News Line| Off Air
Generic placeholder image

Aug
9

දකුණු අප්‍රිකාවට ලංකාවෙන් තවත් ප්‍රහාරයක්. දිමුත් සහ සදීර පළවෙනි කඩුල්ලට ලකුණු 250 සබඳතාවක්. – Video

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳ කාලය ආයෙත් ලබලා තියෙනවා. ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්ක තිබ්බ එක්දින තරඟයත් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න සමත් වුණා. මේ වෙද්දී දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර එක්දින තරඟය පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත්ත දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම මුලින්ම පන්දුවට් පහර දෙන්න ශ්‍රී ලංකා […]


Aug
9

තව මදි තව මදි කියන දුම්රිය සේවකයින්ගේ දැන් වැටුප මෙන්න. හිත හදා ගෙන බලන්න.

Generic placeholder image

ඊයේ හවස දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරපු වර්ජනයට මුල් වෙලා තියෙන්නේ වැටුප් ප්‍රශ්නයක්. ඇත්තටම් දුම්රිය සේවකයින්ට ලැබෙන වැටුප මදිද? ඒ නිසා සියත 24 දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැන හොයලා බැලුවා. දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කළමණාකාර තනතුරුවල විශේෂ ශ්රේිණියට තනතුරු වලට ලැබෙන ආරම්භක වැටුප රුපියල් 44600 ක්. ඔවුන් දැන් ඉල්ලන වැටුප් වැඩි […]


Aug
9

හොලිවුඩයෙන් ප්‍රියංකාට අමතක නොවන තෑග්ගක්.

Generic placeholder image

බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රියංකා චෝප්රාට දැන් හොලිවුඩයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඇයගේ ලාබාල පෙම්වතා නිසා. හොලිවුඩ් චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙන ප්‍රියංකාට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ප්‍රියංකාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු Chris Pratt සමඟ. “Cowboy Ninja Viking” කියලා තමයි මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ.ප්‍රියංකා සහ Chris Pratt මේ චිත්‍රපටියේ ප්‍රධාන […]


Aug
9

රටම බලා සිටි T20 කණ්ඩායම මෙන්න. ලසිත් මාලිංගට අවසානයේ උරුම වුන දේ මෙන්න.

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලිය අවසන් වුණාට පස්සේ T20 තරඟය පටන් ගන්නවා. ඒ ලබන 12 වෙනිදා. තරඟය පැවැත්වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. T20 තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටිය ලසිත් මාලිංග මේ සංචිතයට නම් කරලා නෑ. සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ඒ වගේම දිනේෂ් […]


Aug
9

කොළඹ කොටුවේ දැන් තත්වය. – Video

Generic placeholder image

ඊයේ හවස ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා වෙනදට උදේට මඟින් ගෙන් පිරිලා යන කොටුව දුම්රිය ස්ථානය අද පාලුවට ගිහින් තිබුණා. සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරේ දිවයිනේ අනිත් ප්‍රදේශ වල තත්වයත් ඒ වගේම තමයි කියලා. කොහොම වුනත් දුම්රිය වෘත්තීය සමිති තාමත් වර්ජනය අතහරින බවක් නම් පේන්න නෑ. මේ තියෙන්නේ අද […]


Aug
9

එයාගේ නම දසුන්.. තව ටිකක් හිටියා නම් අපි සුන්.. – මීට දකුණු අප්‍රිකා කණ්ඩායම.

Generic placeholder image

කාලෙකට පස්සේ ලැබුණ ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඉන්න ලෝක කුසලානයක් දින්නා වගේ. මොකද ආයෙත් හුස්ම නවතින තරඟයක් බලන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වුණා. ක්‍රිකට් තරඟයක් දිනුවාට පස්සේ බුකියේ සිද්ධ වෙන වෙනස්කම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ. මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණයත් එක්ක බුකිය කැළඹුන හැටි.  


