අපි කැමතියි අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න. අපි දන්න ආහාර විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. එහෙත් ලොව මිල අධිකම ආහාර 10 ගැන ඔබ දන්නවද? මෙන්න මේ ආහාර තමයි ලොව මිල අධිකම ආහාර වන්නේ. 1. Matsutake Mushrooms මේ හතු වර්ගය ඉතා දුර්ලභ බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වර්ගයේ හතු කිලෝ ග්රෑම් එකක මිල මේ වන විට ඩොලර් […]
ඉන්ධන මිල සූත‍්‍රයට අනුව අද දිනයේදී එහි මිල වෙනස්වීමට තිබුණද අද දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
30 වසරක ත‍්‍රස්ථවාදය නිමකළ සරත් ෆොන්සේකා මැතිතුමන්ට තම රජයේ ආරක්ෂාව මෙහෙයවිමේ ඉහලම ස්ථානය ලබාදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය මංගල රැළිය අමතමින් කියා සිටියා. ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා. තමාගේ මුඛයට ශී‍්‍ර මුඛය යැයි කියවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සජිත් පේ‍්‍රමදාස මැතිතුමා රැළිය අමතමින් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර පොදු ජනතාව ඉදිරියේ සමාව අයදින්නට තමා කිසිවිටෙකත් පැකිලෙන්නේ නොමැති බවද එතුමා කියා සිටියා. හොරකම, […]
ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට එහි පැවැත්වෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මංගල රැස්වීම අමතමින් ප්‍රකාශ කළා. හම්බන්තොට අක්කර 10000ක කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ නගරය තුළ කුළුනු මතින් යන මාර්ග දෙකක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළා. මේ වන විට […]
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා. මිට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැලියට පැමිණියා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ රැලිය නිසා මේ වන විට ගාලු මුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය හා අවට මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙනවා.
සිය නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය පිරිසක් පිළිබඳව මෙක්සිකෝවෙන් තොරතුරු වාර්තා වනවා. මාර්ග පිළිසකරකර දෙන බවට වූ පොරොන්දුවක් නගරාධිපතිවරයා ඉටුනොකිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර ඇති අතර මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ නගරයක නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිමදිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සිදුවීමෙන් නගරාධිපතිවරයා සුළු තුවාල ලබා ඇති බව සදහන්. […]
ඉදිරි මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුව ලකුණින් තරග කරන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ ඒ සම්බන්ධයෙන් දේපාර්ශවයම එකගතාවයක් ඇති කර ගත් බවයි.
ඉදිරි ජනපතිවරණය පිලිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විශේෂ සකච්ඡාවක් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණි පසු ඒ සදහා හැකි දිනයක් ලබා දීමට එකගතාවය පල කර තිබෙනවා.
රටවල් 126 ක දළ දේශීය නිෂ්පාදිත සලකා බලමින් ෆෝකස් ඉකොනොමික්ස් නම් ආර්ථික විශ්ලේෂක ආයතනයක් ලොව දුප්පත් රටවල්වල නවතම වාර්තාවක් එළිදක්වා තිබෙනවා. මෙම ලැයිස්තුවට අනුව දුප්පත්ම රටවල් අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ කොංගෝ ජනරජයටයි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මොසැම්බික් රාජ්‍යය හා උගන්ඩා රාජ්‍යය ලෙස නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ලොව දුප්පත්ම රටවල් අතර හිමිව […]
2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිර්ඝ තරග සංචාරයක් සදහා නැවතත් පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බවක් වාර්තා වෙනවා. ප්‍රවීන ක්‍රීඩකයින් ජිවිත අවධානම නිසා මෙම තරග සංචාරය ප්‍රතික්ෂේප කල අතර නවක ක්‍රීඩකයින් තම ජිවිත අවධානම ගැන නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පකිස්ථානයට පිටත්ව ගියා. මෙහිදී […]
නිවසේ තිබී ගිනිඅවි හමුවීමේ සිද්ධියට අදාළ නඩුවකට ඇප ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර ලබන 17 වැනිදා වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරිය අද නියෝග කළා.ඒ නඩුවට අදාළ ඇප කොන්දේසි ඔහු කඩ කල බවට ඔප්පු වීම හේතුවෙන්ය. එනම් එම නඩුවට අදාලව ඔහු ඇප ලබා සිටියේ හලාවත පොලිසියේ ඔහුට පෙනී […]