ලංකාවේ පාසල් සිසුන්ගේ ජීවිතේ කඩයිම් විභාග 3 ක් තියෙනවා. මුලින්ම ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගය. අන්තිමටම උසස් පෙළ විභාගය. තවත් නොබෝ දිනකින් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. මේ විභාග දෙකට පෙනී ඉන්න සිසුන් වෙනුවෙන් විශේෂ පූජාවක් ඓතිහාසික කැළණිය රජමහා විහාරයේදී පැවැත්වෙනවා. ඒ අබතෙල් පහන් පූජාවක්. අගෝස්තු 4 වෙනිදා හවස 6 ට […]
සාමාන්‍යයෙන් හමුදාවේ, පොලීසියේ වුනාම හොඳ ශරීර සෞඛ්‍යකින් ඉන්න ඕන. ඒ වගේම ලැබෙන ඕනෑම අභියෝගයක් බාර ගන්නත් ඕන. අද උදේ පොළොන්නරුව නගරයේ ඉදිකළ ඇවිදින මංතීරුවක් විවෘත කරන අවස්ථාවේදී ජනධිපතිතුමා පොලිස්පතිතුමාට අභියෝගයක් දුන්නා. ඒ Sit Up 100 ක් ගහලා පෙන්වන්න කියලා. IGP කෙනෙක් වුණාම Sit Up 100 ක් ගහන්න පුළුවන් වෙන්න ඕන කියලයි ජනාධිපතිතුමා කිව්වේ. ජනපතිගේ අභියෝගය […]
සතෙක්ගේ වුනත් කෑමකට වසක් විසක් දාන සිරිතක් ශ්‍රී ලාංකිකයන්ගේ නෑ. මොකද කුසගින්නට කන ආහාර ටිකේ වැදගත්කම හැමෝම දන්නා නිසා. හැබැයි ඒ අතරේ ,තමන්ගේ මඩිය තර කර ගන්න අනිත් අයට වස වුනත් කවන පව්කාරයින් ඉන්නවා. වවුනියාව සතොස ගබඩාවේ සීනි වලට යූරියා කවලම් කරලා කියලා වවුනියාවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වවුනියාව සතොස ශාඛාවෙන් සීනි […]
ක්‍රිකට් ලෝක කුසලාන 2 ක් දිනා ගත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිට පිට 10 වෙනි වතාවටත් දකුණු අප්‍රිකාවට පැරදුනා. පළවෙනි එක්දින තරඟ 2 දී ලංකාව ක්‍රීඩා කරේ හරියට පාසල් ක්‍රිකට් කණ්ඩායමක් වගේ. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී දික්වැල්ල පරාජයට හේතු කිව්වා. ‘‘අපේ අතින් වැරදි වුණා තරගය පුරාවට. තරගයක් ජයග්‍රහනය කරනවානම් සුළු සුළු වැරදි හුගක් කරලා […]
තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සහ අවසන් පන්දුවාර කිහිපය යවන්න හරි වේග පන්දු යවන්නෙක් නෑ. හැබැයි අපිට ඉස්සර හිටියා සුපිරි පන්දුවාර කිහිපයකින් තරඟය පටන් අරන් සුපිරි පන්දු කිහිපයකින් තරඟය අවසන් කරන පන්දු යවන්නෙක්. ඒ තමයි ලසිත් මාලිංග. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන කතා කරන්න ගිහින් මාලිංගගේ ක්‍රිකට් අනාගතය නැති කර ගත්තා. ඒ අතීසාරෙට අමුඩ […]
දේශපාලනයට කතා විලාශය, හැසිරීම වගේම ඇඳුම, පැළඳුම වැදගත්. මොකද තමන්ගේ පෞර්ෂය පෙන්වන්න වගේම, කැපීලා පේන්නත් ඇඳුම උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනඥයින් අදින ඇඳුම් වර්ග 2 ක් තියෙනවා. එකක් ජාතික ඇඳුම. අනිත් එක යුරෝපීය ඇඳුම. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී තවත් ඇඳුම් ලංකාවේ දේශපාලනයට එකතු වුණා. එ් තමයි “මෝදි කිට්” එක. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අඳින ඇඳුම වගේ […]
ලංකාවේදී වාහනයක් ගන්නවා නම් වාහන නිශ්පාදන කම්පැණිය විකුණන මිල වගේ දෙතුන් ගුණයක් බදු විතරක් ගෙවන්න ඕන. ඊයේ පොඩි පොඩි වාහනවල මිලත් අහස කිට්ටුවටම වැඩි වුණා. මේ නිසා වාහන ගන්න හිටිය අය වගේම වාහන ගැන සිහින මවපු අයත් මේ නිසා ඉන්නේ කේන්තියෙන්. මේ තියෙන්නේ එ් කේන්තිය බුකියේ පිට කරපු හැටි.
