News Line| Off Air
Generic placeholder image

Dec
13

ජනපති අතින් මට සම්මාන එපා – ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි කියයි

Generic placeholder image

2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් සඳහන් කරනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. කෙසේ වෙතත් තමන් […]


Dec
13

වෛද්‍ය වර්ජනයක් අත ලග ?

Generic placeholder image

ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිග අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන සතියේ පූර්ව දැනුම් දීමකින් තොරව  දැඩි  ක්‍රියාමාර්ගයන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක හා ඌව ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවා. බදුල්ල මහරෝහලේ වෛද්‍ය විවේකාගාරයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී අනතුරු හැගවීමක් කරමින් ඔහු […]


Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද? වැරදිද? රටම බලා සිටි තීන්දුව අද

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝගයයි මෙලෙස අද පස්වරු 4.00 […]


Dec
13

ජනපති නියමයෙන් නිළ ඇදුම් වවුචර් ක්‍රමය යලිත්.

Generic placeholder image

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළා. වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් […]


Dec
13

රනිල්ට සහාය පළකළ යෝජනාව සම්මත වූ බව කථානායක ජනපතිට දන්වයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතට දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.


Dec
13

මත්පැන් පෙරන ස්ථානය පෙන්වන්නැයි බලකරමින් පහරදීලාල පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුගේ මියයෑම ගැන ප‍්‍රදේශවාසීන් කියයි

Generic placeholder image

ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් නිසා කටුවන පොලිස් ස්ථානයේ දේපොළවලට අලාභ සිදුව තිබෙනවා. පොලිස් ස්ථානය වටලා විරෝධතාවක නිරත වූ පිිරිසක් පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙනවා. කටුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවෙකු ඊයේ (12) පස්වරුවේ මියයාමට විරෝධය පළකරමින් මෙම පිරිස පොලිස් ස්ථානය වටලා තිබෙනවා. මියගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බවට […]


Dec
12

ශිෂ්‍යත්වයේ පාසල් කඩයිම් ලකුණු මෙන්න

Generic placeholder image

2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත  2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව දිවයිනේ එක් එක් පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් වී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාව විසින් නිකුත් කර ඇත.


Dec
12

නොබෙදුණ ශ්‍රී ලංකාවකින් දේශපාලන විසඳුමක් දෙනවා – රනිල් කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ සිටියා. ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ සිදු කළා. ” ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට ලැබුණ […]


Dec
12

සමනලි කාංචනගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි

Generic placeholder image

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබෙනවා. එය නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බවත් ඇය වෙනුවෙන් නීතිඥ උඳුල් […]


Dec
12

රනිල්ට විශ්වාසය පලකිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජන්ද 117-0ක් ලෙස සම්මත වුවා. මෙහිදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිය ජන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඒ.එච්.එම්. […]


Dec
12

එක්නැලිගොඩ තවමත් ජිවතුන් අතර ? මධු මාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

Generic placeholder image

මාධ්‍යවේදි එක්නැලිගොඩ මිය ගොස් ඇතැයි දේශපාලන වේදිකාවන්හි දිගින් දිගටම  ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුනා. එක්නැලිගොඩ මහතා තවමත් ජිවතුන් අතර සිටින බවට විටෙන් විට වාර්තා පල වුනා. ඔහු තවමත් ජිවතුන් අතර සිටින බැවු සඳහන් කමින් මධුමාදව අරවින්ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්, එක්නැලිගොඩ ජීවතුන් අතර ඩුබායි ප්‍රසංගය හමාර කර පිටි පසින් පිටව නොයා අපේ […]


Dec
12

මහින්දගේ ඇපෑල සිකුරාදා සලකා බැලීමට තීන්දු කරයි

Generic placeholder image

අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ගොණුකළ පෙත්සම දෙසැම්බර් 14 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. පෙත්සම අද කැදවූයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.


News Articles
Latest Videos
Most Popular Post