News Line| Off Air
Generic placeholder image

Nov
2

පුතාගේ උපන්දිනය වෙනුවෙන් පුෂ්පිකා එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

ජනප්‍රිය නිරූපිකාවක් වන පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය පුතු පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබන්නටත් අමතක කලේ නෑ. සටහන පහතින් බලන්න,


Nov
1

මේනක – නෙහාරා කැදැල්ලේ Halloween

Generic placeholder image

මේනක හා නෙහාරා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. ඒ වගේම ඔවුන් සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. ඔවුන් පුංචි දියණියන් දෙදෙනා සමග Halloween වෙනුවෙන් අලුත් වැඩක් කරලා තිබුණා. එය පහතින් බලන්න,


Nov
1

දිනිති උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පි යුවලක්. මේ දෙදෙනා ළගදිම විවාහ වන බවටයි ආරංචිය. පසුගියදා දිනිති සිය උපන්දිනය සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ පෙම්වතා වන සංගීත් ආදරණීය සුබ පැතුමක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, මැනික අපි පහු කරන් ආ දුර බොහොමයි. මගේ ජීවීතේ […]


Oct
31

අභීගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්. ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් . ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා. පසුගිය දිනකද ඇය ආදරණීය සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඇ‌ගේ දියණිය පිළිබඳවයි, එම සටහන හා ඡායාරූප […]


Oct
30

උපන්දිනය වෙනුවෙන් තරින්දිගෙන් Photoshoot එකක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
30

හැර ගිය පියාණන් ගැන ධනංජය තැබූ සංවේදී සටහන

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. කලාවට අපමණ සේවයක් කළ ඔහුගේ හා මදුමාධවගේ පියාණන් මෙලොව හැර ගියා. ඒ පිළිබඳ සංවේදී සටහනක් ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Oct
29

කැමරා කාචයේ සුන්දර රටා මවන යුරේනි

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ නවීන පන්නයේ සාරි විලාසිතාවකින් හැඩ වෙලා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
29

අතුල – අමායාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

අතුල අධිකාරිගේ හා අමායා අමායා අධිකාරිගේ දියණිය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සාදයක් වගේම සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Oct
28

චතූ‌ගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. පසුගියදා ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ ඇගේ විවාහ සංවත්සරය මුල් කර ගනිමින් ඇය ගායනා කල ගීතයක් සඳහා. එම ඡායාරූප පහතින් […]


Oct
28

සචිනි අයේන්ද්‍රාගේ ඩිස්නිලන්ත ගමන

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය ඩිස්නිලන්තයට ගිහින් තිබුණා. එහිදී ලබා ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
27

තව තවත් සුන්දර වෙන මහේෂි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය චාම් ගවුම් විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
27

ගයේෂා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇය කාලයකට ඉහතදී ක්ෂේත්‍රය තුළ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමානයේදී නම් ඇය කලාවෙන් ඈත්වෙලයි සිටින්නේ. ඒ වගේම ඇය විදේශගතවයි සිටින්නේ. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා සාදයක් පවත්වන්නටත් ඇය අමතක කර තිබුණේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post