කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්. ඇයගේ ගීත වලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. ඒ වගේම ඇයටත් ගොඩක් දෙනෙක් කැමතියි. මෑතකදී ඇය එංගලන්තයේ සංචාරයක යෙදී තිබුණු බව දක්නට ලැබුණා. එහිදී ගත් සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා. කාංචනා අනුරාධි වෙනස්ම විලාසිතාවකින් එහිදී හැඩවී සිටියා. එම ඡායාරූප පහතින්,
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන තරුවක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ. පසුගිය දවස්වල ඔහු ගැන එක් එක් කතා අසන්නට ලැබුණා. ඉතින් මොහුගේ ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් පසු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දකින්න ලැබුණා. ඒ දිමුත් නිරූපණ ක්ෂේත්රයේ නමක් දිනූ ඉනාමි සමඟ අතිනත ගත් බවයි. ඔවුන් දෙදෙනා කළ සුන්දර ඡායාරූපගත කිරීමක් අපට හමුවුණා. ඡායාරූප […]
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල අලුත්ම චිත්රපටියකත් ඇයව දකින්න ලැබෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රියයි. ඇය පසුගිය දා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය දමිළ සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. ඇය සුරූපී මෙන්ම සංවේදී චරිතයක්. තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ. ඡායාරූප පහතින්,
ගයාන් සහ පූජනී කියන්නේ මුළු මහත් රටක්ම දන්න ආදරණීය දෙපළක්. මේ ආදර කතාවට ආදරේ කරන ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ මේ දෙන්නගේ විවාහය කවදද කියලා. පූජනී භාග්‍යා කියන්නේ කලා ලොවේ ඉන්න අහිංසක චරිතයක්. ඒ වගේම ලස්සන යුවතියක්. ඇය පසුගිය දා ඔසරියකින් හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළා. එම සේයාරූ පහතින්,
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. ඇය මේ වන විට ටෙලි තිරයටත් සිනමාවටත් රංගන හැකියාව පෙන්වූ කෙනෙක්. පසුගිය දා ඇය හැඩකාර විලාසිතාවකින් මල් යායක් මැදින් ගත් සේයාරූ කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. […]
රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ පුංචි සිඟත්තන් දෙදෙනෙකුගේ මවක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගිය දා ඇයගේ ඒ පුංචි පැටව් දෙන්නගේ උපන්දිනයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. බුවිනි, පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමඟ තවත් අපූරු ඡායාරූගත කිරීමක් සහ සාදයක් කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එම ඡායාරූප පහතින් […]
රුක්ෂානා දිසානායක කියන්නේ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. රංගනය වගේම නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරන ඇය නිරූපණයටත් දක්ෂයි. මෑතකදී ඇය හරිත වර්ණයෙන් සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න,
යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ. ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්. ඇය ලංකාවේ පමණක් නොවේ පිටරට වලද ජනප්‍රියත්වයට පත් ගායිකාවක්. ඒ වගේම යොහානි කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,
දිමුත් කරුණාරත්න අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පසුගිය දවසක ඔහුගේ 36 වැනි උපන්දින සැමරුම පැවැත්වුණා. එහි සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
පසුගිය මාසයේදී කමිඳු මෙන්ඩිස් ලොවක් කතා බහට ලක්වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඒ ඔහු පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක් වීම හේතුවෙන්. පසුගිය දා ඔහු යුග දිවිය ආරම්භ කළා. ඔහු අතිනඅත ගත් සුරූපිනිය නමින් නිශ්නි. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,
සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි