News Line| Off Air
Generic placeholder image

Mar
8

වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වෙයි

Generic placeholder image

තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන් සති 06 ක් පමණ කාලයක් කි‍්‍රඩා පිටියෙන් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඉකුත්දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා. එමෙන්ම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම […]


Mar
8

ඉතාලියේ මිලියන 10ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් ඉතාලියේ මිලියන 10ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන බව එරට රජය ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉතාලියේ ලොම්බාඩි කලාපය ඇතුළු එරට පළාත් 11 ක වෙසෙන මිලියන 10 ක පුද්ගලයින් මෙලෙස නිරෝධායනයකට ලක් කිරීමට පැවසෙන්නේ. එම පළාත්වල තිබෙන ජනතාව වැඩි වශයෙන් ගැවෙසන පොදු ස්ථාන වසා දැමීමටද […]


Mar
8

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඇය දිරිමත් – රට සවිමත් යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය නම් කර තිබෙනවා. කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවත් ස්වාධීනව තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ […]


Mar
8

අදත් පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

අද දිනයේදී බස්නාහිර, සබරගමුව ,දකුණු පළාතට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිලිබදව වඩා අවධානය යොමු කළ යුතු බව සදහන් කරන එම දෙපාර්තුමේන්තුව හැකි තරම් ජලය පානය කිරීම, දැඩි වෙහෙසකාරී කටයුතු වලින් විවේක ගැනීම, සැලකිලිමත් වන ලෙස කාලගුණ […]


Mar
7

බැදුම්කර වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධියට අදාලව පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ […]


Mar
7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන බදාදා

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට පැවැත්වීමට නියමිත බව සදහන්. මෙහිදී ඉදිරි දේශපාලන […]


Mar
7

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයෙන් ගුවන් තහනමක්

Generic placeholder image

නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයට පැමිණෙන සියලු ගුවන් ගමන් සතියක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව,ලෙබනනය,සිරියාව,බංග්ලාදේශය,පිලිපීනය සහ ඊජිප්තුවද මෙම නියමයන්ට අදාළ වන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. පසුගිය සති 2 තුළදී මෙම රටවල වාසය කර පැමිණෙන කුවේට් පුරවැසියන් නොවන සෑම අයෙකුටම රටට ඇතුලුවීමද මේ අනුව තහනම් […]


Mar
7

කොරෝනා ගැන තොරතුරු සගවන සිංගප්පූරු ජාතිකයන්ට දැඩි දඬුවම්

Generic placeholder image

තමන් රැඳී සිටි ස්ථාන සහ ගමන් තොරතුරු ලබා නොදෙන නව කොරෝනා වෛරස් ආසාදිතයින් සිරගත කිරීමට සහ ඔවුන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා. රට තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව බලධාරීන් පැවසුවා. සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ චීන ජාතික යුවළක් සාවද්‍ය තොරතුරු ලබාදුන් බවට […]


Mar
7

නීතිවිරෝධීව වල්ලපට්ටා තෙල් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Generic placeholder image

වල්ලපට්ටා තෙල් බවට පත් කර ඒවා නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවා. මොහු 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව සදහන්. ඔහු වල්ලපට්ටා කැබලි ලෙස […]


Mar
7

එජාපය මහ මැතිවරණයට තරඟ කරන බව පක්ෂ මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

Generic placeholder image

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.


Mar
7

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

කොවීඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඊයේ දිනය වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 1961 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසාදනය වූ පුද්ගලයින් 56,126 දෙනෙකු සුව වී ඇති බව වාර්තා වනවා. මේ අතර කොරෝනා වෛරසය වැළදීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3466 […]


Mar
7

වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේට

Generic placeholder image

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේ විසින් දිනා ගෙන තිබෙනවා. මෙම සම්මානය අරවින්ද ලොකුගේ විසින් දිනා ගත්තේ පස්වන වතාවටයි. ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ රාත‍්‍රීයේ පැවැත්වුණේ බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටල් පරිශ‍්‍රයේදීයි. එහිදී කාණ්ඩ 47 ක් යටතේ සම්මාන පිරිනැමුණා.


News Articles
Latest Videos
Most Popular Post