News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

Cover Photo එකට සුදුසු ශ්‍රී ලංකාවද? එංගලන්තයද? ICC ය ඡන්දයක් තියයි. ඔබේ මනාපය ලංකාවටද?

Generic placeholder image

මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්ත රටවල් 2 ක් ඉන්නවා. ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය. දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරඟ 2 ම විශිෂ්ඨ ලෙස ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ වගේම ඉන්දියාව සමඟ තිබ්බ එක්දින තරඟයේදී එංගලන්තය ඉන්දියාවට පාඩමක් කියලා දුන්නා. මේ නිසා ICC ය මේ රටවල් 2 ට තෑග්ගක් දෙන්න […]


Aug
14

අද එක ලග්නයකට රෝග සුව වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු මස 14 වෙනි අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා  සවස  03.20 සිට සවස 04.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අළුයම  03.10 සිට අලුයම 04.37 දක්වා සුභ දිශාව – දකුනු  මරු සිටින දිශාව  – උතුර මේෂ ලග්නය කේන්තියෙන් ද්වේශයෙන් කිසිඳු ලෙසක ලියවිලි කටයුතු සිදු නොකළ යුතු දිනයකි.මූල්‍ය අංශයේ කටයුතු වලදී ඉතා ප්‍රවේශම්කාරීවිය යුතුයි.සෞඛ්‍ය […]


Aug
13

ශ්‍රී ලංකාව T20 තරඟයේ සැලසුම් හදිසියේම වෙනස් කරයි.

Generic placeholder image

එක්දින තරඟාවලියෙන් පස්සේ එකම T20 තරඟය හෙට පැවැත්වෙනවා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. රාත්‍රී තරඟයක් විදියට තමයි හෙට තරඟය පැවැත්වෙන්නේ. කොහොම වුනත් තරඟය කට උඩ තියාගෙන T20 තරඟයට නම් කරපු සංචිතය වෙනස් කරලා තියෙනවා. ඒ ජෙෆ්රි වැන්ඩර්සෙ සහ ෂෙහාන් මදුශංක සංචිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රජිත සංචිතයට කැඳවලා තියෙනවා.


Aug
13

පියා නිසා මේගන්ගේ විවාහය අනතුරේ?

Generic placeholder image

පෙර පිං තියේ නම් පැල්පතේ ඉඳන් රජ මාළිගාවට වුනත් යන්න පුළුවන්. මේගන් මාකල් කියන්නේ ඒ වගේ කෙනෙක්. ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක ඉපදුන ඇය අවසානයේ නැවතුනේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරිකාවක් වෙලා. හැබැයි ඒ වාසනවට කණ කොකා හඬන්න පටන් අරං. ඒ ඇඟේ පියා නිසා. මේගන්ගේ පියා තෝමස් මාකල්ට රාජකීය විවාහයට සහභාගී වුනෙත් නෑ. ඔහු රජ පවුලේ සියලු දෙනාගේම […]


Aug
13

“මම අගමැතිතුමාට කිව්වා මට උම්මා එකක් ඕනේ කියලා.” – අගමැතිගෙන් හාදුව ඉල්ලා ගත්ත හැටි පූජා හෙළිකරයි.

Generic placeholder image

ඉන්දියාවෙන් ලංකාවේ රිදී තිරයට පායපු තරුවක් තමයි පූජා උමාශංකර්. ඒ වගේම කෙටි කාලයකින් ලංකාවේ රසික හදවත් සොරා ගන්න ඇය සමත් වුණා. පහුගිය දා තිබ්බ සරසවි සම්මාන උළලේ හොඳම 2017 වසරේ හොඳම නිළි සම්මානය දිනා ගත්තේ පූජා. ඒ වුනත් රටේ වැඩියෙන්ම කතා වුණේ ඇය ගත්ත සම්මානය ගැන නම් නෙවෙයි. සම්මානය ගන්න ගිහින් අගමැතිතුමාගෙන් ඉල්ල ගත්ත හාදුව […]


Aug
13

නැඳුන්ගමුවේ රාජා පරිස්සමට නුවර එක්කන් ගිය හැටි. – Photo / Video

Generic placeholder image

ලොව පුරා බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ “ශ්‍රී දළදා වහන්සේ”. ඒ වගේ පූජනීය වස්තුවක් හිසින් දරා ගෙන ගමන් කරන්න කිසිම මිනිසෙක් පිං කරලා නෑ. හැබැයි ඒ වාසනාව පිංවන්ත සතෙක්ට ලැබිලා තියෙනවා. මේ වෙද්දී ඒ වාසනාව උරුම වෙලා තියෙන්නේ නැඳුන්ගමුවේ රාජා හස්තියාට. නැඳුන්ගමුවේ රාජා ලංකාවේ මොන අස්සක් මුල්ලක පෙරහරක් තිබ්බත් යන්නේ පයින්. පහුගිය දා අවසන් වුන බෙල්ලන්විල පෙරහරෙන් […]


Aug
13

බස් TV තහනම් කරන්න මඟීන්ගෙන් ඉල්ලීමක්.

