බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර අතපත්තු අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇති ඹවට ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.පසුගිය වසරේ පෙබරවාරි මස 04 වනදා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි දමිළ විරෝධතාකරුවන් පිරිසකට හස්ත මුද්‍රාවෙන් තර්ජණය කිරිම ගැන බ්‍රිගේඩියර් ප්‍රියංකර […]
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විදුහලේ පැවැති උත්සවයේදි අද (21දා) ජනපතිවරා මේ බව ප්‍රකාශ කළා. […]
දැනට විවිධ ප්‍රදේශවලින් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකොට ඉන් ගොවීන්ට අසාත්මිකතා ඇතිවේද, මේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව නෙලා ගන්නා ලද භෝග පරිභෝජනය කරන ජනතාවට ඉන් සෞඛ්‍ය ගැටලු මතුවේද යන්න සොයා බැලිය යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය […]
මේ දවස් වල හැමෝම කතාවෙන සිංදුවක් තමයි මාරි 2 ෆිල්ම් එකේ රවුඩි බේබි කියලා කියන්නෙ. මේ සිංදුවේ පල්ලවි ගැන ඔයා නොදන්න දේවල් ගැන දැනගන්න පුළුවන් පහත තියෙන වීඩියෝ එකෙන්. https://youtu.be/ik33Ohc9Vrk
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවා. මොවුන් කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර […]
එක් පණිවුඩයක් පස්වතාවකට වඩා ෆෝවර්ඩ් කිරීම සීමා කිරිමට වට්සැප් සමාගම මගින් තීරණය කොට තිබෙනවා. අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම ප්‍රකාශ කර සිටියා. මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබෙන අතර මේ වන විට වට්සැප් මගින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ ෆෝවර්ඩ් කළ හැක. ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ […]
ජාතියක් වශයෙන් අපව අඩපන කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අතීතයේ වාගේම අදත් ක්‍රියාත්මකයි. ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය රටේ ජීවනාලිය බඳු දරුවන්. ඔවුන් උත්සහ කරන්නේ මේ අහිංසක දරුවන් මත් රකුසාට බිලි දීලා ඔවුන් අඩපන කරලා මේ රටේ ස්වභාවික සම්පත් ටික කොල්ලකන්න.. එවැනි නොපෙනෙන අධිරාජ්‍යවාදයක් එදා මෙන් අදත් ක්‍රියාත්මකයි.. වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු පේෂල ජයරත්න බණ්ඩාර මහතා අතිගරු ජනාධිපතිතුමන්ගේ මතින් තොර […]
මුලතිව් පුලයන්කුලම් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදී අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය ප්‍රකාශ කරනවා. අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් දිස්ත්‍රීක්කයට පැමීණීම හේතුවෙන් යුද හමුදාපතිතුමන්ද පැමිණි අතර එම අවස්ථාවට පැමිණි යුද හමුදාපතිතුමන්ගේ ආරක්ෂක […]
කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැගිලි ද ඒවායේ සුන්දරත්වය එලෙසම සුරැකෙමින් අහස උසට නැගුන නවීන ගොඩනැගිලි අතර ද මොහොතක් නැවතී බැලූ විට සිත් ඇද ඇදබැඳ තබාගත හැකි ඡායාරූපයකට කොටුකර කොටි කර ගත හැකි ස්ථාන බොහෝ වෙයි. සමාජ ජාල මාධ්‍ය හරහා පළ වූ මේ ලියන පළමු මිලියන 1.3 ක පමණ ඡායාරූප විශ්ලේෂණය කිරීම මගින් කරන ලද සමීක්ෂණ වාර්තාවකට […]
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ 2015 වර්ෂයේ දී පමණක් මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් සදහා රුපියල් ලක්ෂ 1089 ක් වැය වී ඇත. ඒ ඇමතිවරුන් සහභාගි වූ විදේශ සංචාර 86කට හා මන්ත්‍රීවරුන් සහභාගි වූ සංචාර දාසයක් සදහායි. රාජකාරි සංචාරය ලෙස ඇමතිවරුන් පනස් අටක් හා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විදෙස් සංචාර සඳහා සහභාගි වී ඇති අතර පෞද්ගලික සංචාර ලෙස ඇමැතිවරුන් විසි […]
යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා. එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම කරුණු සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළා. ඔහු මේ බව පැවසුවේ අද (21) කොළඹ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. පසුගිය […]
ජනාධිපති තනතුරට තමා අකමැති බවත් ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. රට තුළ යම් යම් තැන්වල අවි ආයුධ අතට ගන්න තත්ත්වයක් ඇති වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු […]