News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

අද එක ලග්නයකට අන් අයට කියල තමන්ගේ වැඩ කරගන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු 15 වන බදාදා  රාහු කාලය දිවා කාලය උදෑසන 12.15 සිට 1.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.15 සිට 1.43 දක්වා  සුභ දිශාව: නිරිත   මරු සිටින දිශාව: උතුර  මේෂ ලග්නය ශරීරය වෙහෙසවා කරන කටයුතු වලට සුබයි. ඔබට අද දවස සාර්ථකයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ […]


Aug
14

ජනප්‍රිය නිළියගේ ලක්ෂ 10 කට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විදලා.

Generic placeholder image

ජනප්‍රිය නිලියක් වන රොෂානා ඕන්ඩච්චි ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කරපු අසාධාරණයක් ගැන සියත 24 අපට ආරංචි වුණා. ඇයට විදේශයකින් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරලා දෙනවා කියන පොරොන්දුවක් මත, ඇයගෙන් රුපියල් ලක්ෂ 10 කට මූලික ගාස්තුවක් ලබාගෙන තියෙනවා. අදාළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පොරොන්දු වෙලා තියෙන්නේ මාස 03 ක් ඇතුළත මෝටර් රථය මෙරටට ආනයනය කරලා දෙනවා කියලයි. එත් අදාළ […]


Aug
14

ඉන්දුනීසියාවේදී A/L ලියන ලංකාවේ පිහිණුම ශූරයා.

Generic placeholder image

ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත අකලංක පීරිස්ට ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ඉඳන් උසස් පෙළ විෂයන් තුනකට පෙනී ඉන්න අවස්ථාව සලසලා තියෙනවා. ඒ ඔහු මෙවර ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙලා ඉන්න නිසා. අකලංක පීරිස් වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී ඉන්නවා. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් නියෝජනය කරන්න […]


Aug
14

එංගලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ජයගනී. ICC Facebook Cover Photo එකට සිංහයන්ගේ ඡායාරුපය.

Generic placeholder image

එකතු වුනොත් ශ්‍රී ලාංකිකයන්ට බැරි දෙයක් නෑ. ඒ බව අද ලෝකෙටම ඔප්පු කරන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සමත් වුණා. ඒ ICC Facebook පිටුවේ තිබ්බ ඡන්දය ජයග්‍රහණය කරලා. ICC Facebook Cover Photo එකට දාන්න ඕන Photo එක තෝරන්න තමයි මේ ඡන්දය තිබ්බේ. ඡන්දය පැවැත්වුණේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර. අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ උත්සාහය මල්පල […]


Aug
14

ප්‍රභල ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනයි. – Photo / Video

Generic placeholder image

ක්‍රිකට් නම් ඉතිං ටෙස්ට් වුනත්, එක්දින වුනත්, T20 වුනත් ලංකාවේ අයට ගේමක් නෑ. ඒ වගේ තමයි ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් වුනත් ලංකාවේ නම් ඉහළින්ම තියෙනවා. පිට දෙවෙනි වතාවටත් “ලාස්ට් මෑන් චාන්ස්” පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයින් වෙන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඒ ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කරලා. ඒ අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු […]


Aug
14

ශ්‍රී ලංකාවේ සුපිරි කඟවේනා ඝාතනය කිරීමේ සැලැස්මක්.

Generic placeholder image

ලංකාවේ නම ලෝකයට ගෙනියන සුපිරි කඟවේනා. ඩිලන්ත මාලගමුව. ඩිලන්ත මේ වෙද්දී ලෝකයේ සුපිරිම මෝටර් රථ ධාවන ශූරයන්ගේ ලයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවෙලා තියෙනවා. කැළණිය ප්‍රදේශයේ හිටිය ප්‍රාදේශීය දේශපාලඥයෙක් තමයි ඩිලන්තව ඝාතනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. බන්ධනාගාර ගතව ඉන්න සිරකරුවෙක්ට තමයි මේ දේශපාලඥයා ඩිලන්ත ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන්නේ. මෑතකදී අත්අඩංගුවට […]


Aug
14

ආසයි මං මගේ දෝනිව ඔබෙ තුරුලෙ දකින්න.. මං නොලබපු ඒ උණුහුම මගෙ දුවට දැනෙන්න.. කාලෙකට පස්සේ ඇහුන හදවතට දැනුන ගීතයක්. – Video

