හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, සදහන් කලේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද […]
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබෙනවා. එමෙන්ම එම දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩිම්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව, තමාගේ මෙන්ම ශ්‍රී ලංකේය ජනතාවගේ ශෝකය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්,
දිනෙන් දින වැඩි වන රිය අනතුරු ප්‍රමාණය සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් වන කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580 ක් මියගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. රිය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාල සිමාවක් ලෙස අප්‍රේල් 10 […]
පොලිසියෙන් ජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, මේ උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතීම නිසා ඒ අනුව සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ විශේෂයෙන්ම බස් රථ රියදුරන් හා මගී […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
දුම්රිය දෙපාර්තුමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට එරෙහිව දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
පාසලේදී වාර විභාගයකට මුහුණ දෙමින් සිටි 14 හැවිරිදි දැරියක් ඉකුත්දා හදිසියේ අසනීප වී මියගිය පුවතක් වාර්තා වුණා.. දැරියගේ මරණයට ඥාතින් විසින් චෝදනා කරන්නේ පාසලේ දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවයි. කෙසේ වෙතත් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇත්තේ මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය […]
මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් […]
සොබා සෞන්දර්යයේ අසිරිය ගැන අපි හැමෝම කතා කරනවා… ඒ හා සමානවම අපි ඒ පරිසරයට හානි සිදු වන දේ ගැනත් බොහෝ දේ දවසින් දවස අපට අසන්නට ලැබෙනවා.. අද කතා කරන්නේ ඔබ නොදත් එවැනි කතාවක් ගැනයි….
මියන්මාර හමුදා අණසක පතුරවමින් තවදුරටත් එරට හමුදා පාලකයින් විසින් එරට ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටිනවා.එරට ජනතාව වැඩියෙන්ම ආදරේ කරනා කාගේත් ජනාදරයට පාත්‍ර වී සිටින කලාකරුවන්, නළු නිළියන් ප්‍රසිද්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. මේ අතර ඉකුත් දා මියන්මාරයේ සහ තායිලන්තයේ මිලියන ගණන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ප්රමුණ පෙළ නිරූපණ ශිල්පියෙකු මෙන්ම නළුවෙකු වන පේන් ටකොන් […]
මිනිස් ජාවාරම්කරුවෙකු විසින් ඉක්වදෝර දැරියන් දෙදෙනෙකු පැහැර ගෙන ඇමෙරිකානු – ඉක්වදෝර දේශසීමාවේ දමා ගොස් සිටියදී ඇමෙරිකනු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාල මිනිස් ජාවාරම්කරුවා පොලිසිය දැක මෙලෙස පැන ගොස් තිබෙනවා. මේ වන විට ඉක්වදෝර් කොන්සාල් කාර්යාලය විසින් එම දැරියන් දෙදෙනා සිය භාරයට ගෙන තිබෙන අතර එම දැරියන් අදාල මවුපියන් වෙත භාර දීමට නියම්ත බවයි වැඩි දුරටත් […]