ශ්‍රී ලාංකීය දමිළ සිනමාවට අලුත් ඉරක් පායන ළඟදීම පායනවා. එ් 40 වසරකට පසු ලංකාවේ හදපු පළවෙනි දෙමළ චිත්‍රපටිය ලබන 23 වෙනිදා තිරගත වෙනවා. චිත්‍රපටියේ නම තමයි “කෝමාලි කිංග්ස්”. මේ චිත්‍රපටියේ රඟපාන්නේ ශ්‍රී ලංකාවේ දමිළ නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කිං රත්නම්. චිත්‍රපටිය තිරගත වෙන්න කලින් පූර්ව ප්රචාරක කටයුත්තක් විදියට අපූරු වැඩක් අද සිද්ධ වෙනවා. […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමය නිසා හැම කොට්ඨාශයටම වගකියන්න ඕන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එ් නිසා මේ සැරේ පළාත් පාලන අායතනවලට පන්වුණ සභිකයන් ගණනත් වැඩි වුණා. අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමයට කලින් ලංකාවේම පළාත් පාලන අායතන වලට පත්වුණේ සභිකයින් 4486 ක් විතරයි. ඔවුන්ව නඩත්තු කරන්න රජයට අවුරුද්දකට රුපියල් කෝටි 84 ක් වැය වුණා. අලුත් ක්‍රමය නිසා […]
කුසල් ජනිත් කියන්නේ ලංකාවේ විස්සයි විස්ස තරඟවල දැවැන්ත ප්‍රහාරකයෙක්. හැබැයි බංගලාදේශය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලිය ඔහුට අහිමි වෙලා තියෙනවා. එ් පහුගිය තුන්කොන් තරඟාවලියේදී අැතිවුණ අාබාධය නිසා. මේ නිසා කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමඟ තියෙන විස්සයි විස්ස සංචිතයට කැදවලා තියෙනවා. කුසල් ජනිත්ගේ අාබාධය සුව වෙන්න තව දින කිහිපයක් යයි කියලයි වෛද්‍යවරු කියන්නේ. බංගලාදේශය […]
අද පෙබරවාරි මස 14 රාහු කාලය දිවා කාලය දහවල් 12.25 සිට දහවල් 01.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.25 සිට අලුයම 01.56 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : නිරිත මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ජීවිතයට නව බ බලාපොරොත්තු ඇතිවන දිනයක්. නව ආදායම් මාර්ග […]
අද දවස පුරාම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්ේෂ සාකච්ඡා රැසක් තිබ්බා. ඉදිරියේදී බල පෙරලිය කරන්නේ කොහොමද කියලා තමයි වැඩියෙන්ම මේ රැස්වීම්වල කතා කරේ. මේ මොහොතේ ඉතා වැදගත්ම සාකච්ඡාව පැවැත් වෙනවා. එ් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර. අද රාත්‍රී 8.00 ට විතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට ගියා. මේ සාකච්ඡාවට කැබිනට් අැමතිවරු කිහිප […]
මේ වෙද්දි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ සදහා එජාපයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වගේම පසුපෙළ මන්ත්‍රීවරු සියලු දෙනා සහභාගීවී සිටිනවා. මෙම සාකච්ඡාවේදී එජාප තනි ආණ්ඩුව පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනවා. විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණු විදිහට මේ සාකච්ඡාවෙන් පසුව එජාප මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවීමට නියමිතයි. එහිදී තනි ආණ්ඩුවක් සෑදීමට එජාපය තීරණය කළ බවත් […]
බංගලාදේශ එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියෙන් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. රොෂේන් සිල්වාගේ සහ අකිල ධනංජයගේ සුපිරි දස්කම් අන්තිම තරඟය ලංකාවට දිනන්න උදව් වුණා. එ් නිසා ඔවුන් දෙදෙනාට ලොකු හැන්දකින් බෙදන්න ICC ය කටයුතු කරලා. අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පිතිරණ ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි තැන හිටිය චන්දිමාල් 12 ට පහත බැහැලා. කුසල් […]
රටේ කතා වෙන අලුත්ම බල පෙරලිය තමයි එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවන එක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ. දැන් හැමෝටම තියෙන ප්රශ්නය එ්ක. මේ ගැන අහන්න සියත ප්රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට කතා කරා. ඔහු කිව්වේ එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ […]
අැස් ගහණ තරුණියකගේ වීඩියෝවක් මේ වෙද්දි බුකිය පුරාම Share වෙනවා. මේ වෙද්දි ලංකාවේ ගොඩක් තරුණයන්ලේ අලුත්ම Crush එක තමයි මේ තරුණිය. මේ තරුණිය ගැන විවිධ පෝස්ට් බුකියේ පළවුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම පෝස්ට් ටික.
ළාත් පාලන ඡන්දයේ අවසන් ප්රථිඵලයත් මේ වෙද්දි නිකුත් කරලා තියෙන්නේ. හැබැයි ලංකාවේ දේශපාලනයේ කැළඹීම නම් තාම අවසන් වෙලා නෑ. තාමත් බල පෙරලි ලංකෙවේ දේශපාලනයේ සිද්ධ වෙනවා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණේ මොරටුව මහනගර සභාවේ බලය පෙරලන්න එජාපය සහ ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා කියලා. මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් මොරටුව මහ නගර […]
කුමාර සංගක්කාර සහ මහානාම කියන්නේ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. ක්‍රිකට් ගැන දන්නා ඕනෑම කෙනෙක් සංගා ගැන හොදට දන්නවා. එ් වගේම තමයි වෙලේ සුදා කියන්නේ පාතාල ලෝකයේ දැවැන්තයෙක්. පාතාල ලෝකයේ කොනක හරි ගෑවුණ කෙනෙක් වෙලේ සුදා ගැන හොඳට දන්නවා. මේ දෙන්නම පහුගිය දවසක මුණ ගැහුණා. එ් වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ රැඳවියන්ගේ ක්‍රිකට් තරඟයේදී. වෙනදට ක්‍රීඩා කරන සංගා එ්දා […]