බව සදහන්. වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව මෙතෙක් තීරණය කෙරුණ අතර ප්‍රාදේශීය ලේකම් […]


Oct
11

රග්බි ලෝක කුසලාන වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අද තරග බිමට

Generic placeholder image

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අතර තරගය අද පැවැත්වෙනවා. හෙට පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකක් අවලංගු කර ඇත්තේ හගීබිස් සුළි කුණාටුව හේතුවෙන්. නවසීලන්තය හා ඉතාලියත් එංගලන්තය හා ප‍්‍රංශය අතර තරගයත් මෙලෙස අවලංගු කල බවයි ජපාන රග්බි බලධාරීන් සදහන් කලේ. වසර 32ක රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක් අවලංගු වූ ප‍්‍රථම අවස්ථාව ලෙස මෙයයි. මීට […]


Oct
11

ඇෆ්ගන් ඉලක්ක කිහිපයකට ඇමරිකානු ගුවන් ප‍්‍රහාර

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ අතර කුඩා දරුවන් ද වනවා. කෙසේ වෙතත්, ඇමරිකාව කියා සිටියේ මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් තම ඉලක්කය වූ බවයි. තලේබාන් විසින් මෙහෙයවා ඇති මෙම මධ්‍යස්ථානය සටන්කාමීන්ට අරමුදල් සැපයීම සදහා පවත්වාගෙන […]


Oct
11

සවස් කාලයේ දිවයිනට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

සබරගමුව / මධ්‍යම / ඌව / දකුණ / උතුැ මැද සහ වයඹ පළාත්වලට මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සහ වව්නියාව දිස්ත‍්‍රික්ක සදහාද මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු බොහෝ ප‍්‍රදේශවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා […]


Oct
11

රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

Generic placeholder image

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ මුද‍්‍රණය කරන අනුපිළිවෙළ සකස් කර තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළේ අපේක්ෂකයින් 35 දෙනොගේ නම සහ ලකුන අදාළ අනුපිලිවෙළ අනුව ඡුන්ද්‍ර පත‍්‍රිකාවේ මුද්‍රණය කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ දිස්ත‍්‍රික් මට්ටමින් ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය […]


Oct
11

ඇල්පිටිය ජන්ද විමසීම ඇරඹේ

Generic placeholder image

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදෑසන 7.00ට මෙම ජන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන් වේ. සභිකයින් 28 දෙනකු තෝරා පත් ගැනීම සදහා ජන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.


Oct
10

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මුලංකාවිල් පොලීසිය එක්ව මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් පරික්‍ෂාවට ලක් කිරීමෙදී මෙම කේරළ ගංජා තොගය […]


Oct
10

විස්සයි විස්ස කුසලානය ඇතිව ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට

Generic placeholder image

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ තරග තුනම ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. පාකිස්ථානය තරග තුනට බිංදුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමට පරාජය වුණේ ඉතිහාසයේ පළමු වතාවටයි. පාකිස්ථානය මේ ආකාරයෙන් පරාජයේ කළේ ප‍්‍රථම වතාවටයි. නවක නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ගුවන් තොටුපලේදී පිළිගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිළධාරින් […]


News Articles
Latest Videos
Most Popular Post