News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

අද Match එක පැවැත්වෙයිද ? පිටියේ තත්වය මෙන්න

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය අද පැවැත්වෙනවද? නැද්ද? කියන එක මේ වෙලාවෙ ගොඩක් අයට ප්‍රශ්නයක්. ඒත් අද රාත්‍රී 7.40 ට තරඟය ආරම්භ වීමට නියමිතයි කියල, ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ ඉන්න සියත 24 විශේෂ නියෝජිත අප වෙත තහවුරු කලා. මේ තියෙන්නෙ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දැන් තත්වය….


Sep
6

කාලි මෑණියන් දොර ඇරලා දෙනකං, අවුරුදු 27ක් එලියට වෙලා බලන් ඉන්න යුවලක්…

Generic placeholder image

” සැරයටියෙන් අපි යනෙන තුරා…” ඔබට මතකද මේ පද පේලි. කසාද ජීවිතේදී තමන්ට මුහුණපාන්න වෙන සතුටු අවස්ථා වගේම දුක අවස්ථා වලදීත් එකටම ඉඳගෙන මැරිල යන එක තමයි ආදරණීය යුවලකගේ එකම බලාපොරොත්තුව. අපි මේ ඔබට කියන්න යන කතාවේ සැමියා – බිරිඳ දෙන්නම රැකියාවක් කලා. එත් දෙන්නගේ රැකියාව මිට ඇවුරුදු 27 කට කලින් නැතිවෙනවා. හේතුව දේව සාපයක්. […]


Sep
6

සල්මාන් ඛාන්ට Heart Attack එකක්?

Generic placeholder image

Film එකක Shooting තියෙන තැනක් කියන්නේ අමුතු අමුතු දේවල් සිද්ධ වෙන තැනක්. සමහර වෙලාවට තරු පේන වැඩත් සිද්ධ වෙනවා. ටික දවසකට කලින් සුරූපි බොලිවුඞ් නිළි අනුශ්කා ශර්මාගේ Pari Film එකේ Shooting අතරෙ කාර්මික ශිල්පියෙක් මරණයට පත්වුනා. ඒ නිසා අනුශ්කාට පොලිසි යන්නත් සිද්ධ වුනා. එතකොට TIGER ZINDA HAI Film එකේ ක‍්‍රියාදාම ජවනිකා රූගත කරද්දි සල්මාන්ට Heart […]


Sep
6

අඩි 30,000 ක් උඩදී, ජනේලෙන් ඔලුව දාලා Pilot කෙනෙක් Selfie ගහලා.

Generic placeholder image

Selfie කියන්නෙ අද කාලේ වසංගතයක්. දැන් ගොඩක් අය උත්සහා කරන්නෙ අවදානම් තැනක ඉදන් Selfie ගහන්න. ඒ නිසාම Selfie ගහන්න ගිහින් නැති වුණ ජිවිත ගාණත් සුළුපටු නෑ. ඒ හින්දයි සමහර රටවල Selfie ගහන එක තහනම් කරලා තියෙන්නේ. ඒත් මේ Selfie පිස්සුව නම් තාම අපිට හොද කරගන්න බැරි වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ භයානක Selfie […]


Sep
6

අද ලග්න 5 කට රෝග පීඩා. විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 06 බදාදා රාහු කාලය ප.ව 12.09 සිට 01.40 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත     මේෂ ලග්නය කටයුතු සම්පාදනය කර ගනිද්දී බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි. නිවසින් පරිබාහිර කටයුතු සදහා වැඩි වශයෙන් කාලය මිඩංගු කරනවා. අතිශය කාර්යබහුල ස්වභාවයක් නිර්මාණය කෙරෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි […]


Sep
5

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට බංගලාදේශයේදී ගල් ප්‍රහාරයක්…

Generic placeholder image

මුලින්ම ක්‍රිකට් ක්‍රීඩකයොන්ට ගල් ගහන්න, ක්‍රීඩකයෝන්ගේ ගෙවල් ගිනි තියන්න පටන් ගත්තෙ ඉන්දියාව. කොහොමින් කොහොම හරි දැන් එක ලංකාවටත් බෝ වුණා. යාන්තම් වතුර බෝතල් වලින් ගහලා ලංකාවේ නම් ශේප් වුණා. පේන විදියට දැන් තවත් රටවල් වලට ඒක බෝ වීගෙන යනවා.     අලුත්ම ආරංචිය තමයි බංගලාදේශයේදී, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ගල් ගහලා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත්ත […]


