සංගමන්කන්ද වෙරළ තීරයේ නුදුරින් විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ධීවරයන් විසින් සොයාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ධිවරයින් ධිවර කටයුතු වලින් වැලකි සිටීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍යවරයා විසින් මේ පිලිබදව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත තිබෙන අතර අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළා. මේ අතර අද දිනයේ දී පාර්ලිමේන්තු උපදේශක කාරක සභා 28ක් සඳහා නියෝජිතයින් පත් කිරීම ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50 ඉක්ම වූ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඊට අදාල නඩු විභාගය අද කැදවූ ලැබූ අවස්ථාවේය. එම නඩුව අද(07) සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝග කළේය. 2014 වසරේදි […]
පසුගිය කාලයේ ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයත් සමඟ බොහෝ රටවල්, පසුගිය මාස කිහිපය අගුලු දමා තිබීම හා පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම නිසා පුද්ගලයන් එකිනෙකාගෙන් ඈත්වී හුදෙකලා වන්නට විය. එනම් කිසිවෙක් සමඟ ශාරීරික සම්බන්ධතා ඇති කර ගැනීම නොකළ යුතු බවයි. මේ හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ ජීවිකාවන් නැවත පටන්ගන්නා දවසක් නොමැතිව නතර කිරීමට සිදුවිය. මේ අතර “යමෙකු ස්පර්ශ […]
බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව විදෙස් වාර්තා සදහන් කළේ.
ඩුබායි සිට පැමිණ නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධානය වෙමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් අද දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය […]
බිත්තරයක මිල අද 07 වැනිදා සිට රුපියල් 02. කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර සංගමය පවසනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව පෙරේදා පස්වරුවේ දී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ගොවීන් තංගල්ල කාල්ටන් නිවසට පැමිණ බිත්තර මිල හා නිෂ්පාදකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් කෙරුණු කතිකාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව […]
වනාතවිල්ලුවේ එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100 ක් පමණ විනාශ කර ඇති බවට වාර්තා වෙනවා. යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත වන සංහාරය මාස ගණනවක් තිස්සේ සිදු කර ඇති බව සදහන්. මේ අනුව ඉතා පැරණි ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත් ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබු වීර , බුරුත වැනි […]
විලියම් පාර්ක් විසින් පුරාවස්තු පිළිබඳ ආකල්ප වෙනස් වී ඇති ආකාරය සහ නව පරම්පරාව එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සිදුකල ගවේෂණයක ප්‍රථිපලය බොහෝ දෙනෙකු විශ්මයට පත් කිරීමට සමත් වී තිබෙනවා. 17 වන සියවසේ සිට පැවත එන පෝසිලේන් විලාසිතාවකට ජපානයේ වැසියන් තවමත් ආදරය කරයි. එය නමින් කෝ-ඉමාරි ලෙස හැඳින්වේ. මීට වසර 40 කට පෙර හිකාරු මේඩා […]
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ඔහු හට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට අද අභියාචනාධිකරණය නියෝග කළා ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින්.
නැගෙනහිර අප්‍රිකාවේ වෙරළට කිලෝමීටර් 1,600 ක් (සැතපුම් 994) දුරින් පිහිටි සීෂෙල්ස් පාරිසරික වශයෙන් ගත්කල පාරාදීසයකි. වර්ග කිලෝමීටර් මිලියන 1.35 ක් (වර්ග සැතපුම් 521,000) ආවරණය වන පරිදි සශ්‍රීක හා පාෂාණ දූපත් 115 කින් යුත් මෙම දූපත් සමූහය විශාල සාගරයක පිහිටා තිබෙනවා. ඔවුන් ලෝකයේ අවසාන කොරල් පරවල නිවහනක් වන අතර තල්මසුන් සහ දූගෝං ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව […]