දකුණේ ප්‍රධානම රග්බි මහා සංග්‍රාමය ඊයේ පැවැත් වුණා. ඒ 25 වෙනි T.V, සුමනසේකර අනුස්මරණ වාර්ෂික රග්බි තරඟාවලිය. ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තමයි මේ සටන පැවැත් වෙන්නේ. තරඟය පැවැත් වුණේ කොග්ගල පොලිස් ක්‍රීඩාංගනයේදී. පිට පිට දෙවෙනි වරත් විශිෂ්ඨ ජයක් ලබා ගන්න ඇලවීෂියස් විද්‍යාලය සමත් වුණා. ඒ ගෝල 20 ට 0 ක් […]
සාමාන්‍යයෙන් ඉතින් පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න නම් අතේ යහමින් සල්ලි තියෙන්න ඕන. නැත්නම් ඉතිං ගෙවල් දොරවල් උකස් තියන්න තමයි වෙන්නේ. ඒ නිසා පෞද්ගලික රෝහල්වලට අලුත් නීති රීති කිහිපයක් පනවලා තියෙනවා. පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට සීමා කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරයෙකු විසින් රෝගියාව […]
අධිකරණයේදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ වරදට ඥානසාර හිමියන්ට දඬුවම් නියම වුණා. මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අධිකරණය නියම කරා. උන්වහන්සේ මේ වෙද්දී බන්ධනාගාරයේ R වාට්ටුවේ රඳවා තියෙනවා. උන්වහන්සේ සමඟ කල්ක්‍රියාව යහපත් සිරකරුවන් 15 දෙනෙක් ඒ වාට්ටුවේ ඉන්නවා. ඊයේ රෑ සිරකරුවන් උන්වහන්සේට අවස්ථා කිහිපයකටම ගිලන්පස ලබා දීලා තියෙනවා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ඊයේ […]
ලෝකයේ වැඩිම පිරිසක් නරඹන තරඟාවලිය තමයි FIFA. ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් FIFA දිහා බලාගෙන ඉන්නවා.FIFA කුසලානය ආරම්භ කරමින් පළවෙනි තරඟය පැවැත් වුණේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතර. ඒ තරඟයෙන් වාර්තාගත ජයක් ලබා ගන්න සත්කාරක රුසියාව සමත් වුණා. ඒ ගෝල 5 ට 0 ක් විදියට. FIFA ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය දරපු රටක් වාර්තාකළ දෙවෙනි […]
සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්තේ දිනේෂ් චන්දිමාල්. මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඊයේ ටෙස්ට් වරම් ලබා ගත්ත මහේල උඩවත්ත ලකුණු නොලබා දැවී ගියා. කුසල් ජනිත් ලකුණු 32 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් ලබා ගත්තා. එක අන්තයක තනි වුන නායක […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අද ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් විදියට පත් කරන්න කියලා. මේ ගැන මහේල ජයවර්ධන තමන්ගේ අදහස මීට සුළමොහොතකට කලින් ඔහුගේ Twitter ගිණුම හරහා කියල තියෙනවා…. මේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ තේරීම් කමිටු ඉල්ලීම ගැන […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අද ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් විදියට පත් කරන්න කියලා. ඒ වගේම මුරලිව දඟ පන්දු යවන්නන්ගේ උපදේශකයෙක් විදියට පත් කරන්න කියලා. අද උදේ ක්‍රිකට් ආයතනයේ තිබ්බ සාකච්චාවකදී. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා […]
රාජකීයන්ට ගමන් බිමන් යන්න විශේෂ යාන වාහන තියෙනවනේ. විශේෂ මෝටර් රථ, ගුවන් යානා වගේම රාජකීය දුම්රියකුත් රජ පවුලට තියෙනවා. එලිසබත් මහ රැජින බ්‍රිතාන්‍ය ඇතුලේ දුර ගමන් යන්න වැඩියෙන්ම භාවිතා කරන්නේ මේ දුම්රිය. රාජකීයන් භාවිතා කරන මේ දුම්රියට වයස අවුරුදු 150 ක් විතර වෙනවා. හැබැයි තාමත් ඉතාමත් හොඳ තත්වයේ තියෙනවා. 1977 දී තමයි මේ දුම්රිය රාජකීයන්ගේ […]
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වරදකරු කියලා තීන්දු කරා. ඒ නිසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 6 ක සිර දඬුමක් ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව. හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා […]
ක්‍රිකට් නිලවරණය පවත්වන්න තිබ්බේ මැයි 31 වෙනිදා. හැබැයි නිලවරණය පවත්වන ක්‍රියා පටිපාටියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය කල් දමන්න අභියාචනාධිකරණය නියෝග කරා. ඒ නඩුව යලිත් අද විභාගයට ගත්තා. අභියාචනාධිකරණය පනවලා තිබ්බ තහනම් නියෝගය අද ඉවත් කරා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය සාමාන්‍ය පරිදි පවත් වන්න පුළුවන්.
ඉස්සර කිව්වේ කාන්තාවන්ට හිමි කුස්සිය විතරයි කියලා. හැබැයි මේ වෙද්දී පිරිමින්ට කරන්න පුළුවන් ඕන වැඩක් තමන්ටත් කරන්න පුළුවන් කියලා කාන්තාවන් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා අහසේ පියාඹන්න කාන්තාවන්ට තටු දෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කරලා තියෙනවා. ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට ගුවන් නියමුවරියන් බඳවා ගෙන. පළවෙනි පියවර විදියට කාන්තාවන් 4 දෙනෙක් ගුවන් හමුදාව ගුවන් නියමු […]
ඉස්සර ළමයි කරේ වත්තේ පිටියේ දුව පැනලා සෙල්ලම් කරපු එක. හැබැයි අද කාලේ ළමයි කරන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් පොතේ එල්ලිලා ඉන්න එක. එකට හේතුව තමයි එක වසරේ ඉඳන් විභාග වලට මුහුණ දෙන්න ළමයින්ට සිද්ධ වෙලා තියෙන එක. මේ නිසා ළමයින්ගේ පොතේ පතේ දැනුම වැඩි වුනත් සාමාන්‍ය දැනීම අඩු වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ අධ්‍යාපනයේ […]