යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ලබන 23වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ සමාලෝචනය කෙරෙන බවයි. එහිදී කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා […]
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පේරාදෙණිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔහුට සිදු කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත් එම නිලධාරියාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන ලෙසටත් […]
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පශු රෝහලක් ඉදි කිරීම සිය එක් අරමුණක් බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. මෙරට පශු වෛද්‍ය සේවාව බහුලව තිබුණත්, ජනතාවට සහන මිලකට මෙන්ම පූර්ණ වගකීමක් සහිතව තම සේවාව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය පශු රෝහල්වල […]
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම සහ ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම ඊයේ සිදු කෙරුණා. ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙක් ගුවන් හමුදාවට එක් වීම, ප්‍රථම වරට කාන්තා කැඩෙට් නිලධාරිනියක් සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම, ප්‍රථමවරට ජනාධිපති වර්ණ ධජ සමන්විත විසිර […]
කොළඹ – නෙළුම් පොකුණ රංග ශාලාව ආසන්නයේදී මෝටර් රථ අලෙවිසැලක ජීප් රථයක් ගැටී ඊයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණිය ඇප මත නිදහස්කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදු නොවීම යන කරුණ සළකා ඇයට ඇප දී ඇති බවයි. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ සිටි තවත් […]
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විකල්ප යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දීම ඊයේ සිදු කෙරුණා. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් මහා සංඝරත්නය විසින් අදාළ යෝජනා අතුළත් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවේ, විජේරාම පිහිටි නිල නිවසේදී්‍යි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව […]
2021 වසර සඳහා වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු 1.40ට ආරම්භ වන අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී අයවැය යෝජනා සභාවට ඉදිරිපත් කරනු ඇති. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75වැනි අයවැය වාර්තාවයි. අයවැයට අදාළ විවාද සහ ඡන්ද විමසීම් දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනු […]
දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවලට ඉහතින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්. […]
ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 387ක්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි. එම සංඛ්‍යාව 231ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42දෙදෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 20ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක් ලෙස ගත වූ පැය 24 තුළ ආසාදිතයින් වාර්තා වී තිබුණා. එමෙන්ම ගාල්ලෙන් 2ක්, […]
පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ, අද රාත්‍රී තවත් ආසාදිතයින් 153 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 382ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ, 14,170ක් ලෙසයි.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගියා. ඒ, අද තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමගයි. මොරටුව, කොළඹ 10 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එලෙස මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මරණ කොරෝනා මරණ ලෙසට තහවුරුකර තිබෙනවා. අදාළ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය […]
ශ්‍රී ලංකාවට ද නෑකම් කියන ඉන්දියානු සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය දිනක සිය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට නවීන පන්නයේ මෝටර් රථයක් තෑගිකර ඇතැයි ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තාකර තිබුණා. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, අදාළ සේවකයා ජැකලින් ෆර්නැන්ඩස්ගේ මුල් කාලීන සේවකයෙකු වීම හේතුවෙන් ඇය මෙම ත්‍යාගය ඔහු වෙත පිරිනමා ඇති බවයි. ඉන්දියාවේ පැවැත්වෙන දුෂේරා උත්සවයේ පෙරහැරක් අතරතුර ජැකලින් […]