එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ” අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පන්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි. ක” යැයි ඔහු සිය යෝජනාව ඉදිරිපත් […]
ලොව සුප්‍රකට ක්‍රිකට් තරගාවලියක් වන IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත් ව තිබෙනවා. ඒ, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්. මෙම ක්‍රීඩකයින් 346 දෙනා තෝරා ගැණුනේ ක්‍රීඩකයින් 1003 දෙනෙකු අතරිනුයි . තෝරාගත් පිරිසට ඉන්දීය ක්‍රීඩකයින් 226 දෙනෙකුම අයත්. එහෙත් මෙවර ඉහළම වටිනාකම ලෙස මූලික අදියරේ මිල ගණන් ප්‍රකාශ කිරීමේදී […]
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සිවිල් සංවිධාන රැසක් අද (12) දිනයේ ද කොළඹ ලිප්ටන් වටරුමට රැස්ව උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව, අලූත් පරපුර, ප්රජාතන්ත්රවාදය උදෙසා සමනල්ලූ සහ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ඇතුළු සංවිධාන 17ක් ඊට එක්වීමටයි නියමිතව බවයි සඳහන් වෙන්නේ. සංවිධායකයින් පවසන්නේ මෙතෙක් වෙන වෙනම සටන් කළ සියලූ සංවිධාන එක් පෙරමුණක් ලෙස, පළමු පියවර ලෙස මෙලෙස උද්ඝෝෂණයක නිරත […]
SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සම්මාන කාණ්ඩයේ Best Digital Integrated Campaign දෙවන ස්ථානය දිනාගැනීමට සියත FM සමත් උනා. ඒ ඊයේ රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත්ව පැවතී සම්මාන රාත්රියේදීයි. මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ Best Digital Integrated Campaign සම්මාන කාණ්ඩය යටතේ නිර්දේශ වූ එකම ගුවන් විදුලි නාලිකාව බවට පත් වූයේද […]
පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට යළි රැස්වීමට නියමිතයි. . ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දිනයට නියමිත න්‍යාය පත්‍රයේ පළමු කරුණු ලෙස දක්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවයි. එය ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම රවී කරුණානායක, අකිල […]
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් පැවසුවේ. දේහය පිළිබද අවසන් කටයුතු සෙනසුරාදා සවස 4ට කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
කොළොඹ කොටුව දුම්රිය ස්ථානය සිහි වූ විගස මුලින් ඔබට අප්ප්‍රසන්න හැගීමක් එනු නොවනුමානයි. ඒ කොළඹ කොටුව පරිශ්‍රයේ ඇති දැඩි අප්‍රසන්න බව නිසා. ඇත්තටම ඒ පෙදෙස මෙතරම් දුෂණය වුනේ කාගේ වරදින්න්ද ? එයට දුම්රිය ස්ථානය පරිහරණය කරන ඔබත් මමත් එක ලෙස වගකිව යුතුයි. පසුගිය දිනක තාරුණ්‍යයේ වගකීම හදුනාගත් තරුණයන් පිරිසක් කොළොඹ කොටුව දුම්රිය පල සෝදා පිරිසිදු […]
නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. www.ineed.police.lk නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ. මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මතය.
රටක අධ්‍යාපන කියන්නේ ඒ රටේ අනාගතය. ඒ සම්බන්ධයෙන් රටේ වගකිවයුත්තන්ගේ අවධානය හරි හැටි යොමුව නැති බවට කදිම සාක්ෂියක් අද අම්පාරෙන් වාර්තා වුණා. අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර නියමිත වෙලාවට ලැබී තිබුනේ නැහැ. අද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සංගීත, නැටුම්, චිත්‍ර සහ […]
2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරන්නේ නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි. කඩනමින් නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපතිවරයා බලකරන බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙයි. එම පණිවුඩය පහතින්…
රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බවට වාර්තා වෙනවා.රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ […]
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අකිල ධනංජයගේ පන්දු යැවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ගත හැකි එකම පියවර වනුයේ ඔහු සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර යළි පරීක්ෂණය සඳහා පෙනී සිටීම පමණක් බවයි. එතෙක් අකිල ධනංජයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් […]