News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

නව කථානායක ධුරය වාසුටද?

Generic placeholder image

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ […]


Nov
22

හෙරෝයින් හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

හඟුරන්කෙත හා රාගල ප්‍රදේශවල කළ වැටලිමක දී හෙරෝයින් මත් කුඩු හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිර්ඝ කාලයක සිට හඟුරන්කෙත හා රාගල, වලපනේ යන ප්‍රදේශවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානත්මකව තහනම් මත්ද්‍රව්‍ය ලෙස නම් කර තිබෙන හෙරොයින් හා ගංජා අලෙවිය පිරිසක් විසින් සිදු කරන බවට ලැබි තිබු තොරතුරු අනුව මෙම […]


Nov
22

රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සඳුදා දිවුරුම් දෙයි

Generic placeholder image

අන්තර් වාර රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන සඳුදා දිනයේදී සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා. අද පෙරවරුවේ පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.


Nov
22

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

කොළොන්නාව නගර සභා බලප‍්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවනු ලබනවා. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටු‌වෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු […]


Nov
22

දිවංගත දි.මූ ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙන ඒමට නියමිතව තිබෙනවා. පස්වරු 01.00 සිට 03.00 දක්වා දේහයට ගෞරව කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත අතර හිටපු අග්‍රාමාත්‍යවරයා වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත හිටපු මැතිඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම්දෙන […]


Nov
22

රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද අනුරපුරට

Generic placeholder image

අනුරපුර රුවන්වැලිසෑ රඳුන්ගේ කොත් වහන්සේට පළඳවන රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සිට අනුරපුරට වැඩම කිරිමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව රුවන්වැලි සෑ පුදබිමට චූඩා මාණික්‍යය වැඩම කල පසු ලබන 24 වැනිදා දක්වා වැඳ පුදා ගැනීමට සැඳැහැවතුන්ට නැවත වරක් අවස්ථාව හිමි වෙන අතර ලබන 25 වැනිදා රන් පාදම සහිත චූඩා […]


Nov
22

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මෙන්න

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය වන්නේ, මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධිකරණ, මානව හිමිකම් සහ නිති සම්පාදන අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා ප්‍රජා සවිබල ගැන්විම […]


Nov
22

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද නව කැබිනට් මණ්ඩලය මේ වන විට ජනපති ලේකම් කාර්යාලදී දිවුරුම් දෙනු ලබනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය බොහෝවිට අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විතවනු ඇති බවයි වාර්තා වන්නේ.


Nov
22

ෆවුසි නිදහස් පක්ෂයෙන් නෙරපයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සිය පක්ෂයෙන් නෙරපා දැමීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ බවයි. එතුමාට අමතරව තවත් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.


Nov
22

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

අදත් වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් අකුණු මඟින් […]


Nov
21

සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසෙයි

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි වලින් පිටවන දුමාරය නිසා සිඩ්නි සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා. මෙම නගරවල වායුගෝලයේ ගුණාත්මකභාවය මේ වනවිට අන්තරායකර මට්ටමට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. පසුගිය මාසයේ හට ගත් ලැව්ගිනි ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයටම බලපෑම් එල්ල කර ඇති අතර, විශාලම හානි සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ත […]


Nov
21

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වැඩ අරඹයි

Generic placeholder image

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඕෂධ සේනානායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ මහතා අද (21) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී වැඩ බාර ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post