මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනාගේ දියණිය මේලි පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන අපූරු උපන්දින සාදයක් පවත්වා තිබුණා. ඒ කලා ලෝකයේ මේ දෙදෙනාගේ හිතවතුන්ගේද සහභාගීත්වයෙන්. එහි ඡයාරූප පහතින් බලන්න,
ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇයට බොහෝ සුබ පැතුම් ලැබී තිබු අතර ඇයට ටිකක් විශේෂ ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඒ ඇගේ සහෝදරිය දිනක්ෂිගෙන්. දිනක්ෂි සුබ පැතුම එක් කර තිබුණේ සුන්දර ඡායාරූපයක් සමගින්, එය පහතින් බලන්න.
චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පළ කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා ඇය පසුගියදා ගායන ශිල්පී මලිත් පෙරේරා සමග බටහිර පන්නයේ මනාලියක් හා මනාලයෙක් ලෙස සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පසුගියදා චුලක්ෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් […]
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට ඒ මහතා 75වන වියෙහි පසු වූවා.
දිනේෂ් තරංග කියන්නේ අප කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායකයෙක් . ඔහු හැම නිතරම ගීත නොකලත් ඉඳහිට කරන ගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගන්නවා . ඒ වගේම තමයි දිනේෂ් එයාගේ බිරිඳටත් දක්වන්නේ ඉතාමත් විශාල ආදරයක්. ඊයේ දින මේ දෙදෙනාගේ 13 වන විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. මෙ දින මේ දෙදෙනා අලුත්ම අලුත් ෆොටෝශූට් එකක් කරලා තිබුණා එම ඡායාරූප […]
කණ්ඩායම් නර්තනයේ ප්රමුඛ පෙළේ චරිතයක් තමයි නිරෝෂා තලගල කියන්නේ . අැය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක්.. අැෙග් නර්තන හැකියාව නිසාම අැය බොහෝ දෙනාගෙ සිත් දිනා ගෙන අවසන්. නිරෝෂා වගේම අැෙග චූටි දෝණිත් නර්තනයට ඉතා දක්ෂයි නිරෝෂාගේ චූටි දෝණි පසු ගිය දවසක විවිධ ප්‍රසංගය ගොඩක් අපූරු නර්තනයක් ඉදිරිපත් කරලා තිබුණා.. නිරෝෂා එදින […]
උදාරි වර්ණකුලසූරිය ගැන අප කවුරුත් දන්නවනෙඅැය කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ වගේම මනා රූ සපුවක් ඇති රංගන ශිල්පිනියක්..අැගෙ රංගන හැකියාව නිසාම අැය අපගේ සිත් දිනාගෙන සිටිනවා. උදාරි මේ දවස්වල ඉන්නේ විදෙස්ගතවඅැය පසුගිය දිනකදී තුර් කි හි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණාඑම ඡායාරූප පහතින්
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය තාරකාවක්. ඇය දැන් පුංචි දියණියකගේ මවක්. ඇය නිතරම උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වෙනවා. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී සහභාගී වූ උත්සව අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
මෙරට ප්‍රවීණ කලා ශිල්පිනියක වන වීණා ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ කලා ක්ෂේත්රයේ හිතවතුන්ගෙන් අපුරු පුදුම කිරීමක් ලැබී තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමග සිදු කර තිබූ සුන්දර ඡායාරූ ගත කිරීමක් නෙත ගැටුණා. එය පහතින් බලන්න,
කලා ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. ඔහු සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය බිරිඳ සමග 2012 වසරේ ගිය බැංකොක් සවාරියේ මතකයන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සමගම ඔහු ආදරණීය සටහනක්ද එකතු කර තිබුණා. ඡායාරූ හා සටහන පහතින් බලන්න,
යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ නවීන පන්නයේ සාරි විලාසිතාවකින් හැඩ වෙලා. එම ඡායාරූප පහතින් බලන්න,