අමුතු විදියේ අභිරහස් මරණ සිද්ධ වෙන ගම්මාන චිත්‍රපටි වල ඕනෑ තරම් දකින්න ලැබෙනවා. ඒ වගේම පිටරටවල තියෙන ඒ වගේ ගම්මාන ගැනත් අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන ඒ වගේ ගමක් ගැන. දවස් 21 කට සැරයක් මරණයක් වෙන මේ ගම තියෙන්නේ අනුරාධපුරයේ. ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම […]
මේ දවස්වල දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කර තිබෙන ප්‍රකාශය. මේ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්වෙලා කියලයි බොහෝ අය චෝදනා කරන්නේ. මේ අතර පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන්න ශ්‍රීලනිපයේ කණ්ඩායමක් තීරණය […]
ආසියානු කුසලානයේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රභල ඉන්දියාව සහ කෝඩුකාර හොංකොං කණ්ඩායම අතර. හැමෝම හිතුවේ ඉතාම පහසු ජයක් ඉන්දියාවට හිමිවෙයි කියලා. හැබැයි හොංකොං ක්‍රීඩකයන්ගේ ප්‍රහාරයෙන් ඉන්දියාව හෙල්ලුනා. කාසියේ වාසිය දිනා ගත්ත හොංකොං කණ්ඩායම මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට ආරාධනා කරා. සුපිරි පිතිහරඹයක යෙදුනු ෂිකර් ධවාන් පන්දු 120ක් තුලදි ලකුනු 127ක් ලබා ගත්තා. 4 […]
ශ්‍රී ලංකාවේ නම් ලෝකයට ගියේ ක්‍රිකට් නිසා. ශ්‍රී ලංකා කිව්වට අපේ රට දන්නැති සුද්දෝ ක්‍රිකට් ගහන පුංචි රට කිව්වම හොඳටම දන්නවා. හැබැයි ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්ථානයටත් පරදින්න ලංකාවට සිද්ධ වුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් බුකීකරුවන්ගේ ග්‍රහණයට නතුවෙලා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. අසූව දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ හිටපු […]
දවසින් දවස රුපියල බාල්දු වෙනවා. රුපියල පල්ලම් බහිද්දී බඩු මිල නම් අහස උසට නගිනවා. ඊයේ රැස්වුන ජීවන වියදම් කමිටුව ගෑස් මිල වැඩි කරන්න අනුමැතිය දුන්නා. ඒ රුපියල් 195 කින්. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහල යාම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම තමයි මේ තීරණයට හේතුව වෙලා තියෙන්නේ. කොහොම වුනත් ගෑස් මිල රුපියල් 323 කින් […]
ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඇෆ්ඝනිස්ථානයත් එක්ක පැවති පළමු තරඟයෙන්ම දැවැන්ත පරාජයක් උරුම වුණා. ඒ වගේම පරාජය නිසා කණඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් හැමදෙනාගේම දැඩි දෝෂාරෝපණයට ද ලක් වුණා.කොහොම වුණත් ඇන්ජලෝ මැතිව්ස් ඔවුන්ගේ පරාජය ගැන මාධ්‍ය වෙත කියලා තිබ්බේ මේ විදිහට. “ඇත්තටම අපේ […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ඝාතනය කිරිමේ සැලසුමක් තියෙනවා කියලා පොඩි කසුකුසුවක් නම් පැතිරෙනවා. මේ ගැන හෙළිදරව් කරලා තියෙන්නේ දූෂණ විරෝධි බළකාය. මෙම සිද්ධියට සම්බන්ධව පොලීසියේ ඉහළම නිළධාරියෙකුගේ හඬ පටයක් ද ඔවුන් නිකුත් කරලා තියෙනවා. එම හඬ පටයේ සඳහන් වන විදිහට නම් 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා […]
සඳුන් පෙරේරා කියන්නේ ගොඩක් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය ගායකයෙක්.කොහොම හරි පහුගිය දවසක කාටත් හොරෙන් විවාහ ගිවිස ගත් සඳුන් ඔහු සිය ආදරණිය පෙම්වතිය ගැන කිව්වේ මේ විදිහට. ළඟකදී සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලා බලන එක හොඳයි කියලා හිතුණා. ඇයි හොර රහසෙම විවාහ […]
ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් උරුම කරගත්තා. ආසියානු කුසලාන තරඟාවලිය සමාරම්භයේම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වුණු ඔවුන් ඇෆ්ගනිස්ථාන හමුවේ ද ලංකාවට ලොකු කැළලක් එක් කළා. කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙම අවමන් සහගත් පරාජයත් එක්ක ලංකික ක්‍රීඩා ලෝලීන් බුකිය කැළඹුවේ මෙහෙමයි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවේ සායම හෝදලාම දැම්මා. කාලයක් ලොවම බය කරගෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ආසියා කුසලානයේ මුල් වටයෙන්ම පීච්චන් වෙලා ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ මේ අන්ත පරාජය නිසා අර්ජුන රණතුංග, සනත් ජයසූරීය, තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධනලා ජාත්‍යන්තරයට අරගෙන ගිය […]
ශිරෝෂි රොමේෂිකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම කලක් පුංචි තිරයේ කාගේත් ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය මවක් වීමත් සමඟ දැන් රංගනයෙන් ඈත් වෙලා කියලයි ආරංචි කොහොම වුණත් ශිරෝෂි ඇයගේ අලුත් තොරතුරු ගැන පුවත්පකට කියලා තිබ්බේ මෙවැන්නක්. ශිරෝෂි දැන් මවක්නේ. මවක් විදිහට ගෙවන ජීවිතය කොහොමද? දැන් ඉතින් ජීවිතේ වෙනස්. අම්මා කෙනෙක් වුණාට පස්සේ ගොඩක් වගකීම් දරන්න […]
පහුගියදා The Miss British Empire 2018 පහුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී පැවැත්වුණා.එහිදී ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජිණට හිමි කිරුළ දිනා ගන්න සමත්වුණා. ඇය මේ වනකොට නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සීමාවාසික පුහුණුව ලබමින තරුණියක් කියලයි ආරංචි.