News Line| Off Air
Generic placeholder image

Jan
21

බුකිය කැලඹු චාමර ඉල්ලා අස්වෙයි. පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්.

Generic placeholder image

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිවරියක් දණ ගැස්සුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ අදාල පරීක්ෂණය අපක්ෂපාති ලෙස සිදු කල යුතු බවට ජනාධිපතිතුමා දැනුම් දුන් බවයි. ඒ සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලූ කටයුතු ඌව […]


Jan
21

කතරගමදී යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්.

Generic placeholder image

කතගරම නගරයේදී අණ නොතකා ධාවනය කළයතුරු පැදියකරුවෙකුට වෙඩි තැබිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධාරියා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, ඊයේ කතරගම නගරයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. ඊයේ රාත‍්‍රී 11 ට පමණ වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරු පැදියක් නතර කරන ලෙස සංඥා කළ ද, අණ නොතකා […]


Jan
21

අද තරඟය පැරදුනොත් හතුරුසිංහ ඇතුළු ලංකා කණ්ඩායමට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

තුන්කොන් සටනේ ලංකාව සහභාගී වෙන 3 වෙනි තරඟය අද පැවැත්වෙනවා. එ් සිම්බාබවේ කණ්ඩායම එක්ක. තරඟාවලියේ ලංකාව සහභාගී වුන පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුණා. සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තිබ්බ පළවෙනි තරඟය ලංකාව පැරදුණේ ලකුණු 12 කින්. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 290 ක් රැස් කරා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකම් ලංකාව හොඳ තරඟයක් දුන්නා. එ්නිසා අද තරඟය ගැන බලාපොරොත්තු […]


Jan
21

සිරිපා අඩවියේ කළු ගලක් මතින් තවත් දකුණු පා සටහනක් හමුවෙයි. පුදසත්කාර කිරීම ඇරඹෙයි. (PHOTOS)

Generic placeholder image

පහුගිය දෙසැම්බර් පෝයට සිරිපා කරුණා වාරය පටන්ගත්තා. බුදුන්වහන්සේගේ සිරි පතුල නමස්කාර කරගන්න දෙස් විදෙස් ගොඩක් දෙනා සිරීපාදේ කරුණා කරනවා. සිරිපා අඩවියේ පිහිටලා තියෙන සමනළ කන්ද මුදුනේ තමයි බුදුන්වහන්සේගේ සිරි පතුල පිහිටලා තියන බවයි විශ්වාස කරන්නේ. කොහොම වුනත් මේ සිරි පතුලට අමතරව තවත් විශාල පා සලකුණක් හමුවුන පුවතක් අපට වාර්තා වුනා. මස්කෙළිය පොලිස් වසමට අයිති ගාඩ්මෝර් […]


Jan
21

“ලෝකේ ලොකුම නාට්‍ය උළෙලට මගේ නාට්‍යයක් තේරිලා තියෙනවා. මම ලබන මාසේ ඒකට යනවා.” – ජෙහාන් අප්පුහාමි

Generic placeholder image

ජෙහාන් අප්පුහාමි කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. චිත්‍රපට, ටෙලි නාට්‍ය වලටත් වැඩිය ඔහු ගණුදෙණු කරන්නේ වේදිකාවත් එක්ක. ඉතින් ඔහු ගැන අලුත්ම තොරතුරු හොයන, වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි මේ සටහන. ජෙහාන් මේ කතාබහ කරලා තිබුනේ සති අනත්ත පුවත්පතකට. * මේ දවස්‌වල වේදිකාවට වැඩි ඉඩක්‌ වෙන්කරල නේද? මේ දවස්‌වල විතරක්‌ නෙමෙයි මේ තාක්‌ මම වැඩි […]


Jan
21

“හතුරු සැලැස්මේ එක කොටසක් විතරයි.” – හිටපු දඟ පන්දු පුහුණුකරු හෙළිකරන බංගලාදේශයේ රහස් සැලැස්ම මෙන්න.

Generic placeholder image

වැටිලා තිබ්බ ක්‍රිකට් ගොඩවලින් ගොඩ එන්න ලංකාව හතරවටේ වැල් හෙව්වා. එහෙම හොයද්දි තමයි හතුරුසිංහ දිහාට ලංකාවේ අැස් යන්නේ. රහස් මෙහෙයුමකින් පස්සේ කොහොම හරි හතුරුව ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තා. හැබැයි තාමත් අපේ ක්‍රීඩකයොන්ගේ දස්කම් නම් වර්ධනය වෙලා නෑ. හතුරුසිංහ කියන්නේ මැජික් පුහුණුකරුවෙක්. ප්‍රාතිහාර්ය පාන කෙනෙක්. ගොඩක් අය හිතුවේ, කිවවේ එහෙමයි. එ්කටත් සාධාරණ හේතුවක් තිබ්බා. ක්‍රිකට්වල […]


Jan
21

අද ලග්න දෙකක් තීරණ ගැනීමේදී ඉවසන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද ජනවාරි මස 21 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.56 සිට 06.27 දක්වා  සුභ දිශාව: දකුණ  අසුභ දිශාව: උතුර          මේෂ ලග්නය පිරිස් බලය ලැබෙන අතර සමාජය තුල ගෞරවනීය බව ලැබෙන දිනයකි. නිවාස තුලදී මෙන්ම අන් අය අතරද තමන් […]


Jan
20

අගමැති රනිල් එක්ක, එකට නැටුම් පන්ති ගිය හිටපු ජනපතිනියත් නටයි. වීඩියෝව මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

වෙන රටවල රාජ්‍ය නායකයෝ නටන හැටි අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. හැබැයි අපේ රටේ රාජ්‍ය නායකයෝ නටනවා දකින එක කන කැස්බෑවා හඳ දකිනවා වගේ වැඩක්. හැබැයි පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරලා තිබ්බා. ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ එක්ක තමයි අගමැතිතුමා නැටුවේ. ඔන්න ලංකාවේ තවත් රාජ්‍ය නායිකාවක් නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් […]


Jan
20

“සංස්කෘතිය කාන්තාවන්ට විතරද? මට ජනතාවගේ අාදරය ඕන නෑ.” – බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියයි.

Generic placeholder image

කාන්තාවන්ට මත්පැන් මිලට ගන්න වගේම විකුණන්නත් බෑ කියලා ලංකාවම දැන ගත්තේ මේ ළඟදී. එ් මංගල අැමතිතුමා එ් තහනම ඉවත් කරලා ගැසට් එකක් අත්සන් කරාම. හැබැයි හැරුණ තැපෑලෙන්ම ජනාධිපතිතුමා එ් ගැසට් එක අවලංගු කරන්න කිව්වා. ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතිය නැති වෙනවා කියලා ගොඩක් අය කියන්න ගත්තා. එ් අතරේ ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු […]


News Articles
Latest Videos
Most Popular Post