Generic placeholder image

අද කාලයේ TV එකක් නැත බුස් එකක් ලංකාවේ හොයා ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ TV වල යන දේවල් දකිද්දී මඟීන්ට දවල් තරු පේනවා. ගොඩක් වෙලාවට දරුවන් සමඟ ගමන් කරන දෙමව්පියන් තමයි මේ නිසා අපහසුතාවයට පත් වෙන්නේ. පහුගිය කාලයේ අසභ්‍ය දර්ශන පවා බස්රථවල ඇති TV එකේ Play වුනා කියලා පැමිණිලි ලැබිලා තියෙනවා. මේ නිසා මගී බස්රථවල […]


Aug
13

2020 ජනාධිපතිවරණයට එනවද? නැද්ද? සංගා පළමු වරට උත්තර දෙයි.

Generic placeholder image

2020 ජනාධිපතිවරණය ගැන කතා බහ දැන්ම පටන් අර ගෙන තියෙන්නේ. මේ වෙද්දී 2020 සටනට එන පුද්ගලයින් කිහිප දෙනෙක් ගැනම සමාජ මාධ්‍ය වල කතා බහ වෙනවා. ඒ අතරින් ඉහළින්ම තියෙන නමක් තමයි කුමාර් සංගක්කාර. ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තමයි කතා බහ වෙන්නේ. කොහොම වුනත් මේ කට කතා සියල්ලටම සංගා උත්තර දුන්නා. […]


Aug
13

වැලිකඩ රැඳවියෝ වහලට නගී.

Generic placeholder image

වැස්සට ඔලුව පොඩ්ඩක් දාගන්න දුන්නම මුළු ඇඟම දාගන්න හදන අය ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. පිටතින් ආහාර ගේන්න අවසර තියෙන සමහර රැඳවියන් ඒ අස්සේ මත්ද්‍රව්‍ය වගේ තහනම් දේවල් ගෙන්න ගන්නවා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට පිටතින් ආහාර ලබා ගන්නා සීමා කරලා තියෙනවා. මේ නිසා කාන්තා රැඳවියන් 10 දෙනෙක් බන්ධනාගාරයේ වහල උඩට නැඟලා විරෝධතාවයක් ආරම්භ කරලා තියෙනවා. අද […]


Aug
13

“බැන්දට පස්සේ හරි ගිය එකම මිනිහා අකිල ධනංජය නම් විය.” – ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.

Generic placeholder image

පිට පිට සුපිරි ජයග්‍රහණ 2 ක් ලබා ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. මේ නිසා ලංකාව ආයෙත් ක්‍රිකට් සැණකෙළි සිරි අරගෙන තියෙනවා. ඊයේ තරඟයේ මැතිව්ස්ගේ සුපිරි ඉනිම සහ අකිලගේ විශිෂ්ඨ පන්දු යැවීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණයෙන් බුකියට වඩා උණුසුම් වෙන තැනක් කොහෙද? මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.


Aug
13

සූර්යාගේ රහස් හොයන්න “පාකර්” පෘතුවියෙන් පිටත් වෙයි. – Photo

Generic placeholder image

අලුත් දේ සොයා යන මිනිසාගේ කුතුහලය කවදාවත් සංසිදෙන්නේ නෑ. සෞග්‍රහමණ්ඩලයේ ග්‍රහයන් 9 දෙනාම ගැන හොයපු මිනිසා දැන් මාන බලන්නේ සූර්යා දෙසට. සූර්යාගේ සැඟවුන රහස් හොයන මෙහෙයුම නාසා ආයතනය ඊයේ ආරම්භ කරා. ඒ “පාකර් සුර්ය නිරීක්ෂණ” චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරලා. පාකර් චන්ද්‍රිකාව මානව ඉතිහාසයේ සූර්‍යා ආසන්නයටම ලඟා වන චන්ද්‍රිකාව ලෙස ඉතිහාසයට එක්වනවා. මීට කලින් ඒ වාර්තාවට […]


Aug
13

නුවර රැල්ල කොළඹට එයි. Match එකෙන් පස්සෙත් ප්‍රේමදාස පිටියේ සිදු වුන දේ. – Photo

Generic placeholder image

කාලෙන් කාලෙට එක එක රැළි එනවා. මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වලත් අපූරු රැල්ලක් පටන් අරන් තියෙනවා. ඒ තරඟයෙන් පස්සේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන එක. මේ රැල්ල පටන් ගත්තේ දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ 3 වෙනි එක්දින තරඟයේදී. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ආව ප්‍රේක්ෂකයින් ගෙදර ගියේ ක්‍රීඩාංගණයේ තිබ්බ සේරම කුණු එකතු කරලා. 4 වෙන තරඟයේදීත් නුවර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඒ වැඩේ […]


News Articles
Latest Videos
Most Popular Post