කාංචනා මෙන්ඩිස් කියන්නේ රිදී තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැන් ඇය කලාවෙන් ඈත් වෙලා සිටින්නේ ඇය විදේශගත වී සිටින නිසයි. ඒ ඇගේ පුංචි පවුල සමගින්. ඉතින් කාලයකට පසුව ඇය නැවතත් ලංකාවට පැමිණ තිබුණා. කලා ලෝකයේ ඇගේ මිතුරියන් එකතු වෙලා ඇයට සාදයක් සූදානම් කර තිබුණා. එහි අපූරු ඡායාරූප දමිතා අබේරත්න සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. […]
සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දමිල ක්‍රමයට හැඩවී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ගයාන් ගුණවර්ධන කියන්නේ ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. ඔහුගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනී පූජනී භාග්‍යායි. පසුගියදා පැවති සියත තරු පිරි රෑ වැඩසටහනේ ආරාධිතයන් දෙපළක් තමයි මේ දෙදෙනා. එහිදී මොවුන් දෙදෙනාගේ ආදරය සහ විවාහ මංගල්‍යය පවත්වන දිනය ගැන ප්‍රථම වරට මාධ්‍යයට සඳහන් කළා. ඒ මෙලෙසයි, “2019 දී අපි දෙදෙනා එක ටෙලිනාට්‍යකදී තමයි මුණගැහුණේ. එදා ඉදන් […]
සිනමාවේ සිටින කඩවසම් රංගන ශිල්පියා රොෂාන් රණවන. සිනමාවට ඇල්මක් දක්වන සියළුදෙනා ඔහුගේ රසිකයෙක් කිව්වොත් නිවැරදියි. සිනමාවේ ප්‍රේමවන්තයාගේ චරිතයට නැතුවම බැරි කෙනෙක් තමයි ඔහු. ඔහුගේ අතිනත ගත් සුරූපිණිය තමයි කුෂ්ලානි. ඔහු පුංචි පුතෙකුගේ පියෙකුද වෙනවා. ඔවුන් පසුගියදා ඉන්දීය සංචාරයකට සහභාගී වී තිබුණා. රොෂාන් සහ කුෂ්ලානි පුංචි මිනෙත් සමග එහි සතුටූ වූ අයුරු ඔවුන් සමාජ මාධ්‍යයට එක් […]
සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ. පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා. විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි. සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් […]
නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටි අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිදාරද හිමිව තිබුණා. ඒ වගේම ඇයව කුඩා කාලයේ […]
ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්. ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට අකිල සිය බිරිඳ ඒමි සහ දියණිය සමගින් සහභාගී වුණා. ඒහිදී ඒමි අකිල ගැන පැවසුවේ මෙවන් දෙයක්, ඇත්තටම මට හස්බන්ඩ් කියන්න බෑ. නෑ එයා මගේ […]
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ ගීත ලොකු, කුඩා සියළුදෙනා වැළඳගන්නේ හරි ආදරයෙන්. ඇය සමාජ මාධ්‍යයෙත් ඉතා ජනප්‍රියයි. ඒ ඇයගේ ගායනය වගේම ඇය පළ කරන සටහන්ද ප්‍රේක්ෂකයාට වඩාත් සමීප නිසයි. පසුගියදා ඇය විසින් රචනා කරන ලද පොතක් එළිදැක්වූවා. ඇගේ ගී පද වගේම ග්රන්ථයද ප්‍රේක්ෂකයා වැළඳගත්තේ හරි ආදරයෙන්. ඒ වගේම ඇය […]
ගායන ශිල්පියෙන්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කලා ලෝකයේ ජනප්‍රිය ඔහු ගයාන් ගුණවර්ධන. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුව පුදුම කරන්න ගයාන්ගේ පෙම්වතිය පූජනි වගේම පවුලේ අයත් එකතු වෙලා පුංචි සාදයක් සංවිධානය කර තිබුණා. ඔහුට ලැබුණු පුදුම කිරීමේ සාදයේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
ශලනි තාරකා කියන්නේ රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක්. ඒ වගේම සමාජ මාධ්‍යයෙත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. කලා ලොවේ අමතක නොවන විවාහ මංගල්‍යයකින් යුුග දිවියට පිවිසුණු ශලනි සහ ඇගේ අත ගත් නිහතගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් […]
අතීතයේ සිටම කාන්තාවන්ට කෙස් කළඹ කියන්නේ වටිනා අභරණයක්. නමුත් වර්තමානය වෙද්දි නම් පවතින දැඩි ආර්ථික ප්‍රශ්න වගේම තිබෙන කාර්යබහුලත්වය නිසාම රූපලාවන්‍ය කටයුතු වලට කාළය වගේම මුදල් වියදම් කිරීම ටිකක් අමාරු කාර්යක්. මේ කියන්න යන්නේ ඔබට නිවසේදීම එදිනෙදා භාවිතයට ගන්නා දේ වලින් ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි. කෝමාරිකා සත්කාරය හිසකෙස් වියලීම, අකලට සුදු […]
රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් එලෙසම ජනප්‍රියයි. පසුගියදා ඇය 16 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි නැවතත් මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,