දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ ආර්. ප්‍රේමදාස ක්රික ක්‍රීඩාංගණයේදී. තරඟය දවල් 2,30 ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 5 කින් සමන්විත තරඟාවලිය මේ වෙද්දී 3 – 1 ක් විදියට දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරලා අවසන්. හැබැයි තරඟාවලිය 3 -2 ක් විදියට අවසන් කර ගෙන ලංකාවේ නම්බුව රැක ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වෙනවා. […]
Aura සංගීත කණ්ඩායමේ සාමාජික ගිහාන් පහුගිය දවසක් දුම්රියේ ගැටිලා මිය ගිහින් තිබුණා. සමහරු මේ මරණය සියදිවි හානි කර ගැනීමක් කියද්දී ගිහාන්ගේ මරණය ඝාතනයක් කියලත් සමහරු චෝදනා කරා. Aura සංගීත් කණ්ඩායමේ නායකයත් ගිහාන්ගේ මරණය ගැන Facebook සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන්. “ගිහාන් මල්ලියා…උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි..මට මගේ ජීවිතයේ හම්බ උන […]
කාලයක් එජාපයේ හිටිය දේශපාලන තරුවක් තමයි තිස්ස අත්තනායක. ඔහු එජාපයේ මහා ලේකම් විදියට අවුරුදු ගණනාවක් කටයුතු කරා. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී ඔහු පිල් මාරු කරා. ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාට ජාතික දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි දැන් එතුමා අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා. ඒ එජාපයෙන් ඉවත් වුන හිටපු එජාප පාක්ෂිකයන් එකතු කර ගෙන. “එක්සත් ජාතික පක්ෂයෙන් […]
පහුගිය බදාදා හදිසියේම ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය අවසන් කරන්න දුම්රිය වෘත්තීය සමිති තීරණය කරලා තියෙනවා. ඒ අද උදේ ජනාධිපතිතුමා සමඟ තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ අනුව හෙට උදෑසන ඉඳන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරනවා කියලා දුම්රිය වෘත්තීය සමිති දැනුම් දුන්නා.
අද 2018 අගෝස්තු මස 12 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.54 සිට උදෑසන 06.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.37 සිට සවස 06.05 දක්වා සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: උතුර මේෂ ලග්නය කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු […]
මේනකා මධුවන්ති කියන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක්. ඉතින් පහුගිය දවසක ඇය අලුත් වැඩකට අතගහල තියෙනවා. ඒ තමයි ඇයගේම රූපලාවන්‍යාගාරයක් විවෘත කරල තියෙනවා. මේ ගැන සටහනක් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා. මේ අවස්ථාවට ජනප්‍රිය නිළි නදීශා හේමමාලි, අර්ජුන් කමලාත් සහ ඇගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සහභාගී වෙලා හිටියා. පහතින් තියෙන්නේ ඒ […]
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට පටන්ගන්නවා. මේ මාසේ 26 වෙනකන් පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. සම්ප්‍රදායානුකූලව හෙට පෙරවරු 6 පසුවී විනාඩි 2ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරනව කියලයි කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේ කියා සිටියේ. කුඹල් පෙරහර මේ මාසේ 16 […]
අජේ දේව්ගන් කියන්නේ බොලිවුඩ් වල තාමත් ජනප්‍රිය නළුවෙක්. ඔහු මෙච්චර කාලෙකට බොලිවුඩ් වල රංගනයේ යෙදුනේ හින්දි චිත්‍රපට වල විතරයි. හැබැයි ඔහු දෙමළ චිත්‍රපටයක රංගනය යෙදෙන්න සූදානම් කියල සියත 24 අපට ආරංචි වුණා. ඉදිරියේදී රූපගත කිරීමට නියමිත ඉන්දීයන්දෙවැනි කොටස රැගත් දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා අජේ දේව්ගන් තෝරගෙන තියෙනාවා. 1996 අවුරුද්දේ තිරගත වුණ ඉන්දියන් පළමු චිත්‍රපටෙයේ […]
කොළඹ ගංගාරාමය ළඟ පහුගිය දවසක චීන ජාතිකයෙක් බෝඩ් එකක් අල්ලගෙන හිටියා. ඒ ඔහුගේ ලැප්එක ත්‍රීවිල් රථයකදි අමතක වුණා කියලා. ඔහු වැඩ කරන ඔෆිස් එකේ වැදගත් ලිපිගොනු ගොඩක් මේ ලැප් එකේ තිබුණා. ඒ නිසාම රැකියාව පවා නැතිවෙන තත්වයක තමයි ඔහු හිටියේ. මේ ගැන දැකපු අපේ කොල්ලෝ ටිකක් ඔහුගේ පෝස්ටර් එක්කම සිද්ධිය ගැන කියලා ෆේස්බුක් එකට ඡායාරූප […]
රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ අපේ රටේ සිංහල සිනමාවේ දැවැන්තයෙක්. ඔහුගේ බාල පුත් සමීර රන්දෙණියගේ විවාහ මංගල්‍ය පසුගිදා ප්‍රසිද්ධ හෝටලයකදී පවත්වල තිබුණා. සමීර රන්දෙණියගේ අත අරගෙන තිබුණේ ඔහුගේ වැඩිමල් සොහොයුරා වන රිශීගේ බිරිඳගේ නැගණිය. ඇයගේ නම ඉෂානි. මෙම මංගල උත්සවයට කලා ලොවේ ජනප්‍රිය තරු රැසක්ම එක් වෙලා හිටියා. ඒ අවස්ථාවේ ඡායාරූප තමයි මේ…
අද 2018 අගෝස්තු මස 11 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා පෙරවරු 9.10 සිට පෙරේවරු 10.43 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.21 සිට සවස 10.49 දක්වා සුභ දිශාව: උතුරු අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ජයග්‍රහණ ධන ලාබ ලැබිය හැකි දවසක් . අසල්වාසීන් සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන දවසක් විදියට අද අවස හඳුන් […]
පෙරේදා ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. කොහොම වුනත් රැකියාවලට යන අයගේ පහසුව සඳහා දුම්රිය 8 ක් විතරක් ධාවනයේ යෙදුවා. දුම්රිය වෘත්තීය සමිති අද දවල් ප්‍රකශ කරේ අද හවසින් පස්සේ එම දුම්රියත් ධාවනය කරන්නේ නෑ කියලා. ඒ අනුව හෙට උදේ ඉඳන් කිසිම දුම්රියක් ධාවනය වෙන්නේ නෑ.