News Line| Off Air
Generic placeholder image

Sep
20

“ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” – බුකිය කැළඹු BMW i8 රථයේ හිමිකරු මෙන්න. – Photo

Generic placeholder image

පහුගිය දවසක ලංකාවේ BMW i8 රථ හිමිකරුවන්ගේ එකමුතුවක් තිබ්බා. ලංකාවේ තියෙන BMW i8 රථ සියල්ලක්ම වගේ මේ අවස්ථාව ඇවිත් තිබ්බා. ඒ අතරින් එක BMW i8 රථයක් හැමෝගෙම අවදානයට ලක්වුණා. ඒ “ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” කියලා වැකියක් මේ රථයේ ඉදිරිපස වීදුරුවේ ගහලා තිබ්බා. ඒ වගේම පිටුපස වීදුරුවේ “ස්වර්ණමාලි මහා සෑරඳුන් පිහිටයි” […]


Sep
20

දවසින් දවස වැඩි වෙන පිළිකාවෙන් බේරෙන්න පහසු ක්‍රමයක්.

Generic placeholder image

ගහක පිළිලයක් හැදුනම ඒ ගහ බලන් ඉන්දෙද්දී දිරා පත් වෙනවා. කොළ හැලිලා, ගහ වේලිලා යනවා. මිනිස්සුන්ටත් එහෙම වෙනවා. ඒ පිළිකාවක් හැදුනම. මේ වෙද්දී ලෝකය පුරා පිළිකා රෝගීන් මිලියන 18.1 ක් අලුතින් හඳුනාගෙන තියෙනවා. පිළිකා ගැන පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධාන කියන්නේ 2012 දී ලෝකයේ පිළිකා රෝගීන් මිලියන 14.1 ක් වාර්තා වුණා කියලා. ඉන් මිලියන 8.1 ක් […]


Sep
20

විදුලිබල අමාත්‍යංශය ලංකාවේ කාලගුණය වෙනස් කරන්න යයි.

Generic placeholder image

කාලගුණය කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. හැබැයි දැන් තියෙන තාක්ෂනය එක්ක අපිට ඕන විදියට කාලගුණයත් වෙනස් කර ගන්න පුළුවන්. විදුලිබල අමාත්‍යංශයත් ලංකාවේ කාලගුණය වෙනස් කරන්න හදනවා. ඒ මේ දවස්වල තියෙන දැඩි නියඟය නිසා විදුලිය නිපදවන්න ජලාශවල ජලය මදි වෙලා. ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශ‍්‍රිත කෘතීම වැසි වස්සවන්න තමයි සූදානම් වෙන්නේ. මාඋස්සාකැළේ සහ කාසල් රී ජලාශ මූලික […]


Sep
20

උතුරු කොරියාව සහ දකුණු කොරියාව 2032 ඔලිම්පික් සත්කාරකත්වය ඉල්ලයි.

Generic placeholder image

උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර තිබ්බ නයි මුගටි වෛරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි දැන් ඒ පරණ තරහ මරහා අමතක කරලා පරණ නෑදෑකම් අලුත් කරගෙන තියෙන්නේ. දෙගොල්ලන්ගේ හිතවත්කම් කොච්චර අලුත් වෙලාද කියනවා නම් 2032 ඔලිම්පික් උළලේ සත්කාරකත්වය රටවල් දෙක එකතු වෙලා ලබා ගන්න සූදානම් වෙනවා. දෙරටේ නායකයන් මේ සඳහා එකඟ වෙලා තියෙනවා. ඒ දකුණු […]


Sep
20

“පොලිස්පතිට අයින් වෙන්න අගමැති කිව්වේ නෑ.” – අගමැති කාර්යාලය උත්තර දෙයි.

Generic placeholder image

පොලිස්පතිට ධූරයෙන් ඉවත් වෙන්න කියලා ජනපති සහ අගමැති උපදෙස් දුන්න කියලා පුවතක් මේ වෙද්දී සීග්‍රයෙන් පැතිරෙනවා. මේ පුවතේ සත්‍යතාව ගැන සියත ප්‍රවෘත්ති අංශය අගමැති කාර්යාලයෙන් විමසීමක් කරා. ධූරයෙන් ඉල්ලා අස් වන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දීමක් කරලා නෑ කියලයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා සදහන් කලේ පූජිත් ජයසුන්දර මහතා […]


Sep
20

ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාව යටත් කර ගන්න එන එංගලන්ත බලඇණිය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තියෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. කාලයක් ලංකාව යටත් කර ගන්න එංගලන්තය සමත් වුණා. හැබැයි ලංකාව ඒ පලිය ගත්තේ ක්‍රිකට් වලින්. ඒ ක්‍රිකට් ලෝකයට හඳුනවලා දුන්න එංගලන්තය ක්‍රිකට් වලින්ම පරද්දලා. ලබන ඔක්තෝම්බර් මාසයේදී සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට එනවා. එක්දින තරඟ 5 ක් T20 තරඟයක් සහ ටෙස්ට් තරඟ 3 ක් මේ සංචාරයට […]


