ලොව පුරා වාර්තාවන වාර්තාවන කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34, 000 ඉක්මවා තිබේ. මේ වන විට වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. පුද්ගලයින් පන්ලක්ෂ 9853 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. පසුගිය 24ක කාලය තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 2459ක් වාර්තා වි ඇති අතර එරටින් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව […]
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ, දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂාවන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ය. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග […]
තවත් කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයකු වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් තවත් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට කොරෝනා රෝගය වැළදිමෙන් මෙරට 7ක් […]
ඉන්දුනීසියාවේ ආගමික දේව මෙහෙයක් සඳහා ගොස් ඉකුත් මාර්තු 16 වැනිදා මෙරටට පැමිණි පුත්තලම,රත්මල්යාය අල්කාසිම්සිටි නිවාස යෝජනා ක්රමයේ පදිංචිව සිටි 62 හැවිරිදි කොවිඩ් 19 ආසාදිතයාගේ වැඩිමහල් පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අතරතුරයි. 38 හැවිරිදි වියේ පසුවන ඔහු කල්පිටිය ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් බව සදහන්. ඒ අනුව […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම […]
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නමැත්තා පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා. වගකිවයුත්තන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.
රටේ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමි වූ පෙරපාසල් ගුරුවරුන්ට, කුඩා තේ වතු හිමියන්ට, ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට, අත් යන්ත්‍ර හා පේෂ කර්මාන්තයේ යෙදෙන අයට, හස්ත කර්මාන්තයේ යෙදෙන්නන්ට, උසාවි නියෝග අනුව නඩත්තු ගැනීමට සුදුසුකම් ලැබූවන්ට, පෞද්ගලික බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ට, පාරම්පරික අයුර්වේද වෙදමහතුන්ට ඇතුළු කණ්ඩායම් රැසකට රු. 5000 දීමනාව අපේ‍්‍රල් 20 වනදා වන විට ලබාදෙන බව මේ වන […]
ජැක්ගෙයි රෝස්ගෙයි ආදරය පටන් ගත් ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී අදට අවුරුදු 108 ක් ගතව තිබෙනවා. 1912 අපේ‍්‍රල් 15 වන දින උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම ටයිටැනික් නැව ගිළුණු බව සදහන්. වැඩිම සේවකයින් පිරිසක් සේවය කළ විශාලතම සාගර නෞකාව ලෙස හැදින්වූ මෙම ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් 14 වන දින 23.40 (නැවේ වෙලාව) අයිස් කුට්ටියක ගැටුණා. […]
හෙරොයින් කිලෝ ග්‍රෑම් 260 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 56 ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයන් බවට සැක කරන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. මෙරට සිට නාවික සැතපුම් 548 ක් දුරින් මුහුදේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව මීට සුළු මොහොතකට පෙර […]
කොව්ඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ සංඛ්‍යාව 63 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.