ගම්පහ, පොලිස්බල ප‍්‍රදේශ 18 ක කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හා එම ප‍්‍රදේශවල වෙලඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද තීරණයකට එළඹෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ රැස්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බවයි.
කොරෝනා වෙෙරසය ආසාදනය වූ 45 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට කන් ඇසීම අහිමි වී ගිය පුවතක් වාර්තා වනවා. ඇදුම රෝගයෙන් ද පෙළුණු එම පුද්ගලයා කොරෝනා වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහුව ලන්ඩන් නගරයේ රෝහලකට ඇතුළත්කර තිබුණා. එහිදී දැඩි ස්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර පරීක්ෂණවලින් ඔහුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව […]
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අමතර රෝහල් 10ක් සූදානම් කර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14ක 2400 ඉක්ම වූ අැදන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට වෙන්කර අැති බවයි. ඊට අමතරව දැඩි සත්කාර එ්කකවල අැදන් 146ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර අැති බව ද ඔහු ප්‍රකාශ කළා. මේ අතර […]
පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකක් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා පොලිස් ජීප් රථයක ගැටී අනතුරක් සිදුවුණා. ඒ, අදාළ යතුරුපැදිකරුවන් දෙදෙනාට යතුරුපැදිය නවතන ලෙස කළ අණ නොතකා ඔවුන් ස්ථානාධිපතිවරයාව ද අනතුරට ලක්කර පළා යාමට ගත් උත්සාහයේදීයි. යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු අධික වේගයෙන් සහ අපරික්‍ෂාකාරී ලෙස ධාවන සංදර්ශනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර අැතැයි වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඊයේ මන්ත්‍රීවරයාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන් වූවන්ට ඡන්දය භාවිත කිරිම සදහා පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් […]
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.
පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලය අවසන් කළ සිය දෙනෙකු අද උදෑසන නිවෙස් වෙත පිටත්ව ගියා. එමෙන්ම තවත් පුදුගලයින් 154 දෙනෙකු අද දිනය තුළ ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි. මේ වනවිට 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් අැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය […]
මිනුවන්ගොඩ කොරෝනා අාසාධිත පොකුරෙන් ඊයේ දිනය තුළ නව අාසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එ් අනුව එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් වන බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වනවිට 5170 දක්වා ඉහළ ගියා. […]
අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක පොලිස්බල ප්‍රදේශයටත් නිරෝධායන අැදිරි නීතිය පනවා තිබෙනවා. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි. මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන […]
අදත් දවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි අැතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එ් අනුව බස්නාහිරසහ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් […]
කොරෝනා අාසාදිතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් ගමන්ගත් බස්රථ කිහිපයක් මේ වනවිට හදුනාගෙන අැතැයි ප්‍රාවාහන අමාත්‍යාංශය පවසනවා. එ් අනුව, කොළඹ සිට මැදගම (ND 4890), මාකුඹුර සිට ගාල්ල (ND 2350), අම්බලන්ගොඩ සිට කඩවත (ND 549), කොළඹ සිට යාපනය (6503), අැල්පිටිය සිට කොළඹ (ND 9788) සහ ගාල්ල සිට කඩවත (NF 7515) දක්වා ගමන්ගත් බස් රථ එලෙස හදුනාගත් බස් රථ […]
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැටදෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ එම පුද්ගලයින් ගැවසුණ ස්ථාන මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. මෙම පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක පවතින නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, […]