Sep
20

ඉන්දීය පන්දු යවන්නන් පාකිස්ථානය දණ ගස්වයි. – Photo

Generic placeholder image

ආසියාවේ බලවතා වෙන්න ඉන්දියාව සහ පාකිස්ථානය අතර තියෙන්නේ ලොකු තරඟයක්. දේශපාලනයේදී වගේම ක්‍රිකට් පිටියටත් මේ තරඟය ඇවිත් තියෙනවා. ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය ඊයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්ථානය මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට ආවා. පාකිස්ථාන ආරම්භක පිතිකරුවන්ට වැඩි වෙලාවක් පිටියේ ඉන්න අවසර ලැබුණේ නෑ. බාබර් අසාම් ලකුණු 47 යි. ෂොයිබ් මලික් […]


Sep
20

අද එක ලග්නයකට යුග දිවියට බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස සැප්තැම්බර් 20 වෙනි සිකුරාදා රාහු කාලය දිවා කාලය සඳහා  උදෑසන 3.10 සිට 4.41 දක්වා , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා. සුභ දිශාව – දකුණ     මරු සිටින දිශාව  – උතුර  මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට […]


Sep
19

හෙට ඉඳන් බස් ගාස්තු වැඩි වෙන හැටි මෙන්න.

Generic placeholder image

ලංකාවේ ඇති බහුතරයක් භාවිතා කරන ප්‍රවාහන ක්‍රමය තමයි බස් රථ. තෙල් මිල ඉහළ ගිය නිසා හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් බස් ගාස්තුත් ඉහල දමන්න තීරණය කරලා තියෙනවා. කොහොං වුනත් අවම බස් ගාස්තුව වැඩි වෙන්නේ නෑ. මේ තියෙන්නේ හෙට මාධ්‍ය රාත්‍රියේ ඉඳන් බස් ගාස්තු ඉහළ යන හැටි.


Sep
19

එංගලන්තයේ ඔත්තුකරුවෙක් අභ්‍යවකාශයට. – Photo

Generic placeholder image

පොළවේ ආධිපත්‍ය තහවුරු කර ගත්ත ලෝක බලවතුන් දැන් ඉව අල්ලන්නේ අභ්‍යවකාශයට. ඇමෙරිකාව, රුසියාව සහ චීනය අභ්‍යවකාශ සටනේ ඉදිරියෙන්ම ඉන්නවා. එංගලන්තයත් දැන් මේ වෙලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයට අයත් මුල්ම රේඩාර් චන්ද්‍රිකාව කක්ෂගත කරලා. ඉන්දීය අභ්‍යාවකාශ යානයක ආධාරයෙන් තමයි මේ චන්ද්‍රිකාව කක්ෂගත කරේ. NovaSAR යනුවෙන් තමයි මේ චන්ද්‍රිකාව නම් කරලා තියෙන්නේ. මේ චන්ද්‍රිකාවට ඕනෑම කාලගුණ තත්ත්වයක් […]


Sep
19

“එයාට තරහා ගියාම මට හිනා යනවා.” ප්‍රදීප් රංගන ගැන බිරිඳ කියන කතාව.

Generic placeholder image

ලොවෙන් එකෙන් එක දෙයකට වෙයි සමත් කියලා කියමනක් තියෙනවා නේ. හැබැයි ඒ කියමන බොරුවක් කරපු කෙනෙක් තමයි ප්‍රදීප් රංගන. වෛද්‍යවරයෙක් වුන ප්‍රදීප් දක්ෂ ගායකයෙක්. ප්‍රදීප් පෞද්ගලික ජීවිතයේදී මොනවගේද කියාලා ඔහුගේ බිරිඳ චතුරිකා ප්‍රසාදිනී සති අන්ත පුවත්පතකට කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන. පෙම්වතා කාලේ ඔහු? හරිම අහිංසක, අවංක ඒ වගේම හිත හොඳ කෙනෙක්. ප්‍රදීප් සමාජයේ […]


Sep
19

රසල් ආනෝල්ඩ්ට ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රහාරයක්.

Generic placeholder image

රසල් ආනෝල්ඩ් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වීරයෙක්. ඒ ක්‍රිකට් විස්තර විචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරන සේවය නිසා. ලංකාවේ ක්‍රිකට් වලට අවමන් කරන විදෙස් විචාරකයින්ට සහ අනිත් රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට වචන වලින් ගහන්න රසල් හරි දක්ෂයි. මේ නිසා අනිත් රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් රසල් එක්ක පුදුම තරහක් තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්. පහුගිය දා ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post