මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන 850,000 ආසන්නව පවතිනවා. එය සටහන් වන්නේ 844,695 ක් ලෙසයි. වාර්තා වන ආසාදිතයින් ගණන 25,127, 297 ක්.
තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටි දැරියක් තමන් යවමින් සිටි සරුංගලය සමග අහසට නැගී ගිය පුවතක් වාර්තා වෙනවා. ඒ අනුව මෙම දැරිය අඩි 100 -150 අතර ඉහල අහසට ඇදී ගොස් තිබෙනවා. එකවිට ඇති වූ දැඩි සුළං තත්වය හේතුවෙන් මෙසේ මෙම දැරිය අහසට ගසා ගෙන ගොස් තිබෙනවා. මේ අවස්ථාවේ දී […]
දිවයිනේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල හමන සුළගේ වේගය පැ.කි.මී 40 50 ක් දක්වා වැඩි විය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වා […]
හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්Harshana Dissanayake | Es Amapaaneki | ඇස් අමාපානෙකි (Official Music Video)
සාරංග දිසාසේකර සහ දිනක්ෂී ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ජනප්‍රිය තරැ පවුල් දෙකක ජනප්‍රිය නළු නිලි දෙපලක්…ඊයේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වුණා…. මේ ඒ මංගල උත්සවයේ නිල ජායා රූප කිහිපයක් …
ආනවිළුන්දාව අභයභූමියට අයත් ඉඩමක්, අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසියට ලබා දුන් තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුවේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ හඳුනාගත් රෝගීන් තිදෙනාත් සමගයි. එක්සත් අරාබි එමීර්, කුවේටි හා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි තිදෙනෙකු මෙසේ ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් අසාදිතයන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා වන අතර ලබන 31 වන දා දහවල් 01.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මෑත කාලයේ ටෙලිනාට්‍ය නිළියක් වන විනු සිරිවර්ධන අද ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේ සමග යුග දිවියට පිවිසියා. ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදිය. එම විවාහ මංගල්‍ය උත්සවයේ ජායා රූප පෙළක් පහත දැක්වේ.
ඈත අතීතයේ පටන් තාක්ෂණික ලෝකයේ මේ දක්වා යම් රටක, ආණ්ඩුවක හදවත වශයෙන් සලකනු ලබන්නේ එම රටේ චරපුරුෂ සේවය හෙවත් බුද්ධි අංශයි. රටක රහස් ඔත්තු සේවාවේ ශක්තිමත් කම එම රටේ ආරක්ෂාවේ අඩිතාලමයි. රහස් තොරතුරු වශයෙන් දැනගන්නට අවශ්‍ය වන්නේ තම ප්‍රතිමල්ලවයා පිලිබදව රැස් කරගන්නා සියලුම තොරතුරුයි. එනම් රහස් තොරතුරු එක්රැස් කිරීම බුද්ධි අංශයක පළමු සේවාව වන අතර […]
අද කොළඹ සොයිසා රෝහලේ දී මවක් නිවුන් දැරියන් 05 දෙනකු බිහිකළ පුවතක් ගැන වාර්තා වෙනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිසුන් ජනාවාස, මාර්ග සකස් කිරීම සඳහා වනාන්තර එළි පෙහෙළි කර තිබීම සියලුදෙනාම දන්නා කරුණක් වනවා. නමුත් වර්තමානය වන විට නැවතත් නගරය තුල හරිත පැහැය ලබා ගැනීම සඳහා විවිද රටවල් විවිද උපක්‍රම යොදාගනිමින් සිටිනවා. වෘක්ෂලතාදිය රෝපණය මඟින් නගර ආශ්‍රිතව ජිවත්වන සතුන්ට සහ මිනිසුන්ට නගරය වඩා හොඳ වාසස්ථානයක් බවට පත් කිරීමට උත්සහ ගැනීම […]