කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු […]
දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට March 26, 2020 Share on Facebook Tweet on Twitter කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි.
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇති. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු […]
ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළා.
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා. “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළා. කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර හෙට (26) දිනයේ සිට […]
සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට ශ්‍රී ලාංකික ජනතාව පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදුකළ බටහිර රටවල දත්ත සැලකීමේදී අද (25) සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සංගමයේ ලේකම් […]
ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබෙනවා. මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසු වූ බව සදහන්. අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටීනවා. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර […]
අද පස්වරු 4.30 වන විට කිසිදු කොරෝනා ආසාධිතයෙකු දිවයිනෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් පනවා ඇති ඇදිරි නීතිය හමුවේ මහජනතාවගේ දෛනික කටයුතු වලදී ඔවුන්ට මතුවන සමාජ ගැටලු විසදා ගැනීම සදහා ශී‍්‍ර ලංකා පොලිසිය සහයෝගය ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රෝගී තත්ත්වයන්, විදුලිය බිද වැටීම, ජල සැපයුම බිදවැටීම, ඖෂධ අවශ්‍යතාවයන් සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතාවයන් […]
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වූ කාන්තාවක් ලෝකයේ අනෙකුත් ජනතාවගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර ඊට කාගේත් අවදානය මේ වන විට යොමුව තිබෙනවා. එංගන්තයේ ඩර්හැම්හි මිෂෙල් රොබ්සන් නම් ඇය සිය ෆේස්බුක් පිටුවට හරහා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඇයගේ ඉල්ලීම […]