Generic placeholder image

සැබෑ ආදරේ අමතක වුනත් ජීවිතේ පළවෙනි ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර වෙලාවට විවාහ වෙලා දරු මල්ලන් ලැබුනත් පරණ ආදරේ හිතට එනවා. ජීවිතේ පළවෙනි ආදරේ හිතට දැනුන දවසේ ඉඳලා මවපු හීන මතක් වෙනවා. තමන්ගේ පළවෙනි පෙම්වතාට අලුත උපන් දියණිය බලන්න ආරාධනා කරන මවකගේ ගීතයක් අපිට අහන්න ලැබුණා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “ඇවිත් යන්න එන්න” […]


Aug
14

ලංකාවේ One & Only ස්ට්‍රෝබෙරි සැණකෙළිය. කන්න, බොන්න, විනෝද වෙන්න, ඔබත් නුවරඑළියට එන්න.

Generic placeholder image

කාලෙන් කාලෙට නුවරඑළියේ විවිධ සැණකෙළි පැවැත්වෙනවා. ඒ සැණකෙළි සිරි විඳගන්න නොගිය කෙනෙක් නැතුව ඇති. හැබැයි මේ කියන්න යන්නේ ඒ සියලුම සැණකෙළි පරදන නුවරඑළියේ අලුත්ම සැණකෙළිය ගැන. ඒ තමයි ස්ට්‍රෝබෙරි සුවඳින් සහ රසයෙන් මුළු නුවරඑළියම වසා ගන්න Grand Strawberry Fest 2018. Grand Strawberry Fest කියන්නේ ලංකාවේ එකම ස්ට්‍රෝබෙරි සැණකෙළිය. කවදත් ලෝකෙම පුදුම කරවන වැඩ කරන නුවරඑළිය […]


Aug
14

අකිලට සහ මැතිව්ස්ට ICC ය සලකයි.

Generic placeholder image

නිමවුන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. එක්දින තරඟාවලියේ වැඩ පෙන්නපු දක්ෂයන්ට සුදුසු තැන දෙන්න ICC ය අමතක කරලා නෑ. ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල සමත් වෙලා තියෙනවා. මැතිව්ස් 25 වෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. කුසල් මෙන්ඩිස් 53 […]


Aug
14

බස්රථ රියදුරනුත් දුම්රියේ මඟ යයි. ත්‍රීරෝද රථ සහ බවුසර් සහයට එයි.

Generic placeholder image

සමහර වෙලාවට වැරදි දඬුවම් කරන්නම වෙනවා. රථවාහන වැරදි වලට රියදුරන්ට දඩ ගහන්නෙත් ඒ නිසා. දඩයක් ගැහුවම ඒ ගැන මතකයේ තියෙනකන් ඒ වැරැද්ද ආයේ කරන්නේ නෑ. රථවාහන වැරදි කිහිපයක දඩ මුදල් පහුගිය දා තවත් වැඩි කරා. හැබැයි මේ වැඩේට සමහර රියදුරන් වැඩි කැමැත්තක් නෑ. විශේෂයෙන්ම බස්රථ රියදුරන්. මේ නිසා හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් පෞද්ගලික බස් රථ […]


Aug
14

ශ්‍රී ලංකාවේ ආරක්ෂක වීරයෝ බාබඩෝස් දූපතේ ක්‍රිකට් ශූරතාවය දිනයි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක බාබඩෝස් දූපතේ සංචාරයක නිරත වුණා. ඒ T20 තරඟාවලියක් සඳහා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරේ. ජනිත් චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නා. තරඟාවලිය පැවැත්වුණේ බාබඩෝස් ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම සමඟ. එහිදී තරඟ 2 […]


Aug
14

ප්‍රභල දේශපාලඥයෙකුගේ තැන ගන්න පුතුන් දෙදෙනා සටනක.

Generic placeholder image

එක බඩවැල කඩා ගෙන ආවත් තනතුරු, බලය ඉදිරියේ සමහරුන්ට ඒවා අමතක වෙනවා. සහෝදරකම් පැත්තක තියලා මරා ගන්නවා. ඒ වගේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. පහුගිය දා අභාවප්‍රාප්ත වුන එම්. කරුණානිධි මහතාගේ පුතුන් දෙදෙනා අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඒ කරුණානිධිගෙන් හිස්වුන ඞී එම් කේ පක්ෂයේ නායකත්වය වෙනුවෙන්. කරුණානිධිගේ වැඩිමහල් පුතු වන එම් කේ අලාගිරි සහ […]


News Articles
Latest Videos
Most Popular Post