ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි එක්දින තරඟය ඊයේ වැස්සට හේදිලා ගියා. තරඟය පැවැත්වුණේ දඹුල්ලේදී. පන්දුවාර 15 ක් විතරයි ඊයේ දවසටම ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම තරඟය අත්හරිද්දී කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා ගෙන හිටියා. පැය කිහිපයක් පුරා වැස්ස ඇද හැලුන නිසා ජලය විශාල ප්‍රමාණයක් ක්‍රීඩාංගණයේ එකතු […]
සියදිවි නසා ගැනීම් වලක්වා ගැනීමට ලෝකයෙ පළවෙනි වතාවට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍යධූරයක් ඇති කරන්න බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ හැම පාසලක්ම ආවරණය වන විදිහට ඉගෙනගන්න දරුවන්ගෙ මානසික සෞඛ්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්න පියවර ගන්නවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිවරිය කියනවා. ඒ වගේම පාසල් තුළ මානසික උපදේෂ තනතුරු වෙනුවෙන් 8000 ක පිරිසක් පුහුණු කිරීමේ වැඩසටහක් […]
තමන්ගේ එස්. 400 මිසයිල පද්ධතිය ඉන්දියාවට විකිණීමට ගිවිසුවමක් අත්සන් කරා කියලා රුසියාව කියනවා. මේ දෙගොල්ලො මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ ඇමරිකවේ සම්බාධක පනවන බවට වූ තර්ජන එල්ල වෙලා තියෙන අතරතුරේදීයි. මේ ගිවිසුම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් වෙනවා. ඉන්දීය අගමැති මූදි සහ රුසියානු ජනාධිපති පුටින් ඉදිරියේදී දිල්ලියේදී මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. රුසියාව එක්ක වෙළඳ […]
කාලයක් ලෝකයෙන් කොන් කරලා තිබ්බ රටක් තමයි උතුරු කොරියාව. හැබැයි මේ වෙද්දී ලෝකයා එක්ක අත්වැල් බැඳගන්න උතුරු කොරියාව සමත් වෙලා තියෙනවා. උතුරු කොරියාවේ නිල සංචාරයක් සදහා එන්න කියලා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්හට කිම් ජොංග් උන් ආරාධනා කරලා තියෙනවා. උතුරු කොරියාවේ සංචාරය කිරීමට ගිය අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ දැනුම් දීම කරලා තියෙනවා. ලබන සතියේදී […]
ලෝකෙ බලවත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සිදු කරපු ලැයිස්තුගත කිරීමට අනුව ලංකාවෙ ගුවන් බලපත්‍රයට හම්බවෙලා තියෙන්නෙ 83 වෙනි තැනයි. ශ්‍රී ලංකාවෙ ගුවන් ගමන් බලපත්‍රය තියෙන පුද්ගලයෙකුට වීසා නැතිව වෙනස් රටවල් 17කට ඇතුල් වෙන්න අවසර තියෙනවා. අදාල රටට ආවට පස්සෙ වීසා ලබාගැනීමේ පහසුකම් තියෙන්නෙ රටවල් 30 කට විතරයි. අනික් රටවල් 151 ක සංචාරය කරන්න ලංකාවෙ ගුවන් […]
පසුගියදවස් වල ගොඩක් වටින කලාකරුවෙක් අපිට නැතිවුණා. ඒ කාගෙත් මිත්‍රයා විදිහට හිටපු රොනී ලීච් මහතා. රොනීගේ මේ හදිසි හැරයාම රොනීගෙ ලඟම අයට වගේම ප්රේක්ෂකයින්ටත් දරාගන්න බැරි දෙයක් වුණා. රොනීගෙ සමුගැනීමත් එක්ක රොනී ලගම ඉන්න අය රොනී ගැන කිව්වෙ මේ වගේ කතාවක්. ඔහු අංගසම්පූර්ණ කලාකරුවෙක් චාන්දනී හෙට්ටිආරච්චි කලාකරුවෙක් විදියට රොනී ලීච් ලොකු දෙයක් කරලා තියෙනවා. රොනීගේ […]
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරඟාවලිය අද ආරම්භ වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වේලාවෙන් දහවල් 2.30 ට තරඟය ආරම්භ වෙනවා. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟය පවත් වෙන්නේ. තරඟයට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. අවසන් වතාවට එංගලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියක් පවත්වන්නේ 2016 දී. ඒ […]
වාහන් තියෙන අය උදා වෙනවට අකමැතිම දවස් තමයි අද. ඒ අද තෙල් මිල වෙනස් වෙන නිසා. ඉන්ධන මිල සමාලෝචනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව අද රැස් වෙන්න නියමිතයි. ඉන්ධන මිල සංශෝධනය වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ දැනුම් දෙන්න දෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 81 ඉක්මවා ගිහින් තියෙනවා. ආර්ථික විශ්ලේෂකයන් […]
පහුගිය දවස් කිහිපයේ ලංකාවට කරදර කරපු ටිට්ලි ලංකාවෙන් ඈතට යන්න පටන් අරං. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ එය වයඹ දෙසට ගමන් කරමින් සීමාවෙන් ඉන්දියාවට ඇතුළු වෙනවා කියලා. මේ නිසා දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට සිට අපේක්ෂා කරනවා. කොහොම වුනත් අද බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල […]
කොළඹ අඩුවක් නැතිව හැමදාම තියෙන එකම දේ Traffic. මොන ලොක්කා ආවත් Traffic එකෙන් බේරෙන එක නම් බොරු. මේ දවස්වල තියෙන වැස්ස නිසා දැන් කොළඹ Traffic ඩබල් වෙලා තියෙන්නේ. ඊයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාටත් Traffic නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තු පාරේ තිබ්බ Traffic එක නිසා ඇමතිතුමාට පාර්ලිමේන්තු එන්න වුණේ මෝටර් බයිසිකලයක. නිකන්ම නෙවෙයි […]
මුහුණු පොතේ පසුගිය දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච ගායකයා තමයි දමිත් අසංක කියන්නේ. ඒ කවුරුත් ආදරය කරපු මේ කලාකරුවා පොලිස් අත් අඩංගුවට පත් වීම නිසා. ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණේ කලහකාරීව හැසීරිම කියන චෝදනාව. කොහොම හරි අද දමිත් අසංකට ඇප ලැබුණා. මේ විදිහට ශරීර ඇප දෙකක් මත දමිත් අසංකව නිදහස් කරන්න නියෝග කලේ […]
උපේඛා නිර්මාණි කියන්නෙ රටම දන්න ගායිකාවක්. උපේඛගෙ ජීවිතේ අලුත් දෙයක් ලගඳිම වෙන්න යනවා. මේ ඒ ගැන උපේඛා කියපු කතාවයි. කොහොමද ඉතිං ජීවිතේ? මේ දවස් වල නම් විවේකයෙන් කාලය ගත කරනවා. තිලිණගෙයි අපෙයි ගෙවල් දෙකෙන්ම ලැබෙන ආදරේ එක්ක සතුටින් ඉන්නවා. අලුත් අමුත්තා ගෙදරට එන්න තව කොච්චර කල් තියෙනවද? තව මාස දෙකක් වගේ තියෙනවා. ඔයාගෙ පළවෙනි දරුවා […]