‘ටොප් ගියර්’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබෙනවා. එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා ඇති […]
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbe මැතිතුමා (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා […]
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් රැගෙන ගිය කෑම අසුරණයේ රහස් කුටියක තිබී මෙම ජංගම දුරකතන දෙක සහ චාජර් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. අදට […]
ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර ඇති බව […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ සහ ලිමිණි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට පිවිසුණා. එම අවස්ථාව දැක්වෙන ජායාරූප පෙළක්.
පසුගිය දිනයේ වැඩි කල තිරිගු පිටි මිලට සාපේක්ෂව ඉහල දැමුණු පාන් මිල නැවත පෙර පැවති මිලටම ලබා දීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කිරීමක් සහ ඉල්ලීමක් සිදු කරනවා. එනම් ගිනි ගැනීමේ අවදානමක් පවතිනවා ලෙස සැලකෙන ඇපල් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ගුවන් මගීන්ට ප්‍රකාශ කර සිටිනවා. ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ […]
හික්කඩුව වරාගස්විල වත්ත, ශ්‍රී ජයබෝධි විහාරයේ දෙවැනි වරටත් පවත්වනු ලබන ” උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීමේ මහා පිංකම ” 2019 සැප්තැම්බර් මස 13,14,15 යන තෙදින පුරා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා එම විහාරස්ථානයේදී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගෙන පින් රැස් කර ගැනීමට පැමිණෙන ලෙස විහාරාධිපති ඇතුළු සංවිධායක […]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබුවා. ඒ කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදීය.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින වැසි හා අකුණු පිළිබඳවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එසේම ඉදිරි පැය කිහිපයේදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ […]
1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට අසල වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට අයත් යැයි සැලකෙන පෞරාණික අවරපෙත්තක් නාවික හමුදා මෙහෙයුමකින් ගොඩගෙන තිබෙනවා. වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ සුන්බුන් අතර තිබී මෙම විශාලත අවරපෙත්ත සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුම ‘ඒ 521’ […]
ගැටඹරු රජමහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රි 7.17ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කෙරෙන බව ගැටඹරු රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සදහන් කළා.