News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

තිරය පිටුපස ඉඳන් උතුරු කොරියාව මෙහෙයවන මහ මොළකාරිනිය මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන රට තමයි උතුරු කොරියාව. අතීතයේ ලෝකයෙන් කොන් වෙලා පාඩුවේ හිටිය උතුරු කොරියාව දැන් ලෝකයත් එක්ක එකතු වෙන්න උත්සහා කරනවා. එකේ ලොකුම පියවර තමයි ඇමරිකාව සමඟ සමුළුවක් පවත් වීම. මේ නිසා උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ට ලෝකයෙන්ම ප්‍රශංසා ලැබුණා. හැබැයි කවුරුත් නොදන්න රහසක් තියෙනවා. තීරණය පිටිපස්සේ ඉඳන් […]


Jun
13

කොදෙව් සංචාරය අතහැර ඇන්ජලෝ මැතිව්ස් ගෙදර එයි.

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගී වුණා. හැබැයි පෞද්ගලික හේතුවක් නිසා ඇන්ජලෝ අද නැවතත් ලංකාවට එනවා. ඒ වගේම ආබාධයකට ලක්වුන ලහිරු ගමගේත් අද දිවයිනට එනවා. ඒ වෙනුවට දසුන් ශානක සහ දනුෂ්ක ගුණතිලක සංචිතයට කැඳවලා තියෙනවා.


Jun
13

පන්දුව පළුඳු කල ඕස්ට්‍රේලියානු නායකයාව සහ දිනේෂ් චන්දිමාල්ව ICC ය රැකගනි.

Generic placeholder image

අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේනිගත කිරීම් නිකුත් වෙලා තියෙනවා. මෙවර නම් ලංකාවේ ක්‍රීඩකයින්ට කැපී පෙනෙන දස්කම් පෙන්නන්න තියෙනවා. හැබැයි චන්දිමාල් සහ හේරත් පළවෙනි 10 දෙනා අතර ස්ථානය රක ගන්න සමත් වෙලා තියෙනවා. ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල තාමත් පළවෙනි ස්ථානය ඉන්නේ තරඟ තහනමට ලක්වුන ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්. දෙවෙනි ස්ථානය ඉන්දියාවේ විරාත් කෝලි තහවුරු කර ගෙන […]


Jun
13

“අධික ලෙස ජලය පානය කර රිය පැදවීමෙන් වළකින්න – ශ්‍රී ලංකා පොලීසියේ පණිවිඩයකි” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 21 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jun
13

“රෑට බත් එක්ක ෆුල් කොත්තු 04යි. බිත්තර 15 ක ඔම්ලට් එකයි. කෑම කන්න බැංකුවට ණයයි” – දවසකට වැඩිම ආහාර ප්‍රමාණයක් කන ශ්‍රී ලාංකිකයා මෙන්න.

Generic placeholder image

ඕනවට වැඩිය කෑම කන අයට අපි කියන්නේ මළ පෙරේතයෝ වගේ කනවා කියලයි. මොකද කන්න ගියාම වුනත් සීමාවක් තියාගෙන කෑවේ නැත්තං ඒක ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. කොහොම වුනත් අමුතු විදිහට කෑම කන්න පුළුවන් පුද්ගලයෙක් ගැන අපට කළවාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. නම හෙළිකරන්න අකමැති මේ පුද්ගලයා ගැන කළවාන ප්‍රදේශයේ අයගෙන් ගත්ත විස්තර අනුව […]


Jun
13

“ඇයට ලැජ්ජාව කියල දෙයක් තියෙනවා නම් ඒ Comment ටික කියවලාවත් මීට පස්සේ තුට්ටු දෙකේ වැඩ කරන එක නවතයි.” – පියුමි හංසමාලිගේ 3rd Class වැඩවලට විශ්වගෙන් ටොක්කක්…

Generic placeholder image

පහුගිය දවස්වල මුළු රටේම වගේම සමාජ ජාල වල කතා බහකට ලක් වුන මාතෘකාවක් වුනේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ Royal Birthday Party එක. මේ නිසා ජනප්‍රිය නිවේදක විශ්වා ලංකා සහ නිරූපීකාවක් අතර සමාජ ජාල වල ගැටුමක් ඇති වුනා. මොකක්ද මේ ගැටුම එක්ට හේතුව කියලා විශ්ව සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ මේ විදිහට… විශ්ව මොකක්ද මේ නිළියන් […]


