News Line| Off Air
Generic placeholder image

Mar
26

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

Generic placeholder image

මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බව ලංකා සතොස ආයතනය සදහන් කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ඇසුරුම්ගත කර ජනතාවට ලබා දීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා. එහිදී වැඩි කාලයක් වැය නොක‍ර ආහාර ද්‍රවය මිලට ගත හැකි බවත් එමෙන්ම දිවයිනේ […]


Mar
26

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නා. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රිතයාත්මක ඇඳිරි නීතිය හෙට (27) සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට […]


Mar
26

විශ්‍රාම වැටුප් ගෙවීම ලබන 03 වැනි දා

Generic placeholder image

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි. මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.


Mar
26

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ඇදිරි නීතිය යළි අද සවස 02 සිට

Generic placeholder image

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල යළි සවස 2ට ඇදිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.


Mar
26

ගත වූ පැය 24 තුල කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවෙයි

Generic placeholder image

අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.


Mar
26

තවත් කොරෝනා ආසාදිතයෙක් IDH දැඩි සත්කාර ඒකකයට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු […]


Mar
26

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

Generic placeholder image

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට March 26, 2020 Share on Facebook Tweet on Twitter කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි.


Mar
25

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇති. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු […]


Mar
25

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Generic placeholder image

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළා.


Mar
25

Pick me සහ සතොස එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙල අරඹයි

Generic placeholder image

රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා. “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළා. කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර හෙට (26) දිනයේ සිට […]


Mar
25

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට ශ්‍රී ලාංකික ජනතාව පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදුකළ බටහිර රටවල දත්ත සැලකීමේදී අද (25) සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සංගමයේ ලේකම් […]


Mar
25

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබෙනවා. මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසු වූ බව සදහන්. අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ති‍බෙනවා.


News Articles
Latest Videos
Most Popular Post