ශ්‍රී ලංකාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරඟයත් දකුණු අප්‍රිකාවට Off Season එකක් වුණා. ඔවුන් කඩුලු 4 ක ජයක් දෙවෙනි තරඟයේදීත් ලබා ගත්තා. කාසියේ වාසිය දිනාගත්ත ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ මුල්පෙළ ඊයේත් එකා පිට එකා දැවී ගියා. වැටෙමින් තිබ්බ ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගහන්න දික්වැල්ල සහ මැතිව්ස් සමත්වුණා. 4 පහර […]
ශ්‍රී ලාංකේය ඩිජිටල් මාධ්‍ය කලාවට නව මානයක් එක් කරමින් ලක්ෂ සංඛ්‍යාත වෙබ් පාඨකයන්ගේ හදවත දිනා ගත් සියත 24 වෙබ් අඩවියේ පළමුවන සංවත්සරය අදයි. සියත 24 අද සිය පළමු සංවත්සරය සමරනු ලබන්නේ හැඳල ජාතික ළාදුරු රෝහල කේන්ද්‍රකර ගනිමින්. මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා සුව කළ නොහැකි ළාදුරු රෝගීන් 29 දෙනාගේ මානසික සුවය වෙනුවෙන් අද වශේෂ වැඩසටහනක් […]
අද 2018 අගෝස්තු මස 2 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.49 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.43 සිට 03.09 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය ගෙදර දොර ආරක්ෂාව ගැන සැලකිලිමත් වියයුතු දිනයක් දොර ඉබි යතුරු පරනනම් ඒවා මිලදීගන්න . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම […]
ලාදුරු, මේ නම අහල බය වෙලා ඇති ඔබ. හැබැයි සමහර විට මේ වෙනකල් ලාදුරු රෝගියෙක්ව ඔබ දැකලවත් නැතුව ඇති. ඇත්තටම මොකක්ද මේ ලාදුරු කියන්නේ ? ලාදුරු කියන්නෙ ස්නායු පද්ධතිය ආශ්‍රිතව හැදෙන ලෙඩක්. ලාදුරු හැදුනාම ශරීරයේ සංවේදී බව අඩුවෙනවා. හැබැයි කොයිතරම් භයානක ලෙඩක් වූණත් මේකට බෙහෙත් තියෙනවා. නිසි කාලෙට හරි විදියට බෙහෙත් කළොත් හොඳ කර ගන්නත් […]
වාහන මිල ඉහළ යන විදියට අද හෙටම ආයෙත් බර කරත්තෙන් යන්න වෙයිද කියලා හිතෙනවා. ලංකාවේ වාහනයකට බඩුම විතරක් වාහනේ වටිනාකම වගේ දෙතුන් ගුණයක් ගෙවන්න සිද්ධ වෙනවා. අද ආයෙමත් වාහනවල බදු මිල ඉහළ දැම්මා. එන්ජින් ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ වල නිෂ්පාදන බදු තමයි මේ විදියට ඉහළ දාලා තියෙන්නේ. පහුගිය කාලයේ එම […]