Sep
5

ඩයනා මිය ගිහින් විසි වසරකට පසු, හැරීට ඔටුන්නේ අයිතිය නැති වෙයි…

Generic placeholder image

ලංකාවේ නම් ඕනම පවුලක වැඩි බරක් වැටෙන්නෙ ලොකු පුතාට. පවුලෙ දේපළත් වැඩියෙන් අයිති ලොකු පුතාට. ලංකාවේ එහෙම වුනාට එන්ගලන්තෙ ක්‍රමේ ටිකක් වෙනස්. විශේෂයෙන්ම රජ පවුලෙ ඔටුන්න. දැන් ඔටුන්න අයිති මහ රැජිණට. ඊට පස්සෙ උරුමය චාල්ස් කුමරුට. ඊටත් පස්සෙ චාල්ස් සහ ඩයනාගේ ලොකු පුතා විලියම්ට. ලංකාවේ වගේ නම් ඊලගට උරුමය විලියම්ගේ මල්ලි හැරීට. හැබැයි එන්ගලන්තෙ නිසා […]


Sep
5

ශ්‍රී ලංකාව පසුකර ඇෆ්ගනිස්ථානය උඩට ඇවිත්. මැතිව්ස් ජාමේ බේර ගනී. මාලිංගට ඇපත් නෑ.

Generic placeholder image

ක්‍රිකට් සෙල්ලම් කරන හැමෝම දත කන්නෙ කොහොම හරි ICC ශ්‍රේණිගත කිරීම් වල උඩට එන්න.හැබයි ඉතිං ඒක ලේසි වැඩක් නම් නෙවෙයි. ICC අලුත්ම ශ්‍රේනිගතකිරීම් ඊයේ පෙරේදා වුණා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න සියත 24 අපි හිතුවා. මේ දවස්වල ගොඩක් අය බලන් ඉන්නෙ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ගැන. මොකද සැප්තැම්බර් 30 වෙද්දි උඩින්ම ඉන්න කණ්ඩායම් 8 ට […]


Sep
5

අද ඔබට ජනප්‍රිය වෙන්න වාසනාව තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017සැප්තැම්බර් මාසයේ 05අගහරුවාදා රාහු කාලය පෙ.ව 03.02 සිට 04.32 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර     මේෂ ලග්නය අද ඔබගේ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් බොහෝ ප්‍රවේසම් විය යුතුයි. ඔබගේ වෘත්තීය කටයුතු වලට බොහෝ බාධක ගැටළු ඇති වෙනවා. ඔබ වෘත්තීය මට්ටමින් ව්‍යාපාර මට්ටමින් දැඩි පීඩාවකට පත් වෙනවා. ඔබට වෘත්තීය මට්ටමින් ලැබෙන ගෞරවය අන් අය […]


Sep
4

උපුල් තරංග ටෙස්ට් තරඟ වලින් ඉවත් වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග ගැන විශේෂ ආරංචියක් දැන් ටිකකට කලින් සියත 24 අපිට ලැබුනා. එක්දින තරග සදහා වැඩි අවධානයක් ලබා දෙන්න ඕන නිසා මාස 6ක කාලයක් සඳහා ටෙස්ට් තරග වලින් ඉවත් වෙන්න තරංග තීරණය කරලා. ඒ කාලය එක්දින තරග සදහා සුදානම් වීමට ලබාගන්නයි ඔහු හිතන් ඉන්නේ. මේ බව තරංග අද ශ්‍රී ලංකා ක්‍රිකට් […]


Sep
4

“ගංවතුර ආවේ මීයෝ හින්දා” – ඇමති රන්ජන් කියයි.

Generic placeholder image

පහුගිය කාලේ ලංකාවට ආපු ගංවතුරෙන් ලොකු විනාශයක් වුණා ඔබට මතක ඇති. ගොඩක් අයට තමන්ගෙ හරි හම්බ කරපු මුළු සේසතම නැති වුණා. හැබැයි අපේ මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකම නිසා අසරණ වුන මිනිස්සුන්ට කන්න බොන්න දීලා බලා ගත්තා. ඒ අස්සේ සමහරු සිද්ධ වුන හානියට, අරය වගකියන්න ඕන මෙයා වගකියන්න ඕන කියල බොලේ පාස් කර ගත්තා. ඒ වුනාට ගංවතුර […]


Sep
4

පොලිස් ආරක්ෂාව මැද සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රේක්ෂකයෝ කොඩි වලින් පහර දුන්න හැටි.

Generic placeholder image

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණා. ඒ ලංකාව කබලෙන් ලිපටම වැටිලා. කාලයක් ලෝකේ වටේම ගිහින් රට රටවල් දණ ගස්සපු සිංහයෝ අද ලංකාවේදීම ඉන්දියාවට දණ ගැහුවා. මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කළු පැල්ලම් වැදුන එක විතරමයි වුනේ. මුලින්ම දඹුල්ලේදී කණ්ඩායමට හූ කිව්වා. ඊට පස්සේ නුවරදි වතුර බෝතල් වලින් ගැහුවා. හැබැයි කොළඹදී […]


News Articles
Latest Videos
Most Popular Post