News Line| Off Air
Generic placeholder image

Jan
20

වැඩි සද්දයක් නැතුවම අංජුලා රාජපක්ෂ විවාහ වෙයි.

Generic placeholder image

අංජුලා රාජපක්ෂ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහට කටයතු කරන කෙනෙක්. ඉතින් අංජුලා රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹිලා තියනවා. අංජුලාගේ විවාහයට අත්සන් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඇවිත් හිටියා. වැඩි සද්දයක් බද්දයක් නැතුවම විවාහ වුන අංජුලා ඇයගේ විවාහය ගැන පහුගිය දවසක සති අන්ත පුවත්පතකට මේ විදිහේ ඉඟියක් දීලා තිබුනා. ‘‘මම කැමැති මාව ආදරෙන් […]


Jan
20

අඩි 36,000 ක් ඉහළ අහසේදී පාප් වහන්සේ යුවලක් විවාහ කරයි. (PHOTOS)

Generic placeholder image

අද කාලේ තියෙන Trend එකක් තමයි අමුතු විදියේ විවාහ උත්සව ගන්න එක. එ් වගේ විවාහයක් පාප් වහන්සේ සිදු කරා. එ් අඩි 36,000 උස ඉහළ අහසේදී. පාප් වහන්සේගේ නිල ගුවන් යානයේ කාර්ය මණ්ඩල සේවකයින් දෙන්නෙක්ව තමා මේ විදියට විවාහ කරේ. “කාලෝස් සියුෆරාඩි” සහ “පෝලා පොඩෙස්ට්” තමයි මේ විදියට විවාහ වුනේ. චීලී සංචාරය අවසන් කරලා පාප් වහන්සේ […]


Jan
20

ඊයේ Match එක ගැන බුකියෙ Share වුණු ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

ඊයේ බංගලාදේශය එක්ක තිබ්බ තරඟයත් ලංකාව මදි නොකියන්න කෑවා. මැච් එක පැරදුණ එකෙන් වැඩියෙන්ම රිදුනේ හතුරුසිංහට. මොකද පරණ ගෝලයෝ ටික හතුරුට උණ ගන්න අලුත් ගෝලයොන්ට ගහනවාමයි කියලා කලින් කියලා තිබ්බේ.


Jan
20

උෟව මහ අැමති දණ ගැස්සුවා කිව්ව විදුහල්පතිනිය පාපොච්චාරණය කරයි. කලින් අැත්ත නොකිව්වේ මරයි කියලා බයටලු. (VIDEO)

Generic placeholder image

ලෝකයේ මොන ලොක්කා වුනත් බිහි කරන්නේ ගුරුවරු. ජනාධිපතිවරු, අගමැතිවරු වුනත් බිහිවෙන්නේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නිසා. හැබැයි ප්‍රාදේශීය දේශපාලනඥයොන්ට නම් එ්ක තේරෙන්නෙ නැද්ද කොහෙද. ඔබට මතක අැති පහුගිය කාලයේ එක ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ගුරුවරියක් දණ ගැස්සුවා. එ් වගේ සිදුවීමක් මීට ටික දවසකට කලින් සිද්ධ වෙලා තිබ්බා. එ් උෟව පළාත් ප්‍රධාන අාමාත්‍ය චාමර සම්පත් දිසානායක බදුල්ල දෙමළ බාලිකා […]


Jan
20

බංගලාදේශ ක්‍රීඩකයෝ හතුරුගෙන් පළිගනියි. “ඊයේ නරක දවසක් කියල හිතමු.” ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජයට හේතු කියයි.

Generic placeholder image

හතුරුසිංහ ගිය පළිය බංගලි ක්‍රීඩකයෝ ඊයේ ලබා ගත්තා. හතුරුගේ පරණ ගෝලයින්ගේ තුන්ඉරියව් ප්‍රහාරයෙන් අලුත් ගෝලයින් හතර ගාතෙන් වැටුණා. ඊයේ ලංකාව එක්ක තිබ්බ තරඟයෙන් ලකුණු 163 ක දැවැන්ත ජයක් ලබා ගන්න බංගලාදේශය සමත්වුණා. එ් බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය විදියට වාර්තාවකුත් තියලා. කාසියේ වාසිය දිනපු බංගලාදේශය ලකුණු 320 ක් රැස් කරා. තමීම් ඉක්බාල් ලකුණු 84 යි. […]


Jan
20

හොඳ මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 20 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.24 සිට 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය 09.18 සිට 10.49 දක්වා සුභ දිශාව:  බටහිර සහ දකුණ මර සිටින දිශාව: නැගෙනහිර         මේෂ ලග්නය ජයග්‍රාහි දිනයක් වන මුත් සිත් තැවිලි හා සක සංකා ඇතිවිය හැකි දිනයක් වන බැවින් කල්පනාකාරී […]


Jan
19

“මම මැරිලා නෑ. මගේ හැකියාව මරන්නත් බැහැ.” – සියලු චෝදනා වලට ඉඳුනිල් අන්දරමාන්න FB Live ඇවිත් උත්තර දුන්නේ මෙහෙමයි.

