News Line| Off Air
Generic placeholder image

Jun
12

හඬමින් සමාව ගත් ඩේවිඩ් වෝනර් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනත් පැත්තකට අත තියයි. – EXCLUSIVE

Generic placeholder image

ඩේවිඩ් වෝනර් කියන්නේ මෑත කාලයේ ලෝකයේ බිහිවුණු දක්ෂ නායකයෙක්. නමුත් අවාසනාවකට ඩේවිඩ් වසරක තරඟ තහනමකට ලක් වුණා. ඒ පහුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග තරඟය අතර පන්දුව පලුදු කරන්න ක්‍රීඩකයන්ට උපදෙස් දුන් වරදට. ඊට පස්සේ වෝනර් කරපු වරද ගැන සැහෙන්න පසු තැවුනා. මේ වෙද්දී අපිට ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට වෝනර් ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට කටයුතු […]


Jun
12

ප්‍රියංකා හොලිවුඩ් විදිහට ප්‍රේම සම්බන්ධයක් පටං අරං (Photos)

Generic placeholder image

හොලිවුඩ්ඩයට වෙලා හිටපු හින්දා පහුගිය දවස් ටිකේ සුරූපී ප්‍රියංකා ගැන කිසිම කටකතාවක් බොලිවුඩ් වල පැතිරුනේ නෑ. හැබැයි දැන් ඔන්න පළවෙනි පාරට ප්‍රියංකා ගැන හොලිවුඩයේ කටකතාවක් පැතිරෙනවා. හොලිවුඩ් නලුවෙක් වගේම ගායෙක් වෙන නික් ජෝනාස් එක්ක ප්‍රියංකගේ සම්බන්ධකමක් තියෙනවා කියලයි හැමෝම කතා වෙන්නේ. පහුගිය සති දෙක තුනේම ප්‍රියංකා නික් එක්ක පාර්ටීස් වලට ගිහිං තියෙනවා. බොලිවුඩයෙදි ආදර සම්බන්ධකම් […]


Jun
12

ට්‍රම්ප් සහ කිම් ජොං-අන් අතර ඓතිහාසික හමුව ඇරඹුණ හැටි මෙන්න…(Photo / Video)

Generic placeholder image

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං-යූ අතර හමුව මේ වෙද්දී සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතෙහි කැප්ටෙලා රිසෝට් වල පැවැත්වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික රැස්වීම දෙරටේ ඉහළ පෙළේ නිළධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට ඉඩ සලසල තියෙනවා. මේ හමුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක තියෙන සමුළුවට සහභාගී වීමට ආපු උතුරු කොරියානු නායකයා හට දැඩි ආරක්ෂාවක් සපයල තිනාවා. විදෙස් මාධ්‍ය […]


Jun
12

“එවරස්ට් කන්දේ තියපු එක අඩියක් රුපියල් 1024 යි. පණ අදින කෙනෙක් දැක්කත් අහක බලාගෙන යන්න වෙනවා.” – එවරස්ට් තරණය ගැන යොහාන් පිරිස් අරවින්දට සහ අශ්චාර්යාට කියයි.

Generic placeholder image

අරවින්ද සහ ආශ්චර්යා අතරට අමුත්තෙක් එනවා කියලා පහුගිය දවස්වල කතාවක් ගියා. කිව්වා වගේම අද උදේ අරවින්ද with ආශ්චර්යා වැඩසටහනට අමුත්තෙක් ආවා. ඒ තමයි එවරස්ට් කන්ද තරණය කල පළවෙනි ශ්‍රී ලාංකික පිරිමියා යොහාන් පීරිස්. පළවෙනි වතාවට තමයි යොහාන් එවරස්ට් තරණය කිරීමෙන් පස්සේ විද්‍යුත් මාධ්‍යක වැඩසටහනකට එකතු වුණේ. යොහාන් අරවින්ද සහ ආශ්චර්යා එක්ක තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තා. […]


Jun
11

ශ්‍රී ලංකාව සමඟ සටනට එන දකුණු අප්‍රිකානු බලකාය මෙන්න.

Generic placeholder image

දකුණු අප්‍රිකාව ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඒ ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5 ක් සහ T20 තරඟයක් සඳහා. ටෙස්ට්ර තරඟාවලිය ජූලි 12 වෙනිදා ඉඳලා ජූලි 24 දක්වා පැවැත් වෙනවා. පළවෙනි තරඟය ගාල්ලේදී ජූලි 12 – 16 දක්වා පැවැත් වෙනවා. දෙවෙනි තරඟය ජූලි 20 – 24 දක්වා පැවැත් වෙනවා. ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන […]


Jun
11

රසිකයෙක්ගේ ඉල්ලීම නිසා ශාර්ක් ඛාන් 4 වෙනි දරුවා ගැනත් බලාපොරොත්තු තියා ගනී.