Jun
13

අද ලග්න 03 කට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 13 වන බදාදා  රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.44 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත  මේෂ ලග්නය ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ඔබේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු දිනයකි. ජය වර්ණය: ලා නිල් පැහැය  […]


Jun
12

“රටේ ලොකුම තැනින් කතා කරොත් මම එනවා. ආවොතින් ස්ථිර විසඳුමක් දෙන්න තමයි එන්නේ” – ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම ගැන රොෂාන් මහානාම කියයි.

Generic placeholder image

රොෂාන් මහානාම කියන්නේ ලංකාවෙන් බිහිවුන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 96 කුසලානය දිනපු කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් ඔහු කටයුතු කරා. ඒ වගේම පහුගිය කාලයේ ICC තරඟ තීරකවරයෙක් විදියටත් කටයුතු කරා. රොෂාන් ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙනවා කියලා පහුගිය දවස් කිහිපයේ වටපිටින් අහන්න ලැබුණා. රොෂාන් ඒ ගැන මාධ්‍යට කිව්වා. එතුමා කිව්වේ කොච්චර මත තිබ්බත් තමන් ක්‍රිකට් පරිපාලනයට එනවා කියලා […]


Jun
12

ට්‍රම්ප් – කිම් ජොන් ගැන සිංගප්පූරුවේ සිට ගෙන එන විශේෂ වාර්තාව…. – සියත 24 විශේෂ නියෝජිත කෝලිත විමලරත්න

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණා පළමුව රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවේ සන්නිවේදන කටයුතු සදහා භාෂා පරිවර්තකයින් දෙදෙනෙක් සහභාගී වී සිටියා. ඉන් අනතුරුව ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වුණා […]


Jun
12

ජනපතිගේ හෙලිකොප්ටරය වෙද මැදුරේ වහල ගලවයි.

Generic placeholder image

රට ඇතුලේ වුනත් දුර ගමන් යන්න ජනාධිපතිවරයා භාවිත කරන්නේ හෙලිකොප්ටරය. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයක් තියෙනවා. පහුගිය දවසක ජනාධිපතිතුමා ගමන් කරපු හෙලිකොප්ටරය වහලක් ගලවාගෙන ගිහින් තිබ්බා. හාලිඇළ නගරයේ ස්ථාපිත කෙරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උෟව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කරන්න ගිහින් තිබුණා. ජනාධිපතිවරයා ගොඩ බස්වද්දී හෙලිකොප්ටරෙන් ඇති වුන ලොකු හුළඟ නිසා නුදුරින් […]


Jun
12

ඓතිහාසික සමුළුව අතරදී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට “මෘගයෙක්” පෙන්නයි.

Generic placeholder image

ලෝකයම බලාගෙන හිටිය ඓතිහාසික සමුළුව අද සිංගප්පූරුවේදී පැවැත් වුණා. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අතර. ලෝකයම බලාගෙන සිටියදී මේ සමුළුව සාර්ථකව අවසන් වුණා. මේ සමුළුවේදී ඩොනල් ට්‍රම්ප් කරපු වැඩක් ගැන මේ වෙද්දී ලෝකයම කතා බහ වෙනවා. ඒ නායකයින් දෙදෙනා දවල් ආහාරය අරගෙන එද්දී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට […]


Jun
12

රුපියලෙන් අලුත් වාර්තාවක්.

Generic placeholder image

මේ දවස්වල රුපියල තියෙන්නේ නූල කැඩුන සරුංගලයක් වගේ. එන්න එන්නම රුපියලේ අගය වැඩි වෙනවා. පහුගිය දා ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව 160 ඉක්මවූවා. ඊයේ(11) රුපියල අලුත් වාර්තාවක් තියන්න සමත් වුණා. ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරන්න රුපියල සමත් වුණා. මහ බැංකු විනිමය අනුපාත වල ඩොලරයේ විකුණුම් අගය ඊයේ සටහන් වුණේ රුපියල් 160.2472 ක් විදියට. මීට […]


News Articles
Latest Videos
Most Popular Post