Aug
9

“අඳුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර එන්න විදිහක් නැතුව ඇස්වලින් කඳුළු හලන්නෙ උඹේ දුව නම්….ගෙදර එන්න විදිහක් නැතුව බඩත් උස්සගෙන බස් එකේ තෙරපෙන්නෙ උඹේ ගෑණි නම් උඹට තේරෙයි මහත්තයෝ.” – දුම්රිය වැඩ වර්ජකයින් වෙත මගියෙකු තැබූ සටහන

Generic placeholder image

උදේට වැඩට එන ඔබට හවසට ගෙදර යන්න විදියක් නැති වුනොත්? ඊයේ දහස් ගණනක් මඟීන්ට ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. මහා රෑ වෙනකනුත් දහස් ගණනක් දුම්රිය ස්ථානවල යන එන මං නැතුව බල ගත්ත අතේ බලාගෙන හිටියා. ගැහැණු පිරිමි, තරුණ මහලු බේදයක් නැතුව හැමෝම ඊයේ අසරණ වෙලා හිටියේ. ඒ විදියට අසරණ වුන මඟියෙක් තමන්ගේ හිතේ කැකෑරෙන දුක […]


Aug
9

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ සුපිරි ජයග්‍රහණයේ රහස් තිසර සහ දසුන් හෙළිකරයි. – Video

Generic placeholder image

කාලෙකට පස්සේ කණ්ඩායමම එකතු වෙලා ලබා ගත්ත ජයග්‍රහණයක් අපිට ඊයේ බලා ගන්න පුළුවන් වුණා. අර්ධ ශතක 3 ක් ඊයේ පිතිකරුවන් වාර්තා කරා. ඒ වගේම පන්දු යවෙමේදී වගේම පන්දු රැකීමේදී සුපිරි දස්කම් දක්වන්න අපේ සිංහයන්ට පුළුවන් වුණා. තරඟයෙන් පස්සේ දසුන් ශානක සහ තිසර පෙරේරා ඊයේ තරඟයේ ජයග්‍රහණය කරපු රහස මාධ්‍යට හෙළිකරා. “Coaching Staff එක නිසා තමයි […]


Aug
9

පරාජය වග කිවයුතු 11 දෙනාම ජයග්‍රහණයටත් වග කියයි. ඊයේ පල්ලේකැලේදී සිංහයන් අවදි වුන හැටි. – Photo

Generic placeholder image

පරාජයේ නියඟය නිමා වෙලා ජයග්‍රහණයේ වැස්සක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇද හැලුණා. ඒ ජයග්‍රහණයේ පිපාසයෙන් හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ පහස නිවලා. දකුණු අප්‍රිකාවට එරෙහි තරඟ 11 ක පරාජයන් වැලට තිත තියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. තරඟයේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකන්ම වැස්සෙන් බාධා එල්ල වුණා. ඒ නිසා තරඟය පටන් ගත්තේ ප්‍රමාද වෙලා. […]


Aug
9

අද එක ලග්නයක් ඔබගේ ඇස් පරිස්සම් කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු  09 වන බ්‍රහස්පතින්දා   රාහු කාලය: දිවා කාලය උදෑසන 1.48 සිට 3.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 1.43 සිට 3.10 දක්වා  සුභ දිශාව: උතුර    මරු සිටින දිශාව: දකුණ  මේෂ ලග්නය අසාධාරණය ඉදිරියේ හඬ විවර කරන දවසක් ඒවායින් ඔබව ජනප්‍රිය වනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහ කාරියට හෝ […]


Aug
8

කාටත් හොරෙන් ඊයේ රෑ අරක්කු මිලට වුන දේ මෙන්න.

Generic placeholder image

ඊයේ රාත්‍රියේ කාටත් හොරෙන් අරක්කු මිලේ වෙනසක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම අරක්කු මිල ඉහළ දමන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මිලි ලිටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රු. 40කින් ඉහ දමලා තියෙනවා. මිට අමතරව ඩිස්ටලරිස් සමාගම විසින් බෙදා හරින අනිත් අරක්කු වල මිලත් වැඩි කරලා තියෙනවා. ස්ප්‍රිතු මත පැනවු නව ජාතිය ගොඩනැගිමේ […]


Aug
8

දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරයි. – LIVE Video

Generic placeholder image

දුම්රිය මඟීන්ට මේ දවස්වල ගෙවෙන්නෙ හොඳ කල දසාවක් නම් නෙවෙයි. එක්කෝ දුම්රිය මඟදී කැඩෙනවා. එහෙම නැත්නම් දුම්රිය වෘත්තීය සමිති වර්ජනය කරනවා. මීට සුළු මොහොතකට කලින් දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරා. අද හවස 3 ඉඳන් මේ වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කරේ. මේ තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ මේ වන විට […]


News Articles
Latest Videos
Most Popular Post