Generic placeholder image

බොලිවුඩයේ කිං කාන් ශාරුක් දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. කොච්චර වැඩ තිබුණත්, ෂූටිං වලට කොහේ ගියත් දරුවෝ තුන්දෙනා ගැනම ශාරුක් එකවගේ හොයලා බලනවා. ඒ වගේම පුලුවන් හැම වෙලාවකම තමන්ගේ රසිකයෝ වෙනුවෙන් වෙලාව වෙන් කරන්නත් ශාරුක් අමතක කරන්නේ නෑ. තමන්ට එවන හැම ට්වීටර් පණිවිඩයකටම ශාරුක් පුද්ගලිකවම උත්තර දෙන්න නිතරම Try කරනවා. ඒ බව දන්න නිසාම […]


Jun
11

ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ කතාව ගැන බුකියේ පළවුණ ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

පහුගිය දවසක රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අතින් රිය අනතුරක් වුණා. ඔහු පැදෙව්ව කැබ් රථය නිවසක් ඇතුලටම කඩාගෙන ගිහින් තිබ්බා. ඒ වෙලාවේ වාහනේ ඇතුලේ තිබිලා විදේශ මත්පැන් බෝතලයක්, කඩුවක් සහ යකඩ පොල්ලක් තිබ්බා. මේ ගැන පාලිත ඇමතිතුමා නම් කිව්වේ විදේශ මත්පැන් බෝතලයේ තිබ්බේ වතුර කියලා. ඇමතිතුමාගේ මේ කතාවට බුකියේ රසවත් Post පලවෙලා තිබ්බා. මේ […]


Jun
11

කෝඩුකාර ස්කොට්ලන්තය, එංගලන්තයට ක්‍රිකට් උගන්වයි. – Photo

Generic placeholder image

ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්නේ එංගලන්තය. ඒ නිසා ක්‍රිකට් ගුරුන් විදියට තමයි එංගලන්තය හඳුන්වන්නේ. ගුරුවරුන්ටත් වැඩ වැරදි කියලා කතාවක් තියෙනවා නේ. එංගලන්තයටත් ඊයේ වැඩ වැරදුනා. ඒ එංගලන්තය සහ කෝඩුකාර ස්කොට්ලන්තය අතර තරඟයේදී. ඒ තරඟයේදී ලකුණු 6 ක් තියුණු ජයක් ලබා ගන්න ස්කොට්ලන්තය සමත් වුණා. ස්කොට්ලන්තයේ එඩින්බරෝ වල තිබ්බ තරඟයේ මුලින්ම ලකුණු රැස් කරේ ස්කොට්ලන්තය. ඔවුන් 50 […]


Jun
11

තෙල් මිල නිසා ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න හදයි.

Generic placeholder image

තෙල් මිල අහස උසට නැග්ග නිසා වාහන හිමියන් දැන් ඉන්නේ ගහෙන් වැටුණා වගේ. ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න යනවා කියලා අපිට ආරංචි වුණා. තෙල් බවුසර් හිමියන් වැඩවර්ජනයක් කරන්න යනවා. ඒ ඔවුන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා. ඒ ගැන කතා කරන්න ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එක්ක අද සාකච්ඡාවක් පවත් වන්න නියමිතයි. මේ සාකච්ඡාව […]


Jun
11

“ඉඳහිට සිගරැට්‌ එකක්‌ බීල පේරකොළ කාල ගෙදර ආවා. ගෑනු ළමයි නම් ගොඩක්‌ ආශ්‍රය කළා. නීතිඥයෙක්‌ වෙන්න පුංචි ආසාවකුත් හිතේ තිබුණා.” – තරුණ කාලය ගැන කමල් අද්දරආරච්චි හඬ අවදි කරයි.

Generic placeholder image

කමල් අද්දරආරච්චි කියන්නේ කාලයක් රිදී තිරයේ හිටිය ජනප්‍රියම පෙම්වතෙක්. කඩවසම් රූපය නිසාම තාමත් කමල්ට ලොකු ජනතා ආකර්ෂණයක් තියෙනවා. කමල්ගේ පාසල් කාලය ගැන වගේම තරුණ කාලයේ කරපු දඟ වැඩ ගැන ඔහු කියපු කතාව තමයි මේ. * ඉලන්දාරි කාලෙ ඇත්තටම කියනවා නම් මගේ ඉලන්දාරි කාලෙ බොහොම සුන්දර එකක්‌. අද ඉන්න ඉලන්දාරි වගේ නාහෙට අහන්නෙ නැති වැඩ කළේ […]


Jun
11

සුපිරි පළාත් අවසන් මහා තරඟයේ කොළඹ පරදා ගාල්ලට සුපිරි ජයක්. – Photo

Generic placeholder image

අයහපත් කාලගුණය නිසා කල් දැම්ම සුපිරි පළාත් අවසන් මහා තරඟය ඊයේ පැවැත් වුණා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කොළඹ පරදා සුපිරි ජයක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින් ලකුණු රැස් කරා. රමිත් ලකුණු 22 යි. දෙවෙනි කඩුල්ලට සහ තරංග සහ සධීර ලකුණු 125 ක් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගුවා. සධීර ලකුණු […]


Jun
11

“මම ගමෙන් ආව කෙල්ලෙක්. මගේ ඇඟ ගැන මම සතුටු වෙනවා.” – ආශාවරී Music Video එකෙන් රටම කැළඹුව ඕෂධී කියන කතාව.

Generic placeholder image

ඕෂධී හිමාෂා Music Video කලාවට නැතුවම බැරි කෙනෙක්. හැබැයි නිරූපණ ශිල්පිනියක් විදියට තමයි ඕෂධී වැඩියෙන්ම ප්‍රසිද්ධ. ඒ වුනත් ඉදිරියේදී තවත් විදියකට ඕෂධීව හඳුනා ගන්න පුළුවන්. ඒ චිත්‍රපට නිළියක් විදියට. පහුගිය දා තිරගත වුන වස්සානයේ සඳ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඕෂධීව තෝරාගෙන තිබ්බා. ඒ වගේම චිත්‍රපටි කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන […]


News Articles
Latest Videos
Most Popular Post