News Line| Off Air
Generic placeholder image

Sep
30

අදත් දිවයින පුරා වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම හා දකුණු පළාත්වලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ඌව පළාතේත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග සිදුවිය හැකි අකුණු අනතුරු අවම කර […]


Sep
29

සුනාමියෙන් අතුරුදන් වූ දරුවෙක් වසර 16 කට පසු සිය මව සොයා ගනී

Generic placeholder image

2004 වර්ෂයේදී සුනාමියෙන් අතුරුදන් වූ බව කියන වයස අවුරුදු 05 ක් පමණ වයසැති දරුවෙකු පිලිබදව සොයමින් සිටි දෙමව්පියන්ට ඔවුන්ව සොයගෙනම එම දරුවා පැමිණ ඇති පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස සොයාගෙන ආ දරුවා මේ වන විට වයස අවුරුදු 21 ක් පමණ වනවා. මෙම දරුවාගේ මව ලෙස සැලකෙන අබුසාලි සිත්ති කමාලියා මව සදහන් කරන්නේ මේ […]


Sep
29

රාත්‍රියේ නිවසේ නිදා සිටියදි අතුරුදන් වූ 15 හැවිරිදි දැරියගේ සිරුර ඇළකින් මතුවෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ 10 ට පමණ නින්දටගොස් සිටිය 15 හැවිරිදි දැරියක් අවදි වී බලන විට ඇද මත නොසිටිම නිසා පවුලේ පිරිස අසල්වාසීන් විසින් අදාල දැරිය සොයා මෙහෙයුම් දියත් කර සිටියදී අද කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබියදී එම දැරියගේ සිරුර හමුව ඇති බව නානුඔය පොලිසිය සදහන් කරනවා. මහේන්ද්‍රන් යෂෝධා නම් වූ 15 හැවිරිදි පාසල් […]


Sep
29

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරී අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.


Sep
29

මේරියන්ස් සිය 32 වෙනි උපන්දිනය සමරයි

Generic placeholder image

කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩයමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම පසුගියදා (26) වනදා සිය 32 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ අවස්ථාවට සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ඇතුළු කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් එක්ව සිටියා.


Sep
29

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්

Generic placeholder image

නිවාස ගැටලුවට විසදුමක් වශයෙන් සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.


Sep
29

පාසල් සිසුන්ට නිල ඇදුම් සදහා වවුචර්පත් වෙනුවට යළිත් රෙදි

Generic placeholder image

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ලබන වසරේ සිට යලිත් පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා මේ අනුව නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයින්ට හරහා ලබා ගැනීමටයි අවදානය යොමු කර ඇත්තේ.


Sep
29

ලෝක හදවත් දිනය අදයි

Generic placeholder image

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර හදවත් දිනයේ තේමාව නම් “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්නයි. අද දිනට දී ඇති ලෝක හදවත් දිනය නිමිති කොටගෙන දිවයින පුර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.


Sep
29

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන මි.මී. 70 – 80 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. ගිඟුරුම් සහිත වැසි සමග සිදු […]


Sep
28

මේ වසරේ පොල් ගෙඩි මිලියන 250ක හිඟයක්

Generic placeholder image

පොල් සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ මේ වසරේ පොල් ගෙඩි මිලියන 250 ක පමණ හිඟයක් පවතින බවයි.


Sep
28

මෙරට උග්‍ර වාහන හිගයක් ?

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් අතවශ්‍ය ද්‍රවය පමණක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ. ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස් වැනි වාහන ඉතා අවම මට්ටමක වෙළෙදපොලේ තිබෙන බවයි වාර්තා වන්නේ. මේ […]


News Articles
Latest Videos
Most Popular Post