Generic placeholder image

ඉඳුනිල් අන්දරමාන්න ගැන ඊයේ පෙරේදා ඉඳලා එක එක විදිහේ කටකතා පැතිරිලා. අද පර්පල් රේන්ජ් නායක සේනක වෙබ් අඩවියකට දක්වපු අදහස් එක්ක මේ ප්‍රශ්නේ තවත් ඇවිලුනා. පර්පල් රේන්ජ් නායකයා කිවුවේ අන්දරමාන්නව Band එකෙන් අයින් කරා කියලයි. අන්දරමාන්න පුනුරුත්තාපන කඳවුරේ ඉන්නවා කියලයි සේනක කිවුවේ.   හැබැයි ඒ ප්‍රකාශය කරලා පැය කිහිපයක් යන්න කලින් ඉඳුනිල් අන්දරමාන්න FB Live […]


Jan
19

ජනපති මෛත්‍රී ගෙදර යන දවස පළමු වරට හෙළිකරයි.

Generic placeholder image

ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කවද්ද? පහුගිය දවස්වල ලංකාවේ ලොකුම ප්‍රශ්නය ඕක. අන්තිමේදී ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මේ ගැන අැහුවා. එතුමාට අවුරුදු 5 ක විතරයි ඉන්න පුළුවන් කියලයි තීන්දුව ලැබුණේ. හැබැයි ජනාධිපතිතුමා නම් අද කිව්වේ වෙන කතාවක්. එතුමා කවදා හරි විශ්‍රාම යන්නේ අපේ රටේ දූෂණය නැති කරලලු. රටේ දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා පහුවදාම ගෙදර යනවා කියලයි ජනාධිපතිතුමා […]


Jan
19

බංගලාදේශය හතුරුගේ පලිය ලංකාවෙන් අල්ලයි. අද තරඟය උඩු යටිකුරු වුණ හැටි මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින තරඟය මේ වෙද්දි මීර්පූර්වල පැවැත්වෙනවා. අැත්තටම මේ තරඟය ලංකාව සහ බංගලාදේශය අතර තරඟයකට වඩා බංගලාදේශය සහ හතුරුසිංහ අතර තරඟයක්. කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. බංගලාදේශයේ අාරම්භක පිතිකරුවන් ජයග්‍රාහී ලකුණු ගණනකට කණ්ඩායම රැගෙන යන්න සමත්වුණා. ඉනිම අාරම්භ කරපු තමීම් සහ එනමුල් පළවෙනි කඩුල්ලට […]


Jan
19

වසර 10 කට පසු, ශෂිකා නිසංසලා ආයෙත් විවාහ වෙයි. ඡායාරූප මෙන්න.

Generic placeholder image

කට හඬ වගේම රුවත් ලස්සන ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ. එ් වගේම ප්‍රසංග වේදිකාවටත් ශෂිකා නැතුවම බෑ. දරුවන් දෙන්නෙකුත් ඉන්න ශෂිකා ලස්සන පවුල් ජීවිතයක් ගත කරා. එ්ත් ශෂිකා අායෙත් බැඳලා කියලා අාරංචි වුණා. එ් නිසා සියත 24 අපි එ් ගැන හොයලා බැලුවා. කතාව අැත්ත. ශෂිකා අායෙත් විවාහ වෙලා තියෙනවා. එ් ශෂිකාගේ 10 වෙනි විවාහ සංවත්සරයට. […]


Jan
19

ඉඳුනිල් අන්දරමාන්නට මොකද වුනේ? බිරිඳ සහ පර්පල් රේන්ජ් නායකයා කතා දෙකක් කියයි.

Generic placeholder image

ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයෙක්. කාලයක් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා හිටිය ඉඳුනිල් අායෙත් පර්පල් රේන්ජ්ලට එකතු වුණා. හැබැයි ඉඳුනිල්ව අායෙත් කණ්ඩායමෙන් ඉවත් කරලා කියල සමාජ මාධ්‍යවල කතාවක් පැතීරීගෙන යනවා. ඉඳුනිල් එ් ගැන Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. ඔහු කිව්වේ පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියන කතාව බොරුවක්, මාස කිහිපයක […]


News Articles
Latest Videos
Most Popular Post